සෙන්සර් වලට අත තිබ්බෙ නෑ.ෆෝක් ගැහුවෙ හොන්ඩ සර්විස් ඒජන් කෙනෙක්ගෙන් .මට පස්සෙ ආව හොර්නට් 6 එකක් EFI ටියුනප් එකකටඒ ඕකෙ සෙන්සරයක් තිබුනේ නැතේ ??![]()
සෙන්සර් වලට අත තිබ්බෙ නෑ.ෆෝක් ගැහුවෙ හොන්ඩ සර්විස් ඒජන් කෙනෙක්ගෙන් .මට පස්සෙ ආව හොර්නට් 6 එකක් EFI ටියුනප් එකකටඒ ඕකෙ සෙන්සරයක් තිබුනේ නැතේ ??![]()
සෙන්සර් වලට අත තිබ්බෙ නෑ.ෆෝක් ගැහුවෙ හොන්ඩ සර්විස් ඒජන් කෙනෙක්ගෙන් .මට පස්සෙ ආව හොර්නට් 6 එකක් EFI ටියුනප් එකකට

ඔව් මචෝ කලින්ට වඩ තදයි ටිකක් බට් ගාන.කලින් මාර බැස්මක් බැස්සෙ ඩබල් දාල යද්දි.උන් 140ml දාන්න හැදුවෙ පොතේ තියෙන්නෙ 157ml සෝ මන් කිව්ව 160ml දාපන් කියලඊයෙ රෑ පොලිස් මමෙක් දාගෙන ආව ආයෙ බටර් වගේ හැන්ඩ්ලින්ග්
බ්‍රෑන්ඩ් හොය හොය ඉන්න බෑ බන් තියෙන එකක් හලන්න කිව්ව
රිප්ලේස් නොකර ඉන්නවට වඩා අලුත් එකක් දාන එක හොදයිනෙ
ATF හැම සීල් එකකටම සෙට් වෙන්නෑලු
කොකටත් උන් දානම එක දැම්ම
ඔව් බන් දැන් අවුරුදු 4කට ලගයිමාර දිවිල්ලක්නෙ දිව්වෙ
![]()

අඩෝ පොර්ක් එකෙත් සෙන්සර් ඈ...![]()
![]()
ආස්චර්‍යය තමා..![]()
එකක් සීට් එකේ අනික....


බී චාර්ජ් සෙන්සරේ කෑලි දෙකක් තියනවලු.එකක් සීට් එකේ අනික....
![]()
ආහ් ගස්සල එන එක කලින් තිබ්බෙත් නෑ වැඩියෆොර්ක් එක යටට බහින එක නෙමේ ඩෑම්ප් වෙන ගතිය කොහොමද?
ඉස්සරහ බ්‍රේක් එක අල්ලල තද කරල අත ඇරියම කඩාගෙන උඩට එන්නැත්නම් ෂේප්. ඉස්සරහ ගැස්සෙනව අඩුයි නම් හරි.
දැන්නම් ස්මූත් රීබවුන්ඩ් එක කොහොමත් 
කඩවත මූ වැඩ්ඩ ඕනෙ එකෙක් දන්නව හොන්ඩ සර්විස් ඒජන්ට් කිව්වහමඅඩෝ හීරෝ කුකුලෝ ඔය කොහෙද ප්ලේස් එක...![]()

කඩවත මූ වැඩ්ඩ ඕනෙ එකෙක් දන්නව හොන්ඩ සර්විස් ඒජන්ට් කිව්වහම![]()

මේ තියෙන්නෙ වන්ඩිය.ගෝල්ඩ් කල එකක් තියෙනවලු සෙට් කරල දෙන්නම් කිව්ව.13k කියනවමන් කිව්ව නතුවට කමක් නෑ මන් පදින්න ආසනෑ කියල
HONDA DLC කනෙක්ටර් ගහල මැප් එකක් හදන වීඩියෝ එකක් මන් ගත්ත මන් දාන්නම්
![]()
13 ක් උනත් එකේ උඹේ තරම් සෙන්සර් නැතුව ඇති..
ඊට හොදා සල්ලි බැංකුවේ දානවා
ක.කැ.කො.කු.![]()
(කලු කැත කොට කුකුලා..
)

පලඩෝ යන්න.... අපි කොටත් නෑ කලුත් නෑ රියල් සිංහලුන්ගෙ පාට...![]()

කඩවත මූ වැඩ්ඩ ඕනෙ එකෙක් දන්නව හොන්ඩ සර්විස් ඒජන්ට් කිව්වහම![]()


kadawatha 9 kanuwe inna mans da mey??ape gewal gaawa ae pora nan inne.. porata kawada idan da ban japan bike tuneup walata denna gaththe![]()








GN එක පප්පා ටයිප් ද?? ඒකේ යනකොට කෙල්ලෝ "අංකල්, චමින්ද" වගේ නම් කියනවද?? 
එහෙනම් මෙන්න විසඳුම 
