▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොස්තර මහත්තුරු තවම ඉන්නවද? මට කිඹුල් මාමිගෙන් උදව්වක් ඕනි :nerd: කාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා :oo: දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල :baffled: ඉතින් මට දැනගන්න ඕනි එහෙම
    1. වතුර වල සංයුතිය නිසා දත් වලට එහෙම වෙන්න පුලුවන්ද? :oo:
    2. ඒකෙන් දිගුකාලීනව දත් වලට හානියක් වෙන්න පුලුවන්ද? :oo:
    3. ඒවා අයින් කරන්න පුළුවන් නම් ඒකත් කියලදෙන්න :)
    මෙහෙම වෙන්නේ බොන වතුරේ ඇති ෆ්ලෝරයාඩ් සාන්ද්‍රණය වැඩි වුණාම. මෙහෙම වෙන්න පුළුවන්
    පෙනීමේ අවුල හැර බරපතල දීර්ඝකාලීන ප්‍රශන ඇති නොවේ
    අයින් කරන්න පුළුවන්. නමුත් ලොකුවට පේන්නේ නැත්තම් සහ බරපතල අවලස්සනක් නැති නම් අයින් නොකර ඔහොමම ඉන්න. අයින් කරෙත් ඒ හරිට රීස්ටෝර් කරන්න වෙනවා.
    අර කිඹුල් දොස්තර සත්තුත් එක්ක කතාකරන රහස දන්නවා මම හිතන්නේ :oo:
    මාත් හිතන්නේ...........
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩේ.. අර වකුගඩු ගැනයි අක්මාව ගැනයි සැලකිලිමත් වෙන්න කිව්ව කෙනාම කියන්නකො කොහොමද බං එහෙම සැලකිලිමත් වෙන්නෙ o_O
    කෙලවීගෙන යනවනං මොනවද දෙන සිග්නල් ?
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඉතා හොඳ වැඩක්....... දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා......!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මෙහෙම වෙන්නේ බොන වතුරේ ඇති ෆ්ලෝරයාඩ් සාන්ද්‍රණය වැඩි වුණාම. මෙහෙම වෙන්න පුළුවන්
    පෙනීමේ අවුල හැර බරපතල දීර්ඝකාලීන ප්‍රශන ඇති නොවේ
    අයින් කරන්න පුළුවන්. නමුත් ලොකුවට පේන්නේ නැත්තම් සහ බරපතල අවලස්සනක් නැති නම් අයින් නොකර ඔහොමම ඉන්න. අයින් කරෙත් ඒ හරිට රීස්ටෝර් කරන්න වෙනවා..

    aiye... okata hariyana toothpaste ekak nathda? yamthak durakata hari adu kara ganna?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    meya me magulak katha karanawa. ara magula hadanna gihin mage sesathama nathi una halloooo :(
    oya thamai mewata waga kiyanna ona.
    dan ICU :(:(:(:(
    මගුලක් ගෑන කතා කරනවා,,එවගෙම මගුල හදන්න ගිය එක ගෑන කතා කරනවා..හනි මුන් යන එකක් ගෑන කිවා..දෑන් කියනවා ලව් එක අයි,සි,යු කියලා..පව් අසරනවා කොටි දෙනක් එක්ක පොර බෑදුවද දන්නෙ නෑහෑ එදා අර හනි මුන් එක කියපු දවසෙ,,ලව් එකට ඉක්මන් සුවය පතනවා..:rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගුලක් ගෑන කතා කරනවා,,එවගෙම මගුල හදන්න ගිය එක ගෑන කතා කරනවා..හනි මුන් යන එකක් ගෑන කිවා..දෑන් කියනවා ලව් එක අයි,සි,යු කියලා..පව් අසරනවා කොටි දෙනක් එක්ක පොර බෑදුවද දන්නෙ නෑහෑ එදා අර හනි මුන් එක කියපු දවසෙ,,ලව් එකට ඉක්මන් සුවය පතනවා..:rolleyes::rolleyes:

    hena gahanawa halloooo mama wage asaranayanta kata katha hadanawata ...:angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.