ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බින්දු;16614006 said:
    :P:P:P GN එක පප්පා ටයිප් ද?? ඒකේ යනකොට කෙල්ලෝ "අංකල්, චමින්ද" වගේ නම් කියනවද?? :shocked::shocked: එහෙනම් මෙන්න විසඳුම :lol::lol:

    http://ikman.lk/en/suzuki-gn125-2006-for-sale-kegalle

    කව්ද යකෝ GN වලට පප්ප ටයිප් කියන්නේ..!!!
    1412383.gif

    මන්නෙන් කොටන්නේ හරිය.
    8565597.gif

    ඕක චයිනීස් එකක් බන්. චයිනීස් එකෙත් CG එන්ජිම එන එක.:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කව්ද යකෝ GN වලට පප්ප ටයිප් කියන්නේ..!!!
    1412383.gif

    මන්නෙන් කොටන්නේ හරිය.
    8565597.gif

    ඕක චයිනීස් එකක් බන්. චයිනීස් එකෙත් CG එන්ජිම එන එක.:dull:

    :P:P ෆන් එකට දැම්මේ බන් :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඔය තාම ආපු ටයර් එකද බං ?? 
    අලුත් වගේ නේ.. :lol: අවුරුදු කීයක්ද ඕක අරන් :baffled:

    :rofl: ඔය ටයර් දෙක සවුත්තු වෙන්නේ දුවලා නෙවේ..... දිරලා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    බින්දු;16614006 said:
    :P:P:P GN එක පප්පා ටයිප් ද?? ඒකේ යනකොට කෙල්ලෝ "අංකල්, චමින්ද" වගේ නම් කියනවද?? :shocked::shocked: එහෙනම් මෙන්න විසඳුම :lol::lol:

    http://ikman.lk/en/suzuki-gn125-2006-for-sale-kegalle

    :rofl: ලිද ලිද...... පොඩි එකා ලිදේ.... දැන් බී.චාජ් සෙන්සර් තියෙන එකා උඩ පනී..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ලිද ලිද...... පොඩි එකා ලිදේ.... දැන් බී.චාජ් සෙන්සර් තියෙන එකා උඩ පනී..... :P

    ඔහේගෙත් බී චාර්ජ් පත්තු කරගන්න ඕනෙවෙලා වගේ...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ දවස් ටිකේ බයික් එක නිවාඩුනේ..... ස්ටාර්ට් වෙයිද දන්නේ නෑ...... :dull: බැටරි බැහැලා තිබ්බොත් ෆුල් අනාත කේස් තමා....... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දවස් ටිකේ බයික් එක නිවාඩුනේ..... ස්ටාර්ට් වෙයිද දන්නේ නෑ...... :dull: බැටරි බැහැලා තිබ්බොත් ෆුල් අනාත කේස් තමා....... :(

    පිස්සුද බොල එහෙම බැට්‍රි බහින්නෑ සතියක් දෙකක් තිබ්බ කියලා....:no::no:

    අඩෝ ඊයෙ ටෝනි අයියත් එක්කාවුරුදු දෙකක් විතර එකතැන තිබ්බ 200එකක් ස්ටාර්ට් කරල 12V කරල වටයක් දැම්මා...

    යකෝ අන්න බයික්.....

    කියල වැඩක් නෑ බොල... පල්සර් 10ක් ගත්තත් ඒව එකකට සමාන කරන්න බෑ...

    කන්ට්‍රඔල් එක නම් උපරිමයි. 185 එකට වඩා හොඳයි කියල හිතුන කන්ට්‍රෝල් එක. හේතුව නම් ෂුවර් නෑ මං පැදල තියන 185 එකේ හැඬ්ල් එක වෙනස් මේකට වඩා.:rolleyes:

    මෙච්චර ඉකමන අතට සෙට්වුනේ නෑ කිසිම බයික් එකක් මට.

    යන එකනම් යනවා ඇඬෙන්න. එන්ජිමේ මාර ටෝක් එකක් තියෙන්නේ. ඒකෙ ඔරිජිනල් සයිලන්සර් තිබ්බෙ බීට් එකත් සුපිරියි.

    පට්ටම පට්ට බයික් තමා ඉතින්...

    තව බයික් දෙන තුනක් ඇදගෙන යන්න පුලුවන් තරන් ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බොල. මං GN එකේ ෆර්ස්ට් එකට දාල පාරට දාන තැනකින් අරගෙ ගියෙ තර්ඩ් එකේ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්.... එහෙනම් අවුලක් නෑ..... මොකද කික් එක ගහන්න බෑ...... :(

    අහවල් එකටද බොල කික් කරන්න යන්නේ...:frown:

    ඕක බහින්නෑ.....:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්.... කෝකටත් හවස් අතේ පොඩ්ඩක් ස්ටාර්ට් කරලා තියන්න ඕනා..... මේවා ඉතින් දවස ගානේ පදින බයික් නේ...... ගෙවල් වල පුස් කාලා පුරුද්දක් තියෙන එකක් යෑ මේවට....... :D :love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හ්ම්ම්.... කෝකටත් හවස් අතේ පොඩ්ඩක් ස්ටාර්ට් කරලා තියන්න ඕනා..... මේවා ඉතින් දවස ගානේ පදින බයික් නේ...... ගෙවල් වල පුස් කාලා පුරුද්දක් තියෙන එකක් යෑ මේවට....... :D :love:
    මස්සිනාට දීපන් ...... නිකන් තියලා බැටරි වික් වෙයි.....
     
    Status
    Not open for further replies.