thibba Friendship 1ka iwarai wage neda bro Kraven 1kkaThe Amazing Spider-Man 2
Kraven Boss Fight!
![]()

thibba Friendship 1ka iwarai wage neda bro Kraven 1kkaThe Amazing Spider-Man 2
Kraven Boss Fight!
![]()

ow meka patta 8 - 8.1 thiyanawanam wenama crack ekak danna one machan pm ekak dapan hambawune neththnamSpec Ops the line ගහන්න ඒකේ ඩුබායි වල missions ඔක්කොම තියෙන්නේ..
https://kickass.to/spec-ops-the-line-dlc-repack-by-r-g-mechanics-naswari-zohaib-t7644553.html
![]()
Eka danakota wisheshayen GTRZ ta kiyala first post eke msg ekak danna kiyanna one Images resize karala dapan kiyala one ekak!
wede kiyanne meke mulu storiyama danawane![]()
![]()

Mama set 1kak kiyannam machan....balanna oyata miss una games thiyanawada kiyala
Inversion
Devil May Cry
Remember Me
Metro Last Light
Tombrider
Hitman Absolution
Crysis 3
Alan Wake
Call of Juarez:Gunslinger
Castlevania:Lords of Shadow 1 & 2
Splintercell Conviction & Blacklist
AC:Blackflag
L.A.Noire
Crysis 3 විතරයි ප්ලේ කරලා තියෙන්නෙ මං.. අනිත් එකක්වත් ප්ලේ කරලා නැහැ..

Metro Last Light, : අනාගතයේ රුසියාවේ න්‍යෂ්ටික විනාශයකට පස්සේ ඉතුරු වුන සුන්බුන් නගරයක භූගත (Metro) වාසය කරන මිනිස්සු කොට්ඨාසයක් ගැන කථවක් මේක. (මේකේ ගොඩක් පාළු කලුවර තැන් තියෙනවා, ගොඩක් දරුණු බිහිසුණු සත්තු ඉන්නවා, ගොඩක් පාළු මුකලාන ,ගොහොරු, තැනිතලා, වනාන්තර වගේ ගොඩක් භායානක දේවල් තියෙනවා සමහර තැන් කට්ට කළුවරයි ටෝච් එකක් ගහගෙන වගේ යන්න තියෙන්නේ එහෙම යනකොට එකපාරටම මොකෙක් හරි ඇගට පනිනවාAssassin's Creed නම් මට හරියන්නෙ නෑ..Crysis 3 විතරයි ප්ලේ කරලා තියෙන්නෙ මං.. අනිත් එකක්වත් ප්ලේ කරලා නැහැ..
L.A.Noire කියන්නෙ රහස් පරීක්ෂක කතාවක්ද..?
Alan Wake කියන්නෙ Horror එකක් නේද..? ඒක හරියන්නෑ බං.. මං තනියම ඉන්නෙ..
Metro Last Light, Inversion, Remember Me ඔය ගේම් තුනේ කතාව යන්තමට කියපංකො..
)Metro Last Light, : අනාගතයේ රුසියාවේ න්‍යෂ්ටික විනාශයකට පස්සේ ඉතුරු වුන සුන්බුන් නගරයක භූගත (Metro) වාසය කරන මිනිස්සු කොට්ඨාසයක් ගැන කථවක් මේක. (මේකේ ගොඩක් පාළු කලුවර තැන් තියෙනවා, ගොඩක් දරුණු බිහිසුණු සත්තු ඉන්නවා, ගොඩක් පාළු මුකලාන ,ගොහොරු, තැනිතලා, වනාන්තර වගේ ගොඩක් භායානක දේවල් තියෙනවා සමහර තැන් කට්ට කළුවරයි ටෝච් එකක් ගහගෙන වගේ යන්න තියෙන්නේ එහෙම යනකොට එකපාරටම මොකෙක් හරි ඇගට පනිනවා)
Inversion : මේක මම ගහාල තියෙනවා මේකත් අනාගතයේ කථාවක් අපිට පුලුවන් Gravity එක වෙනස් කරන්න ඕන ඕන විදියට. උබට තව කෙනෙක් එක්කත් ගහන්න පුලුවන් ඕනේ නම් නැත්නම් තනියම උනත් පුලුවන්.
Remember Me : මේකත් අනාගතයේ ප්‍රංශේ සිදුවෙච්ච කථවක්. අපිට කෙල්ලෙක් හැටියට play කරන්න තියෙන්නේ. ගොඩක් technological items මේකේ ගොඩක් තියෙනවා.
Inversion එකයි Remember Me එකයි හොයාගන්න ඕනි.. Metro Last Light එක නම් ප්ලේ කරන්න බෑ බං.. තනියම මං ඉන්නෙ හුඟක් දවස් වලට.. Horror එව්වා නම් කොහොමවත් බෑ.. Fear කියලා ගේමක් දැම්මා පෙරේදා.. කෑගැහුනා යකෝ.. ගේමුත් එපා වුණා ඒක ප්ලේ කරලා..
දන්නෙ නැද්ද මචං ඔය දෙවනියට තුන්වෙනියට තියෙන ගේම්ස් වගේ වෙන ගේම්ස්..? සත්තු, හොල්මන් ඉන්න ඒවා නම් එපා බං.. Crysis වගේ අමුතු ගැජට් තියෙන එව්වත් පට්ට..
මේ ටිකේ DiRT 3 එකයි Mortal Kombat Komplete Edition එකයි Trials Evolution එකයි ප්ලේ කලා.. DiRT 3 අල්ලලා ගියා NFS වලට වඩා.. Trials Evolution එක නම් එන්න එන්න පට්ටම අමාරුයි බං..
උඹ Bully කියන ගේම් එක ප්ලේ කරලා තියෙද..? ඒක ටිකක් අමුතුයි වගේ නේහ්..? මං තවම දැම්මෙ නෑ චාටර් ඇති කියලා හිතුන නිසා..

uba kohenda owa bewe![]()
Assassin's Creed නම් මට හරියන්නෙ නෑ..Crysis 3 විතරයි ප්ලේ කරලා තියෙන්නෙ මං.. අනිත් එකක්වත් ප්ලේ කරලා නැහැ..
L.A.Noire කියන්නෙ රහස් පරීක්ෂක කතාවක්ද..?
Alan Wake කියන්නෙ Horror එකක් නේද..? ඒක හරියන්නෑ බං.. මං තනියම ඉන්නෙ..
Metro Last Light, Inversion, Remember Me ඔය ගේම් තුනේ කතාව යන්තමට කියපංකො..

Thaniwa inna welawata play karanna kiyapu games tika machan
especially at night...he he
Action Adventure & Survival neh
Patama game 1ka 1kath & Alan Wake kiyanne nam horror type 1ke 1kak thamai habai niyamai
Metro Last Light, : අනාගතයේ රුසියාවේ න්‍යෂ්ටික විනාශයකට පස්සේ ඉතුරු වුන සුන්බුන් නගරයක භූගත (Metro) වාසය කරන මිනිස්සු කොට්ඨාසයක් ගැන කථවක් මේක. (මේකේ ගොඩක් පාළු කලුවර තැන් තියෙනවා, ගොඩක් දරුණු බිහිසුණු සත්තු ඉන්නවා, ගොඩක් පාළු මුකලාන ,ගොහොරු, තැනිතලා, වනාන්තර වගේ ගොඩක් භායානක දේවල් තියෙනවා සමහර තැන් කට්ට කළුවරයි ටෝච් එකක් ගහගෙන වගේ යන්න තියෙන්නේ එහෙම යනකොට එකපාරටම මොකෙක් හරි ඇගට පනිනවා)
Inversion : මේක මම ගහාල තියෙනවා මේකත් අනාගතයේ කථාවක් අපිට පුලුවන් Gravity එක වෙනස් කරන්න ඕන ඕන විදියට. උබට තව කෙනෙක් එක්කත් ගහන්න පුලුවන් ඕනේ නම් නැත්නම් තනියම උනත් පුලුවන්.
Remember Me : මේකත් අනාගතයේ ප්‍රංශේ සිදුවෙච්ච කථවක්. අපිට කෙල්ලෙක් හැටියට play කරන්න තියෙන්නේ. ගොඩක් technological items මේකේ ගොඩක් තියෙනවා.

Mokada kiyanne machan Dead Space & F3AR play karamuda?Thaniwa inna welawata play karanna kiyapu games tika machan
especially at night...he he
Bro Oya "Tomb Raider" play karannaAction Adventure & Survival neh
Ow LA.Noire 1ke thanikarama thiyenne investigationPatama game 1ka 1kath & Alan Wake kiyanne nam horror type 1ke 1kak thamai habai niyamai
![]()
[/CENTER]
Inversion එකයි Remember Me එකයි හොයාගන්න ඕනි.. Metro Last Light එක නම් ප්ලේ කරන්න බෑ බං.. තනියම මං ඉන්නෙ හුඟක් දවස් වලට.. Horror එව්වා නම් කොහොමවත් බෑ.. Fear කියලා ගේමක් දැම්මා පෙරේදා.. කෑගැහුනා යකෝ.. ගේමුත් එපා වුණා ඒක ප්ලේ කරලා..
දන්නෙ නැද්ද මචං ඔය දෙවනියට තුන්වෙනියට තියෙන ගේම්ස් වගේ වෙන ගේම්ස්..? සත්තු, හොල්මන් ඉන්න ඒවා නම් එපා බං.. Crysis වගේ අමුතු ගැජට් තියෙන එව්වත් පට්ට..
මේ ටිකේ DiRT 3 එකයි Mortal Kombat Komplete Edition එකයි Trials Evolution එකයි ප්ලේ කලා.. DiRT 3 අල්ලලා ගියා NFS වලට වඩා.. Trials Evolution එක නම් එන්න එන්න පට්ටම අමාරුයි බං..
උඹ Bully කියන ගේම් එක ප්ලේ කරලා තියෙද..? ඒක ටිකක් අමුතුයි වගේ නේහ්..? මං තවම දැම්මෙ නෑ චාටර් ඇති කියලා හිතුන නිසා..
උබට Fear ගැහුවම කෑ ගැහුනා නම් Hotel626 ගැහුවා නම් උබ චූ කරලා කලිසමේ ඊට පස්සේ රෑට නිදාගන්න එකකුත් නෑ.
ඒකේ ඉන්නේ ඇත්ත මිනිස්සු දැන් නම් game එක නෑ නමුත් මේක ඉස්සර තිබුනා online ගහන්න තියෙන්නේ ඇත්ත මිනිස්සු ඉන්නේ game එකේ හොල්මන් ඔක්කොම Movie එකක වගේ ඇත්ත. game එක අපිට ගහන්න පුලුවන් රෑ 6 ඉදලා පාන්දර 6 වෙනකම් විතරයි. මම ඒක ගහාල නිදාගත්තෙත් නෑ එදා රෑ. 
අපෝ කතා කරලා වැඩක් නෑ බං.. එදා උඩ ගිහින් බිම වැටුණා මං.. පට්ට හොල්මන් ඉන්නෙ..
Tomb Raider එකේ Auto Health පිරෙනවද..? නැත්තං හොයාගෙන ගිහිං ගන්න ඕනද..?