Best place to buy a dog(Puppy)

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කටුවෝ කාල නැහැ. ලස්සනට ඉන්නවා දුඹුරු අළුයි.මැක්කෝ නැහැ. නැට්ට වනනව හොඳට .තාම පැටියා.:rolleyes::rolleyes::rolleyes:.:P:P. ඇයි වල් බල්ලොන්ට කව්රුත් කැමති නැත්තේ.:(:(:(

    na ehema awlak na.. :) dan baluwe hoda bawwek ganna...ekai.. :)

    :confused::confused: යන්න ඕනි බලන්න. එත් ගොඩක් pet shop වල ලෙඩ හැදුනු බලු පැටව් තාමා විකුනන්නේ. mount lavinia වලත් pet shop දෙකක් ම තියෙනවා. ගොඩක්අය කියනවා එතනින් නම් ගන්න එපා කියල. ඒ මොකද එතනින් ගත්ත ගොඩක් අයගේ බලු පැටව් අවුරුද්දක් වත් යන්න කලින් මැරිලා. :(:(:no::no::confused::confused::confused:

    hafoi.. :( :( ekane
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    na ehema awlak na.. :) dan baluwe hoda bawwek ganna...ekai.. :)

    උඹල වල් බල්ලන්ට කැමති නැත්තේ උන් ලස්සන නැති නිසානේ.පව් බන්. කොල්ලටත් ඔහොම තමයි කෙල්ල්ලෝ කොරන්නේ .කොච්චර හොඳ උනත් වැඩක් නැහැ.ලස්සන තමයි බලන්නේ.:rofl::rofl::rofl:. මම නම් වල් බලු පැටියෙක් හදනවා සුපිරියටම. උ මට පුදුම ආදරයක්.හොඳ බලන්නට වඩා කීකරුයි.උඹේ කමත්තනේ. පුළුවන් නම් පොඩි වල් බලු පැටියෙකුත් හදල බලපන් වෙනසටත් එක්කම.:rolleyes::rolleyes::rolleyes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    උඹල වල් බල්ලන්ට කැමති නැත්තේ උන් ලස්සන නැති නිසානේ.පව් බන්. කොල්ලටත් ඔහොම තමයි කෙල්ල්ලෝ කොරන්නේ .කොච්චර හොඳ උනත් වැඩක් නැහැ.ලස්සන තමයි බලන්නේ.:rofl::rofl::rofl:. මම නම් වල් බලු පැටියෙක් හදනවා සුපිරියටම. උ මට පුදුම ආදරයක්.හොඳ බලන්නට වඩා කීකරුයි.උඹේ කමත්තනේ. පුළුවන් නම් පොඩි වල් බලු පැටියෙකුත් හදල බලපන් වෙනසටත් එක්කම.:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol:
    na na...ape gedara kalin hitiye hoda bawwek neme...u maruna last month.. :( :( dan hithuna hoda bawwek ganna :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මං pet shop.lk එකට කතා කරා මචං. German shepard ඉන්නවා කිව්වා. 15ක් - 20ක් අතර Price එකක් වෙනවලු. හැබැයි Negambo yanna වෙනවා. :nerd:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    මං pet shop.lk එකට කතා කරා මචං. German shepard ඉන්නවා කිව්වා. 15ක් - 20ක් අතර Price එකක් වෙනවලු. හැබැයි Negambo yanna වෙනවා. :nerd:

    ඉතින් ගිහින් ගනින්කෝ..මොකෝ ඕක මහලොකු දුරකද..එතන හොදා තමා..මගෙත් යාළුවෙක් ගාව ඉන්නවා එතනින් ගත්ත labrador බල්ලෙක්..ඌට දැන් අවුරුදු පහක් වෙනවා කිසි ලෙඩක් නැහැ..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උඹල වල් බල්ලන්ට කැමති නැත්තේ උන් ලස්සන නැති නිසානේ.පව් බන්. කොල්ලටත් ඔහොම තමයි කෙල්ල්ලෝ කොරන්නේ .කොච්චර හොඳ උනත් වැඩක් නැහැ.ලස්සන තමයි බලන්නේ.:rofl::rofl::rofl:. මම නම් වල් බලු පැටියෙක් හදනවා සුපිරියටම. උ මට පුදුම ආදරයක්.හොඳ බලන්නට වඩා කීකරුයි.උඹේ කමත්තනේ. පුළුවන් නම් පොඩි වල් බලු පැටියෙකුත් හදල බලපන් වෙනසටත් එක්කම.:rolleyes::rolleyes::rolleyes:

    :):)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Wal ballo gannawanam Embark e eke pet adoption day dawasta yanna..
    vaccinate karapu, sterilised karapu hoda lassana bawwwa patiyek ganna puluwan
    Free Of Charge