කටුවෝ කාල නැහැ. ලස්සනට ඉන්නවා දුඹුරු අළුයි.මැක්කෝ නැහැ. නැට්ට වනනව හොඳට .තාම පැටියා..
. ඇයි වල් බල්ලොන්ට කව්රුත් කැමති නැත්තේ.
![]()
na ehema awlak na..
dan baluwe hoda bawwek ganna...ekai.. 
යන්න ඕනි බලන්න. එත් ගොඩක් pet shop වල ලෙඩ හැදුනු බලු පැටව් තාමා විකුනන්නේ. mount lavinia වලත් pet shop දෙකක් ම තියෙනවා. ගොඩක්අය කියනවා එතනින් නම් ගන්න එපා කියල. ඒ මොකද එතනින් ගත්ත ගොඩක් අයගේ බලු පැටව් අවුරුද්දක් වත් යන්න කලින් මැරිලා.
![]()
hafoi..
ekane









