**
yako daily gannawa
ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
ara dath kibulai doctor nonai nahei meka dakkama
**
ඈ බං
මෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද
යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ..
උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං
උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද
ආතල් ගන්න දාපු ත්රෙඩ් එකක්ද ? අනේ මන්ද..
උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග..
අනේ මන්ද..
මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්රෙඩ් එකක් පටං ගන්න..