මෙහෙම වෙන්නේ බොන වතුරේ ඇති ෆ්ලෝරයාඩ් සාන්ද්රණය වැඩි වුණාම. මෙහෙම වෙන්න පුළුවන්දොස්තර මහත්තුරු තවම ඉන්නවද? මට කිඹුල් මාමිගෙන් උදව්වක් ඕනිකාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා
දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල
ඉතින් මට දැනගන්න ඕනි එහෙම
1. වතුර වල සංයුතිය නිසා දත් වලට එහෙම වෙන්න පුලුවන්ද?
2. ඒකෙන් දිගුකාලීනව දත් වලට හානියක් වෙන්න පුලුවන්ද?
3. ඒවා අයින් කරන්න පුළුවන් නම් ඒකත් කියලදෙන්න![]()
පෙනීමේ අවුල හැර බරපතල දීර්ඝකාලීන ප්රශන ඇති නොවේ
අයින් කරන්න පුළුවන්. නමුත් ලොකුවට පේන්නේ නැත්තම් සහ බරපතල අවලස්සනක් නැති නම් අයින් නොකර ඔහොමම ඉන්න. අයින් කරෙත් ඒ හරිට රීස්ටෝර් කරන්න වෙනවා.
මාත් හිතන්නේ...........අර කිඹුල් දොස්තර සත්තුත් එක්ක කතාකරන රහස දන්නවා මම හිතන්නේ![]()
කාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා
දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල
ඉතින් මට දැනගන්න ඕනි එහෙම 


