මට කුප්ප කතා කිව්ව එවුන්ට බඩම පල..
චමිතට සුබ පැතුම්..!!!![]()
එසේම වේවා සමනලයෝ

මට කුප්ප කතා කිව්ව එවුන්ට බඩම පල..
චමිතට සුබ පැතුම්..!!!![]()

කට බොරු කිව්වත් අත බොරු ටයිප් කරන්නේ නෑ.......
මචෝ පුලුවන්නම් අර පරන ආව ඩිස්කවර් සෙට් එකෙන් එකක් ගන්න.125 හෝ 135.
පොඩි එකෝ දැන් කොහොමද.....??![]()
අද ස්ටාර්ට් කරා සතියකට පස්සේ බයික් එක...... 5 වෙනි පාර තමා ස්ටාර්ට් උනේ......![]()
හෝන් දෙකෙන් එකක් වැඩක් නෑ..... වයර් එකේ කේස් එකක් වගේ..... ක්ලිප් එකේ..... බලන්න ඕනා.....

ජන්තු අයියා;16623037 said:පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...

මාත් මොකක්හරි කරන්න ඕනේ..![]()
ඌ අහල තිබ්බ බයික් වර්ගදෙකෙන් මගෙ දැනුමෙ හැටියට හොද එක තමා ඒ කිව්වෙකට බොරු කිව්වත් අත බොරු ටයිප් කරන්නේ නෑ.......
![]()
නැතුව බයික් එක හොදම මොඩ්ල් එකක් කියල නෙමේ කිව්වෙ 
එහෙම වෙන්න විදිහක් නෑ බන්.දුවන බයික් එකක් කොහොමත් එහෙම වෙන්න බෑ .මන් උන ගැනිල දවස් 12 කට විතර පස්සෙ බයික් එක ස්ටාර්ට් කරේ.එක පාරයි ගැහුවෙ එලටම වැඩ.ඒ නැතත් මාසෙකට පස්සෙ උනත් ගහල තියෙනව එලටම වැඩ.අත්දැකීමෙන් කියන්නෙඅද ස්ටාර්ට් කරා සතියකට පස්සේ බයික් එක...... 5 වෙනි පාර තමා ස්ටාර්ට් උනේ......හෝන් දෙකෙන් එකක් වැඩක් නෑ..... වයර් එකේ කේස් එකක් වගේ..... ක්ලිප් එකේ..... බලන්න ඕනා.....
උබේ බැට්රියෙ මොකක් හරි අවුලක්ද දන්නෑ 
මාත් හිතන් ඉන්නෙ එලාර්ම් එකක් සෙට් කරගන්න.හැබැයි හොද බ්රෑන්ඩ් එකකින් එකක් ගන්න ඕනෙ.ජන්තු අයියා;16623037 said:පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...

ජන්තු අයියා;16623037 said:පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...
ඔය උස්සන ඒවා ඔක්කොම බැංකු කඩන්න ගෙනියන්නේ නෑ නේ.... අනිත්වට මොකද වෙන්නේ.....?? බයික් (ඉන්දියන්) යකඩ වලටවත් විකුණන්න බෑ නේ......

ඌ අහල තිබ්බ බයික් වර්ගදෙකෙන් මගෙ දැනුමෙ හැටියට හොද එක තමා ඒ කිව්වෙනැතුව බයික් එක හොදම මොඩ්ල් එකක් කියල නෙමේ කිව්වෙ
![]()
එහෙම වෙන්න විදිහක් නෑ බන්.දුවන බයික් එකක් කොහොමත් එහෙම වෙන්න බෑ .මන් උන ගැනිල දවස් 12 කට විතර පස්සෙ බයික් එක ස්ටාර්ට් කරේ.එක පාරයි ගැහුවෙ එලටම වැඩ.ඒ නැතත් මාසෙකට පස්සෙ උනත් ගහල තියෙනව එලටම වැඩ.අත්දැකීමෙන් කියන්නෙඋබේ බැට්රියෙ මොකක් හරි අවුලක්ද දන්නෑ
![]()
දැන් එහෙමවත් කියමු ඉතින්.......
නෑ බං පෙට්රල් කරාමේ වහලනේ තිබ්බේ....... ඒක වෙන්න ඈති සීන් එක.... උඹලගේ ඉතින් හැම රෙද්දටම සෙන්සර් නේ..... බී චාජ් එකේ පටන්..... 
![]()
ඔය උස්සන ඒවා ඔක්කොම බැංකු කඩන්න ගෙනියන්නේ නෑ නේ.... අනිත්වට මොකද වෙන්නේ.....?? බයික් (ඉන්දියන්) යකඩ වලටවත් විකුණන්න බෑ නේ......
![]()
එලාම් සිස්ටම් එකකට වඩා, නරකද GPS Tracking එකක් වගේ සෙට් කර ගත්තොත්..... හොරාව අතටම අල්ලගෙන, හොදවයින් නෙලන්නත් පුලුවන්.......![]()

ආහ් ඕක තමයි පුතේ කාර්බ් වල වැඩේනෑ බං පෙට්රල් කරාමේ වහලනේ තිබ්බේ....... ඒක වෙන්න ඈති සීන් එක.... උඹලගේ ඉතින් හැම රෙද්දටම සෙන්සර් නේ..... බී චාජ් එකේ පටන්.....
![]()
අපේ ගෙදර කාර්බ් වලින් වැඩ කරන එකකට තියෙන්නෙ තණකොල කපන එක විතරයි ඒකත් මලවදයක් 

මාත් බැලුවෙ ඊබේ සරන යන්ඩ තම.ඒත් මේව හයි කරද්දි ඔරිජිනල් වයර් හානස් එක කපන්න කොටන්න වෙයිදඕක තමා මං කල්පනා කරපු වැඩේ...බැට්රි ගැලෙව්වත් බැකප් එකක් දාල තියන්න පුලුවන්. ඊබේ තියන ඒව කොහොමද දන්නෑ නේද?එකක් හදන්න වෙයිද දන්නෑ.![]()

ජන්තු අයියා;16623178 said:බාගයක් මංකොල්ල කන්න අරන් යනවා..ඉතුරුවා මස් කරන්න අරන් යනවා..ගෙඩිය පිටින් විකුනන්න අරන් යනවා..GPS Tracking අසාර්ථක වෙන්න පුළුවන් බං සමහරවිට..මොකද හොරා ඕක අරන් ගිහින් අපි වැඩ වැඩි කර ගන්නවට වඩා හොදයි එලාම් එකෙන් එතනදීම හොරාව වලක්වන එක.නැත්තන් පලකො හොරා හොයාගෙන..මුඩුක්කු වලට පොලිසියෙන් යන්නෙත් නෑ බයයි..ඉතිං අපි කොහේ යන්නද.
මංකොල්ල කන ඒවා නම් මාට්ටු වෙනවනේ..... අත ඈරලා දාලා තිබිලා හරි...... මස් කරන ඒවා නම් සොරි තමා..... ඒත් චෑසිය යකඩ වලට උණු කරන්න තමා වෙන්නේ...... ගෙඩිය පිටින් විකුණන්නේ කොහොමද.....?? මාට්ටු වෙනවනේ....??
පස්සේ සෙන්සිටිව් අඩු කරා.... දැන් නම් ලේලන්ඩ් එකක් හයියෙන් පාරේ ගියොත්, අකුණු ගහනකොට තමා වදින්නේ....

මංකොල්ල කන ඒවා නම් මාට්ටු වෙනවනේ..... අත ඈරලා දාලා තිබිලා හරි...... මස් කරන ඒවා නම් සොරි තමා..... ඒත් චෑසිය යකඩ වලට උණු කරන්න තමා වෙන්නේ...... ගෙඩිය පිටින් විකුණන්නේ කොහොමද.....?? මාට්ටු වෙනවනේ....??
![]()
ඔව් හැබැයි GPS එකට වඩා එලාම් එක හොද වෙයි වගේ..... ඒත් ඉතින් අපි ඔය පාක් වල නවත්තලා යනකොට, මොකෙක් හරි බයික් එකට හේත්තු උනත් ඕවා වදින්න ගත්තහම තමා වදේ වෙන්නේ.........![]()
මම කාර් එකට හයි කරපු එක, සෙන්සිටිවිටි එක වැඩි වෙලා, ගෙදර නවත්තලා තියෙනකොට, පාරේ වාහනයක් ගියත් වදින්න ගත්තා.......පස්සේ සෙන්සිටිව් අඩු කරා.... දැන් නම් ලේලන්ඩ් එකක් හයියෙන් පාරේ ගියොත්, අකුණු ගහනකොට තමා වදින්නේ....