|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Princess Rapunzel
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....
    කොන්ඩෙ කපල ඇලේ ගහල පොටෝ ගහන්න....
    අනේ අපට කනක් ඇහිලා සැපට නිදන්න.....

    රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....

    රපුන්සෙල්ගෙ කොන්ඩෙ වැව්වෙ ලණු අඹරන්න.....
    ලණු අඹරල සල්ලි හොයල හැඩ වැඩ වෙන්න......
    හැඩ වැඩ වී සොකට් බැහැපු පොටෝ ගහන්න.....
    ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....
    අනේ
    ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....

    :baffled::lol::baffled: රිදෙයිද ඇඩෙන්නම.
    මෙන්න ඔරිජිනල් සින්දුව සින්දුව අහන ගමන් මගෙ වදන් ටික දාගනිල්ල :baffled::rofl:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16606119 said:

    ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....
    අනේ
    ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....
    කලින් ටිකනම් අමාරුවෙන් තාලෙට කිව්වත් මේ ටිකනම් මෙලෝ රහක් නෑ.:no:
    අහිංස්ක කෙල්ලෙකටවත් ඉන්න දෙන්නෙ නෑ තොපි :growl:
    තොපි වගේ උන් නිසා තමා අද කාලෙ කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බැරිවෙලා තියෙන්නෙ :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කලින් ටිකනම් අමාරුවෙන් තාලෙට කිව්වත් මේ ටිකනම් මෙලෝ රහක් නෑ.:no:
    අහිංස්ක කෙල්ලෙකටවත් ඉන්න දෙන්නෙ නෑ තොපි :growl:
    තොපි වගේ උන් නිසා තමා අද කාලෙ කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බැරිවෙලා තියෙන්නෙ :angry:

    මෙන්න මෙයාට ඩෝන් ගිහින් :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    පෙලපාලියක් යමුද අපි :P

    කලින් ටිකනම් අමාරුවෙන් තාලෙට කිව්වත් මේ ටිකනම් මෙලෝ රහක් නෑ.:no:
    අහිංස්ක කෙල්ලෙකටවත් ඉන්න දෙන්නෙ නෑ තොපි :growl:
    තොපි වගේ උන් නිසා තමා අද කාලෙ කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බැරිවෙලා තියෙන්නෙ :angry:

    :eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    යූ පොඩි කාලෙ
    යූව දැම්ම පාසලේ
    ඉගෙන ගෙන වැඩුනෙ ඇගෙ මොළේ
    පාසලේ පන්තියේ කොල්ලෙක් වැටුන ඇගෙ දැලේ
    ඈ ගැයු ඒ ගීත ඇසු කලේ
    මහ පාරට පැමිණ ඈ මාව බලන්න සිටියා පොත් මිටිය අරගන
    මුණ ගැසුණු තැන අපි කතා කරමින.....
    ගියා දෙදෙනා පාසල් යන්න.....
    මෙන්න මෙලෙසට අපි ගියෙ පාසල් යන්න......
    ඇය පණ වගේ ආදරෙයි මට.......
    ඇගේ ගෙදරට ගියෙ මං යූව බලන්න......
    නමුත් දෛවෙ නැහැනෙ අප හට.......
    මේක දැනගන අපෙ අම්ම මට බැණ
    වෙන පාසලකට මාව දැමු තැන......
    යූ කඳුළු සලමින.....
    සිටියාය දුක් වින්ද මං ගැන කල්පනා කරමින......

    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    මිතුරෙක් ආවා....
    ඔහු මෙලෙසට කීවා.
    ඔයා නැතුව කොල්ල අඬනවා......
    "මම දැන්මම යනවා මගෙ කොල්ල අඬනවා"
    ඇසුවත් ඇගෙ පපුව පැලෙනවා.....
    ලිපියක් ලැබිලා ඈ බැලුව කියවලා
    මේ විදිහට තිබුන ලියාලා....
    ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා.....
    ඇවිත් යන්න මාව සනසලා.......
    මාදම් කැලේ ඈ ගියා කළුවරේ
    බලන්න මගෙ කුමාරය බොලේ
    මිනිසුන්ව දුටු කලේ අවුල් වුණා ඇගෙ මොළේ
    කුමරා මැරිලාය අතු පැලේ............
    ලිපිය අරගන නැවත කියව බැලු තැන......
    මං මැරෙනා බව ලියා තිබු තැන......
    සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන....
    අඳුරු ලොවක යූව තනි උන.........

    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා :(
    මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප‍්‍රනාන්දු
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16610046 said:
    සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා :(
    මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප‍්‍රනාන්දු
    මූ යූ නෝ මී ට ට්‍රයිද :shocked: