umba marenna aehema nan yanne thread aekak daala mariyan..google map aekakuth daapan thana hariyatama hoyaganna![]()

ONNA mamath set una mekata mamath genawa pulsar 180 ekak..

මේක පොඩි එකාට..... කපල් සිම් හොය හොයා හිටියනේ බුවා....![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1613628

මේ මොන පයන්නක්ද?![]()
පින්තූරේ උඩ ක්ලික් කරපිය...... 
ඉක්මන් එකේ තියෙන්නේ හොර මගුලක්ද දන්නෑ. ත්රෙඩ් එක් දාපු එකානම් කිව්වෙ ඌ එකක් ගත්ත වැඩ කියල.![]()
හිටුකෝ..... අපිට දැන් ෆෝන් කාඩ් එනවනේ.... ඉස්සරහට සිම් වැඩෙත් සෙට් වෙයි.... එතකොට එල එකක් සෙට් කරලා දෙන්නම්...... 
මොකද්ද බන් බැනර් එක එඩිට් කරලා හදපන් කෝ. අර චින අකුරු ටික අයින් කරලා . ps දන්නවා නේද.
PS දන්නේ නෑ බං.... හදලා දීපන්කෝ ඕක Tech Smart Lanka - 0773-078-533 කියලා දාලා...... 
PS දන්නේ නෑ බං.... හදලා දීපන්කෝ ඕක Tech Smart Lanka - 0773-078-533 කියලා දාලා......
![]()
අර උඩම සුදු පාට තීරුවේ, 
චනකයෝ.... වැඩේ එල....අර උඩම සුදු පාට තීරුවේ,
Tech Smart Lanka;
No. 160/7D;
New Kandy Road;
Pittugala;
Malabe.
Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar - 2A Tyre Shop
ඔය ටික පොඩියට දාගන්න බැරි වෙයිද මචෝ.....?? ෆෝන් නම්බර් එකත් තව පොඩ්ඩක් ලොකු කරලා දියන්කෝ.....![]()
ඈඩ්රස් එක ලොකු වැඩි මචෝ.....

ඈඩ්රස් එක ලොකු වැඩි මචෝ.....
![]()
උඩ සුදු පාට තීරුවේ, එක පේලියට යන්න..... පොඩියට දැම්මොත්......??![]()
හොද විදිහක් බලපන්කෝ එහෙනම්.....![]()
හිටහන් මම class ගිහින් ඇවිත් හදන්නම්,
හරි හරි අවුලක් නෑ...... 