EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:frown: භය හිතෙන කතා කියන්න එපා යකෝව්........ :angry:

මට හොදටම අමාරුයි. (සමහරුන්ට ඒකට සතුටුයි. ඒක වෙනම ස්ටෝරියක් නේ) උණ තිබ්බා ඊයේ හොදටම..... කකුල බිම තියන්න බෑ ඈදුම් කනවා...... හෆොයි...... :baffled: :dull: :(
හොදටම අමාරුද?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: භය හිතෙන කතා කියන්න එපා යකෝව්........ :angry:

    මට හොදටම අමාරුයි. (සමහරුන්ට ඒකට සතුටුයි. ඒක වෙනම ස්ටෝරියක් නේ) උණ තිබ්බා ඊයේ හොදටම..... කකුල බිම තියන්න බෑ ඈදුම් කනවා...... හෆොයි...... :baffled: :dull: :(
    තොට කිව්ව බැට්රි බස්සගෙන ඉදපිය කියල දවසක් දෙකක්...කොහෙද?
    කිව්ව නහන ගුරු ඕන කජු ගහක් යටින් පල ඉතිං..........:angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: භය හිතෙන කතා කියන්න එපා යකෝව්........ :angry:

    මට හොදටම අමාරුයි. (සමහරුන්ට ඒකට සතුටුයි. ඒක වෙනම ස්ටෝරියක් නේ) උණ තිබ්බා ඊයේ හොදටම..... කකුල බිම තියන්න බෑ ඈදුම් කනවා...... හෆොයි...... :baffled: :dull: :(
    ඔය පෙන්නේ නැති විදියට ලියලා තියෙන්නේ , සියඹලාපේ මස්සිනා ගැන වෙන්නැති :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :frown: කිව්වා කියලා හිතා ගනිය..... :angry:

    balla balu apachara naduwak dammoth thamai umbata kela wenne, kokatath uoowa shape eke thiya ganin oya meatshop eken honda mas tikak ehema aran deela :)

    aluth kade kohomada ban, business ela da. umba labour warranty ehema denawada
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar24840_1.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P අන්න නිගා තරින්ද අංකල්ගේ නම්බර් එක කියලා ෆෝන් නම්බර් එකක් බෙදනවා :lol::lol::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොදටම අමාරුද?

    :frown: ඔව් බොල.... ඉන්න බෑ..... ඈදුම් කනවා..... මූ බල්ලෙක් නෙවේ යකෙක්ද කොහෙද...... :angry:

    තොට කිව්ව බැට්රි බස්සගෙන ඉදපිය කියල දවසක් දෙකක්...කොහෙද?
    කිව්ව නහන ගුරු ඕන කජු ගහක් යටින් පල ඉතිං..........:angry::angry::angry:

    :oo: ඊයේ කොහේ ගෙදර ඉන්නද....?? කස්ටමර්ලා ට අපේ ප්‍රශ්න වැදගත් නෑ නේ..... උන්ගේ වැඩ කොහොම හරි කරලා දෙන්න එපායේ...... :baffled: ආයේ නම්, හොද වෙනකම් එලියට බහින්නේ නෑ....... :no:

    ඔය පෙන්නේ නැති විදියට ලියලා තියෙන්නේ , සියඹලාපේ මස්සිනා ගැන වෙන්නැති :P

    :frown: ඔව් ඌට අමතරව මේකේ දෙතුන් දෙනෙකුත් ඉන්නවා....... :angry: