ELAKIRI MIN MADURA

TIRON87

Member
Dec 15, 2013
42
0
0
Nuwara Eliya
:baffled: 100ta aduwen newe 1000ta aduwenn wage ahapan

ඉතින් බන් 1000 ට අඩුවෙන් කියන්නේ සිහිනයක් විතරයි නේ :rolleyes:.. 1000 ට හරි ගත්ත කියමුකෝ.. අඩි 4 ටැංකියකට එක එක වර්ගෙන් අඩුම පැල 50 ක් වත් දන්නා ඕනේ වේවි නේ :oo: .. ඉතින් කොහොමද බන් වැඩේ කරන්නේ.. අනික ඕකෙන් ජාති 5කින් පැල 5 ක් ගත්ත කියමුකෝ. අඩි 4 ටැංකියකට සෙට් වෙන ගානට පැල බෝ කර ගන්න අවුරුද්දක් වත් යාවි නේ බන්.. :(
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ow bun hodama wade danna adurana pot ekakin aduwata ganna eka nattan yaluwekgenwath illagana balahan
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    කොල්ලනේ මම ඉස්කෝලේ යන කලේ ඉදන් මලු හැදුව. කොච්චර හැදුවත් මරුන නිසා වැඩේ අත ඇරිය.. දැනට ටික කාලෙකට කලින් ගෝල්ඩ් ෆිෂ් පැටවූ දෙන්නෙක් හැදුව. උනුත් මලා.. දැන් මට අයෙ ප්ලන්ටන් ටැංකියක් හදා ගන්න අසයි.. හැබැයි ලෝ ලයිට් එකක් තමයි.ලංකාවේ ගන්න තින ලෝ ලයිට් ප්ලාන්ට් මොනාද කියල දන්නේ කව්ද.. හැබැයි අස්ප ගණන් පල නම් එපා.. රුපියල් 100 ට වඩා අඩුවෙන් තින පැල මොනාද ? ගන්න තින තැන් වගේ උදව්වක් කරනවද..

    mama anubias nana gaththe 250ta,godak podi pela.. eka thamai aduma mama hithanne:baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිත හොද දොස්තර;16620116 said:
    උබ මොකද බන් :lol::lol:කින්ඩියට :shocked::shocked: වගේ අනේ මට හෙල්ප් කරපන්කො
    Mata hemianthus callitrichoides carpet mein ekak hadaganna puluwanda :P:P:rolleyes:
    hari hari puluwan widiyakata help karannam
    plants gana hodata danna un ubata help ekak dey
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    උදව්.....උදව්....

    ප්ලාන්ටඩ් ටෑන්ක් එකක් බැක්ග්‍රවුන්ඩ් පික්චර් එක හොද මොකද්ද ?( පාට)
    ආයේ හොද ෆිල්ටර් එක මොකද්ද ? (අඩි 3 , 1 , 2 ) LWH
    සි එෆ් එල් බල්බ්ස් අවුලක් නැද්ද?

    black.....
    refer my tanks!!!!! :) :) :)

    cfl hondai...
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    කොල්ලනේ මම ඉස්කෝලේ යන කලේ ඉදන් මලු හැදුව. කොච්චර හැදුවත් මරුන නිසා වැඩේ අත ඇරිය.. දැනට ටික කාලෙකට කලින් ගෝල්ඩ් ෆිෂ් පැටවූ දෙන්නෙක් හැදුව. උනුත් මලා.. දැන් මට අයෙ ප්ලන්ටන් ටැංකියක් හදා ගන්න අසයි.. හැබැයි ලෝ ලයිට් එකක් තමයි.ලංකාවේ ගන්න තින ලෝ ලයිට් ප්ලාන්ට් මොනාද කියල දන්නේ කව්ද.. හැබැයි අස්ප ගණන් පල නම් එපා.. රුපියල් 100 ට වඩා අඩුවෙන් තින පැල මොනාද ? ගන්න තින තැන් වගේ උදව්වක් කරනවද..

    low light plantsnam 100ta aduwen hoyaganna amarui.....

    anubias ,java fern.... ee okkoma 500kwat wenawa aduma gaane....

    magee gawa 100ta aduwen low light plants tiyenne... crypto and saggitaria witari!!!!
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    mama anubias nana gaththe 250ta,godak podi pela.. eka thamai aduma mama hithanne:baffled:

    uba oya kiyanne "ANUBIAS NANA " nemei..... anubias nana mini.....

    anubias nana eeta wadaa ganan.....

    anubias nana
    anubias nana mini
    anubias bateri var.nana
    anubias nana petti

    mee wenas variety 4k.....
    mee 4ma balanna onanm "GREEN AQUATIC FANS" visit karapan welaawaka!!! :) :) :)
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    ඉතින් බන් 1000 ට අඩුවෙන් කියන්නේ සිහිනයක් විතරයි නේ :rolleyes:.. 1000 ට හරි ගත්ත කියමුකෝ.. අඩි 4 ටැංකියකට එක එක වර්ගෙන් අඩුම පැල 50 ක් වත් දන්නා ඕනේ වේවි නේ :oo: .. ඉතින් කොහොමද බන් වැඩේ කරන්නේ.. අනික ඕකෙන් ජාති 5කින් පැල 5 ක් ගත්ත කියමුකෝ. අඩි 4 ටැංකියකට සෙට් වෙන ගානට පැල බෝ කර ගන්න අවුරුද්දක් වත් යාවි නේ බන්.. :(

    hmmm....

    ehenam anubias , ferns walata yanne natuwa low light walin goda daaganna puluwn plants use karanam hari.....

    saggitaria, crypto,natans.... meewanm tikak aduwata ganna puluwan....

    kohomat honda planted tank ekak hadanawa kiyanen dawasin 2ken karanna baa...

    maasa 7,8wat mahasi wenna wenawa!!!!
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    හිත හොද දොස්තර;16620116 said:
    උබ මොකද බන් :lol::lol:කින්ඩියට :shocked::shocked: වගේ අනේ මට හෙල්ප් කරපන්කො
    Mata hemianthus callitrichoides carpet mein ekak hadaganna puluwanda :P:P:rolleyes:

    hemianthus callitrichoides carpet ekka hadannam hodata condition tiyenna onna tank ekee!!!

    hemianthus callitrichoides tiyenawada langa?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    my planted tank.... (few months before)

    dycl.jpg
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    හිත හොද දොස්තර;16619732 said:
    Thanqqq:):) machoo den pic ekka pennai ...:nerd:
    eka hodai da kiyahanko

    macho,...
    neon tetra daanawanam planted karana eka thamayi godak hoda, un kamathi ae widiye environment ekakata, habayi un raanata ehata mehata yaddi thamayi lassana, eth ube tankiye ehema idak nahane,... diga tanak ekak thamayi hari yanne,.. oya diamond sape tank eka oya wadeta set wenne naha,... :no: