බින්දු;16614006 said:GN එක පප්පා ටයිප් ද?? ඒකේ යනකොට කෙල්ලෝ "අංකල්, චමින්ද" වගේ නම් කියනවද??
එහෙනම් මෙන්න විසඳුම
http://ikman.lk/en/suzuki-gn125-2006-for-sale-kegalle
කසිප්පුවාට නම් රිදෙයි..බින්දු;16614006 said:GN එක පප්පා ටයිප් ද?? ඒකේ යනකොට කෙල්ලෝ "අංකල්, චමින්ද" වගේ නම් කියනවද??

කව්ද යකෝ GN වලට පප්ප ටයිප් කියන්නේ..!!!![]()
මන්නෙන් කොටන්නේ හරිය.![]()
ඕක චයිනීස් එකක් බන්. චයිනීස් එකෙත් CG එන්ජිම එන එක.![]()

ෆන් එකට දැම්මේ බන් 
ඔය තාම ආපු ටයර් එකද බං ??
අලුත් වගේ නේ..අවුරුදු කීයක්ද ඕක අරන්
![]()
ඔය ටයර් දෙක සවුත්තු වෙන්නේ දුවලා නෙවේ..... දිරලා...... 
බින්දු;16614006 said:GN එක පප්පා ටයිප් ද?? ඒකේ යනකොට කෙල්ලෝ "අංකල්, චමින්ද" වගේ නම් කියනවද??
එහෙනම් මෙන්න විසඳුම
http://ikman.lk/en/suzuki-gn125-2006-for-sale-kegalle
ලිද ලිද...... පොඩි එකා ලිදේ.... දැන් බී.චාජ් සෙන්සර් තියෙන එකා උඩ පනී..... 
අඩෝ බඩෝ කකුලට බෙහෙත් බොනව නේද?![]()
ඔව් ඔව්...... බෙහෙත් අම්බානක් දුන්නා ඊයේ..... ඉදිමුම අඩු නෑ නේ..... 
ලිද ලිද...... පොඩි එකා ලිදේ.... දැන් බී.චාජ් සෙන්සර් තියෙන එකා උඩ පනී.....
![]()

ඔව් ඔව්...... බෙහෙත් අම්බානක් දුන්නා ඊයේ..... ඉදිමුම අඩු නෑ නේ.....
![]()

ඔහේගෙත් බී චාර්ජ් පත්තු කරගන්න ඕනෙවෙලා වගේ...![]()
හෆොයි.... බී.චාජ් පත්තු වෙන එක තමා එපාම වෙන්නේ....... 

බැටරි බැහැලා තිබ්බොත් ෆුල් අනාත කේස් තමා....... 
මේ දවස් ටිකේ බයික් එක නිවාඩුනේ..... ස්ටාර්ට් වෙයිද දන්නේ නෑ......බැටරි බැහැලා තිබ්බොත් ෆුල් අනාත කේස් තමා.......
![]()

හ්ම්ම්.... එහෙනම් අවුලක් නෑ..... මොකද කික් එක ගහන්න බෑ......![]()

මස්සිනාට දීපන් ...... නිකන් තියලා බැටරි වික් වෙයි.....හ්ම්ම්.... කෝකටත් හවස් අතේ පොඩ්ඩක් ස්ටාර්ට් කරලා තියන්න ඕනා..... මේවා ඉතින් දවස ගානේ පදින බයික් නේ...... ගෙවල් වල පුස් කාලා පුරුද්දක් තියෙන එකක් යෑ මේවට.......![]()
![]()
මස්සිනාට දීපන් ...... නිකන් තියලා බැටරි වික් වෙයි.....
මගේ ලේ කෝප කරන්න එපා යකෝ ඔය ගොන් බිජ්ජව මතක් කරලා..... 