GAMING MOMENTS II

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    The Amazing Spider-Man 2
    Kraven Boss Fight!
    Game2014-05-0219-34-43-70800x600.jpg
    thibba Friendship 1ka iwarai wage neda bro Kraven 1kka:shocked::(

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    Spec Ops the line ගහන්න ඒකේ ඩුබායි වල missions ඔක්කොම තියෙන්නේ..
    https://kickass.to/spec-ops-the-line-dlc-repack-by-r-g-mechanics-naswari-zohaib-t7644553.html

    1349790474.jpg
    ow meka patta 8 - 8.1 thiyanawanam wenama crack ekak danna one machan pm ekak dapan hambawune neththnam
    Eka danakota wisheshayen GTRZ ta kiyala first post eke msg ekak danna kiyanna one Images resize karala dapan kiyala one ekak! :rofl:

    wede kiyanne meke mulu storiyama danawane :lol: :rofl:

    ado uba eka ekata hint gahanna epa :P :rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    machn ubala banawada man games .kade ganna ba ban oachhcra games polimata enawa.issranam amath bawa bbatle filed 4 t bala gahuwe.dan slt un ekk a bane.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Mama set 1kak kiyannam machan....balanna oyata miss una games thiyanawada kiyala:):D

    Inversion
    Devil May Cry
    Remember Me
    Metro Last Light
    Tombrider
    Hitman Absolution
    Crysis 3
    Alan Wake
    Call of Juarez:Gunslinger
    Castlevania:Lords of Shadow 1 & 2
    Splintercell Conviction & Blacklist
    AC:Blackflag
    L.A.Noire
    Assassin's Creed නම් මට හරියන්නෙ නෑ..:no: Crysis 3 විතරයි ප්ලේ කරලා තියෙන්නෙ මං.. අනිත් එකක්වත් ප්ලේ කරලා නැහැ..:dull:
    L.A.Noire කියන්නෙ රහස් පරීක්ෂක කතාවක්ද..?:oo:
    Alan Wake කියන්නෙ Horror එකක් නේද..? ඒක හරියන්නෑ බං.. මං තනියම ඉන්නෙ..:(
    Metro Last Light, Inversion, Remember Me ඔය ගේම් තුනේ කතාව යන්තමට කියපංකො..:)

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    Metro Last Light, : අනාගතයේ රුසියාවේ න්‍යෂ්ටික විනාශයකට පස්සේ ඉතුරු වුන සුන්බුන් නගරයක භූගත (Metro) වාසය කරන මිනිස්සු කොට්ඨාසයක් ගැන කථවක් මේක. (මේකේ ගොඩක් පාළු කලුවර තැන් තියෙනවා, ගොඩක් දරුණු බිහිසුණු සත්තු ඉන්නවා, ගොඩක් පාළු මුකලාන ,ගොහොරු, තැනිතලා, වනාන්තර වගේ ගොඩක් භායානක දේවල් තියෙනවා සමහර තැන් කට්ට කළුවරයි ටෝච් එකක් ගහගෙන වගේ යන්න තියෙන්නේ එහෙම යනකොට එකපාරටම මොකෙක් හරි ඇගට පනිනවා :P )

    Inversion : මේක මම ගහාල තියෙනවා මේකත් අනාගතයේ කථාවක් අපිට පුලුවන් Gravity එක වෙනස් කරන්න ඕන ඕන විදියට. උබට තව කෙනෙක් එක්කත් ගහන්න පුලුවන් ඕනේ නම් නැත්නම් තනියම උනත් පුලුවන්.

    Remember Me : මේකත් අනාගතයේ ප්‍රංශේ සිදුවෙච්ච කථවක්. අපිට කෙල්ලෙක් හැටියට play කරන්න තියෙන්නේ. ගොඩක් technological items මේකේ ගොඩක් තියෙනවා.

    Last edited:

    Inversion එකයි Remember Me එකයි හොයාගන්න ඕනි.. Metro Last Light එක නම් ප්ලේ කරන්න බෑ බං.. තනියම මං ඉන්නෙ හුඟක් දවස් වලට.. Horror එව්වා නම් කොහොමවත් බෑ.. Fear කියලා ගේමක් දැම්මා පෙරේදා.. කෑගැහුනා යකෝ.. ගේමුත් එපා වුණා ඒක ප්ලේ කරලා..

    දන්නෙ නැද්ද මචං ඔය දෙවනියට තුන්වෙනියට තියෙන ගේම්ස් වගේ වෙන ගේම්ස්..? සත්තු, හොල්මන් ඉන්න ඒවා නම් එපා බං.. Crysis වගේ අමුතු ගැජට් තියෙන එව්වත් පට්ට..

    මේ ටිකේ DiRT 3 එකයි Mortal Kombat Komplete Edition එකයි Trials Evolution එකයි ප්ලේ කලා.. DiRT 3 අල්ලලා ගියා NFS වලට වඩා.. Trials Evolution එක නම් එන්න එන්න පට්ටම අමාරුයි බං..

    උඹ Bully කියන ගේම් එක ප්ලේ කරලා තියෙද..? ඒක ටිකක් අමුතුයි වගේ නේහ්..? මං තවම දැම්මෙ නෑ චාටර් ඇති කියලා හිතුන නිසා..
     
    uba kohenda owa bewe :dull:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Assassin's Creed නම් මට හරියන්නෙ නෑ..:no: Crysis 3 විතරයි ප්ලේ කරලා තියෙන්නෙ මං.. අනිත් එකක්වත් ප්ලේ කරලා නැහැ..:dull:
    L.A.Noire කියන්නෙ රහස් පරීක්ෂක කතාවක්ද..?:oo:
    Alan Wake කියන්නෙ Horror එකක් නේද..? ඒක හරියන්නෑ බං.. මං තනියම ඉන්නෙ..:(
    Metro Last Light, Inversion, Remember Me ඔය ගේම් තුනේ කතාව යන්තමට කියපංකො..:)

    Mokada kiyanne machan Dead Space & F3AR play karamuda?:lol::lol::lol:Thaniwa inna welawata play karanna kiyapu games tika machan:Despecially at night...he he:lol:

    Bro Oya "Tomb Raider" play karanna:yes:Action Adventure & Survival neh:love:

    Ow LA.Noire 1ke thanikarama thiyenne investigation:yes:Patama game 1ka 1kath & Alan Wake kiyanne nam horror type 1ke 1kak thamai habai niyamai
    11.gif

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Metro Last Light, : අනාගතයේ රුසියාවේ න්‍යෂ්ටික විනාශයකට පස්සේ ඉතුරු වුන සුන්බුන් නගරයක භූගත (Metro) වාසය කරන මිනිස්සු කොට්ඨාසයක් ගැන කථවක් මේක. (මේකේ ගොඩක් පාළු කලුවර තැන් තියෙනවා, ගොඩක් දරුණු බිහිසුණු සත්තු ඉන්නවා, ගොඩක් පාළු මුකලාන ,ගොහොරු, තැනිතලා, වනාන්තර වගේ ගොඩක් භායානක දේවල් තියෙනවා සමහර තැන් කට්ට කළුවරයි ටෝච් එකක් ගහගෙන වගේ යන්න තියෙන්නේ එහෙම යනකොට එකපාරටම මොකෙක් හරි ඇගට පනිනවා :P )

    Inversion : මේක මම ගහාල තියෙනවා මේකත් අනාගතයේ කථාවක් අපිට පුලුවන් Gravity එක වෙනස් කරන්න ඕන ඕන විදියට. උබට තව කෙනෙක් එක්කත් ගහන්න පුලුවන් ඕනේ නම් නැත්නම් තනියම උනත් පුලුවන්.

    Remember Me : මේකත් අනාගතයේ ප්‍රංශේ සිදුවෙච්ච කථවක්. අපිට කෙල්ලෙක් හැටියට play කරන්න තියෙන්නේ. ගොඩක් technological items මේකේ ගොඩක් තියෙනවා.

    meh thiyenne pahadiliwa:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mokada kiyanne machan Dead Space & F3AR play karamuda?:lol::lol::lol:Thaniwa inna welawata play karanna kiyapu games tika machan:Despecially at night...he he:lol:

    Bro Oya "Tomb Raider" play karanna:yes:Action Adventure & Survival neh:love:

    Ow LA.Noire 1ke thanikarama thiyenne investigation:yes:Patama game 1ka 1kath & Alan Wake kiyanne nam horror type 1ke 1kak thamai habai niyamai
    11.gif

    [/CENTER]

    අපෝ කතා කරලා වැඩක් නෑ බං.. එදා උඩ ගිහින් බිම වැටුණා මං.. පට්ට හොල්මන් ඉන්නෙ..

    Tomb Raider එකේ Auto Health පිරෙනවද..? නැත්තං හොයාගෙන ගිහිං ගන්න ඕනද..?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Inversion එකයි Remember Me එකයි හොයාගන්න ඕනි.. Metro Last Light එක නම් ප්ලේ කරන්න බෑ බං.. තනියම මං ඉන්නෙ හුඟක් දවස් වලට.. Horror එව්වා නම් කොහොමවත් බෑ.. Fear කියලා ගේමක් දැම්මා පෙරේදා.. කෑගැහුනා යකෝ.. ගේමුත් එපා වුණා ඒක ප්ලේ කරලා..

    දන්නෙ නැද්ද මචං ඔය දෙවනියට තුන්වෙනියට තියෙන ගේම්ස් වගේ වෙන ගේම්ස්..? සත්තු, හොල්මන් ඉන්න ඒවා නම් එපා බං.. Crysis වගේ අමුතු ගැජට් තියෙන එව්වත් පට්ට..

    මේ ටිකේ DiRT 3 එකයි Mortal Kombat Komplete Edition එකයි Trials Evolution එකයි ප්ලේ කලා.. DiRT 3 අල්ලලා ගියා NFS වලට වඩා.. Trials Evolution එක නම් එන්න එන්න පට්ටම අමාරුයි බං..

    උඹ Bully කියන ගේම් එක ප්ලේ කරලා තියෙද..? ඒක ටිකක් අමුතුයි වගේ නේහ්..? මං තවම දැම්මෙ නෑ චාටර් ඇති කියලා හිතුන නිසා..

    :rolleyes: උබට Fear ගැහුවම කෑ ගැහුනා නම් Hotel626 ගැහුවා නම් උබ චූ කරලා කලිසමේ ඊට පස්සේ රෑට නිදාගන්න එකකුත් නෑ. :P ඒකේ ඉන්නේ ඇත්ත මිනිස්සු දැන් නම් game එක නෑ නමුත් මේක ඉස්සර තිබුනා online ගහන්න තියෙන්නේ ඇත්ත මිනිස්සු ඉන්නේ game එකේ හොල්මන් ඔක්කොම Movie එකක වගේ ඇත්ත. game එක අපිට ගහන්න පුලුවන් රෑ 6 ඉදලා පාන්දර 6 වෙනකම් විතරයි. මම ඒක ගහාල නිදාගත්තෙත් නෑ එදා රෑ. :lol:

    Crysis වගේ අමුතු ගැජට් තියෙන game ඕනේ නම් හොදම එක Deus Ex Human Revolution අන්න නියම game එක ,ඒකේ තියෙන්නේ Conspiracy theories ගැනයි. උබට හොද latest items හම්බ වෙනවා මේක තියෙන්නේ අනාගතයේ මම හිතන්නේ මම ගහපු ඒවායින් හොදම story එක තියෙන්නේ මේකේ.ඊළගට Bulletstorm එකත් හොදයි. ඒක තියෙන්නෙත් අනාගතයේදි ඒ වගේම Inversion එකත් එහෙමයි ඒකේ gravity එක manipulate කරන්න පුලුවන් weapons පවා තියෙනවා ඊළගට Batman series එකේ ඕනේම game එකක් ඒකත් හොදයි ඒකේ හොද gadgets තියෙනවා ,ඒක තියෙන්නේ රෑ නමුත් බය වෙන්න දෙයක් නෑ මොකද අපි තමයි හැංගිලා පහර දෙන්නේ අනෙක් එවුන් ඔක්කොම පේන්න ඉන්නේ. ඒ වගේම Mass Effect series එකත් හොදයි ඒක තියෙන්නේ අනාගතයේදි මේකේ කොටස් 3 ක් තියෙනවා තව බර ගොඩක් expansion packs තියෙනවා උබට ලේසියෙන් ගහලා ඉවර කරන්න බෑ මම නම් ඉවර කරා. මේකේ story එක ටිකක් starwars වගේ ඒ කියන්නේ අභ්‍යවකාශයේ තියෙන්නේ වෙනත් ග්‍රහ ලෝක වලට යන එක වගේ කරන්න තියෙන්නේ,missions වලට තියෙන්නේ alien රෝබෝවරුන්ගේ ආක්‍රමණයක් වළක්වන්න තියෙන්නේ තව Star Trek එකත් හොදයි මම ඒක ගැහුවාත් එක්ක ඒකේ තියෙන්නෙත් අභ්‍යවකාශයේ fights අපිට 2 players ගහන්නත් පුලුවන් එතකොට උබට පුලුවන් යාළුවෙක් සෙට් කරගෙන ගහන්නත් ඕනේ නම්. උබට මාත් එක්ක ගහන්න ඕනේ නම් කියන්න මම සෙට් වෙන්නම්. තව Dishonored එකත් හොදයි ඒකේ නමුත් තියෙන්නේ Industrial age එකේ මුළ වගේ නමුත් ගොඩක් හොද weapons තියෙනවා විශේෂයෙන්ම magics වගේ.

    Dirts එකෙයි NFS එකේ වෙනස තමයි Dirts එක offroad racing එතකොට ඔක්කොම races වගේ තියෙන්නේ ගුරුපාර වල් වලයි, නගරයෙන් පිට පාළු තැන් වලයි නමුත් NFS එක street racing game එකක් එතකොට ඔක්කොම races තියෙන්නේ නගරයේ ඇතුලේ ඒ වගේම fast cars වලයි.dirts වල cars slow offroad නිසා නමුත් horse power එක වැඩියි ,රෝද එහෙම හොදට තියෙනවා මඩ වලවල් වගේ බේරලා යන්න,ගුරුපාර වල් වල වේගයෙන් යන්න ඒ වගේම wheel වලට springs තියෙනවා bump වෙන එකෙන් හානිය අවම කරන්න (bump වුනාම shock එකක් එනවා drive වට ඒක වළක්වා ගන්නයි springs දාන්නේ)

    http://static.ddmcdn.com/gif/car-suspension-11.gif

    bully එක school game එකක් උබට play කරන්න තියෙන්නේ වස කොල්ලෙක්ගේ චරිතයක් (අපත චරිතයක්) උබට ගෙදර එන්න බෑ මොකද උබ නැවතිලා ඉන්නේ hostel එකේ ඉතින් ඒකේ නැවතිලා ජිල්මාට් කරන්න තියෙන්නේ ඒ වගේම කෙල්ලෝ දාගන්න, අනෙක් කොල්ලෝ එක්ක ගහගන්න වගේ දේවල් තියෙන්නේ. ගොඩක් පරණ game එකක් මට මතක හැටියට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.