ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝර්නින්ග් හැමෝටම

    119542516413717350massimo_sole_3.svg.med.png

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා!!!:)

    පොඩ්ඩක් විතර ෂේප් වගේ දැන්...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට කුප්ප කතා කිව්ව එවුන්ට බඩම පල..:angry::angry:

    චමිතට සුබ පැතුම්..!!!:):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක පොඩි එකාට..... කපල් සිම් හොය හොයා හිටියනේ බුවා.... :D :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1613628

    ඉක්මන් එකේ තියෙන්නේ හොර මගුලක්ද දන්නෑ. ත්‍රෙඩ් එක් දාපු එකානම් කිව්වෙ ඌ එකක් ගත්ත වැඩ කියල.:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ මොන පයන්නක්ද?:rolleyes:

    :rofl: පින්තූරේ උඩ ක්ලික් කරපිය...... :P

    ඉක්මන් එකේ තියෙන්නේ හොර මගුලක්ද දන්නෑ. ත්‍රෙඩ් එක් දාපු එකානම් කිව්වෙ ඌ එකක් ගත්ත වැඩ කියල.:rolleyes:

    :oo: හිටුකෝ..... අපිට දැන් ෆෝන් කාඩ් එනවනේ.... ඉස්සරහට සිම් වැඩෙත් සෙට් වෙයි.... එතකොට එල එකක් සෙට් කරලා දෙන්නම්...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මොකද්ද බන් බැනර් එක එඩිට් කරලා හදපන් කෝ. අර චින අකුරු ටික අයින් කරලා . ps දන්නවා නේද.

    :no: PS දන්නේ නෑ බං.... හදලා දීපන්කෝ ඕක Tech Smart Lanka - 0773-078-533 කියලා දාලා...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    චනකයෝ.... වැඩේ එල.... :) අර උඩම සුදු පාට තීරුවේ,

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar - 2A Tyre Shop

    ඔය ටික පොඩියට දාගන්න බැරි වෙයිද මචෝ.....?? ෆෝන් නම්බර් එකත් තව පොඩ්ඩක් ලොකු කරලා දියන්කෝ..... :D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    චනකයෝ.... වැඩේ එල.... :) අර උඩම සුදු පාට තීරුවේ,

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar - 2A Tyre Shop

    ඔය ටික පොඩියට දාගන්න බැරි වෙයිද මචෝ.....?? ෆෝන් නම්බර් එකත් තව පොඩ්ඩක් ලොකු කරලා දියන්කෝ..... :D

    උඩ තීරුවේ address දාන්නේ නැ බන්.

    28rlhrp.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈඩ්‍රස් එක ලොකු වැඩි මචෝ..... :(

    උඩ සුදු පාට තීරුවේ, එක පේලියට යන්න..... පොඩියට දැම්මොත්......?? :rolleyes:

    හොද විදිහක් බලපන්කෝ එහෙනම්..... :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: ඈඩ්‍රස් එක ලොකු වැඩි මචෝ..... :(

    උඩ සුදු පාට තීරුවේ, එක පේලියට යන්න..... පොඩියට දැම්මොත්......?? :rolleyes:

    හොද විදිහක් බලපන්කෝ එහෙනම්..... :)


    හිටහන් මම class ගිහින් ඇවිත් හදන්නම්,
     
    Status
    Not open for further replies.