▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Cetirizine සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ හෙම්බිරිස්සාව, සම් අමාරු වගේ දේවල් හැදීගෙන එනකොට, ඔය බෙහෙත දවස ගානෙ බොන්නෙ මොකටද කියල මට නම් හිතාගන්න බැහැ. ඔය බෙහෙත බිව්වම ඇඟට හුගක් අමාරු වෙන්න පුලුවන්. අනික දවසකට එක කරලට වඩා බොන්න හොඳම නැහැ. මාර සැර බෙහෙතක්, ඔය සැර බෙහෙත් හැමදාම බොන්න හොඳ නැහැ. එතකොට කාලයක් යද්දි ඒ බෙහෙත ඇඟට අල්ලන්නෙ නැතුව යනව. ඒ නිසා දොස්තර කෙනෙක් නියමු කරපු ප්‍රමානෙ ගත්තම ඇති.:rolleyes:

    :shocked::shocked::shocked: :rofl::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔය ඕකුන් දෙන්නගේ බොරු බං. මුන් දෙන්න මේ එකට වාඩිවෙලා ශොට් එක ගහන දෙන්නා. මුන් දෙන්නා අපිව ගොනාට අන්දන්න හදන්නේ. :frown::frown::frown:
    :lol::lol:ela
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔය ඕකුන් දෙන්නගේ බොරු බං. මුන් දෙන්න මේ එකට වාඩිවෙලා ශොට් එක ගහන දෙන්නා. මුන් දෙන්නා අපිව ගොනාට අන්දන්න හදන්නේ. :frown::frown::frown:

    ඔව් එහෙම දෙයක් තමා:rolleyes::rolleyes: .......:baffled::baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ඕකුන් දෙන්නගේ බොරු බං. මුන් දෙන්න මේ එකට වාඩිවෙලා ශොට් එක ගහන දෙන්නා. මුන් දෙන්නා අපිව ගොනාට අන්දන්න හදන්නේ. :frown::frown::frown:
    Angry1.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් වරදක් උනා නම් මම සමාව ඉල්ලුවා..එක දෙන එක නොදෙන එක උබෙ වෑඩක්..මගෙ අතින් වරදක් උනා නම් මට පි,එම් එකක් ගහලා මගෙ වරඩ කිවා නම් මම ඔයාව යාලුවෙක් හෑටියට ගොඩාක් ගරු කරනවා වගෙම එ වරද පිලිගන්නවා..අවුලක් නෑහෑ එලිපිටම මගෙ වරද කිවට,,මගෙ වරද එක නිසා තර්ක නොකරම මම අයින් වෙන්වා මෙ ත්‍රේඩ් එකෙන්..:yes::yes:

    මේකේ ඉන්න උන්ව ගොනාට අන්දවන්නේ නැතුව හිටපන්. :angry::angry::angry: :growl::growl::growl: :frown::frown::frown::frown:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Cetirizine සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ හෙම්බිරිස්සාව, සෙම් අමාරු වගේ දේවල් හැදීගෙන එනකොට, ඔය බෙහෙත දවස ගානෙ බොන්නෙ මොකටද කියල මට නම් හිතාගන්න බැහැ. ඔය බෙහෙත බිව්වම ඇඟට හුගක් අමාරු වෙන්න පුලුවන්. අනික දවසකට එක කරලට වඩා බොන්න හොඳම නැහැ. මාර සැර බෙහෙතක්, ඔය සැර බෙහෙත් හැමදාම බොන්න හොඳ නැහැ. එතකොට කාලයක් යද්දි ඒ බෙහෙත ඇඟට අල්ලන්නෙ නැතුව යනව. ඒ නිසා දොස්තර කෙනෙක් නියමු කරපු ප්‍රමානෙ ගත්තම ඇති.:rolleyes:

    මාත් හිතන්නේ එහෙමයි :):)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    **
    yako daily gannawa
    ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
    ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
    ara dath kibulai doctor nonai nahei meka dakkama
    **

    ඈ බං o_O මෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්‍රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද o_O යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ.. o_O උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං o_O උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද o_O ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද ? අනේ මන්ද..

    උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග.. o_O අනේ මන්ද..
    මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්‍රෙඩ් එකක් පටං ගන්න..

    cetirizine කියන්නේ anti histamine එකක්. :)
    දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. (if only prescribed) නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න. :yes:
    හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine වර්ගයක් මාරුවෙන් මාරුවට භාවිතා කරනවා (adverse effects අඩු කරගන්න under doctors prescription )
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    piriton peththkui amoxalin karalakui pendol 2kui gahal nida ganin :rofl:

    ඔවා ගහලා කෙල උනා:( නහය තුවාලා වෙලා අද කැල්ලක් හම්ම්බ වෙන්න යන්න උනෙත් නැ:oo:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    cetirizine කියන්නේ anti histamine එකක්. :)
    දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න. :yes:
    හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine වර්ගයක් මාරුවෙන් මාරුවට භාවිතා කරනවා (adverse effects අඩු කරගන්න under doctors prescription )

    ඔයා කව්ද? වැඩේට එනවද :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    cetirizine කියන්නේ anti histamine එකක්. :)
    දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. (if only prescribed) නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න. :yes:
    හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine වර්ගයක් මාරුවෙන් මාරුවට භාවිතා කරනවා (adverse effects අඩු කරගන්න under doctors prescription )
    11.gif
    11.gif

    meya danna ewwa :shocked:
     
    Status
    Not open for further replies.