පැටියා;16578984 said:වෙනසක් නෑ සල්ලි වැටෙන්නෙ දවස් 2කින්. එකවුන්ට් එකේ පෙන්නන්නෙ 30 වෙනිදා 11ට කියල නම් ලංකාවෙ වෙලාවෙන් 31 වෙනිදා උදේ 9.30 වෙද්දි සල්ලි වැටෙනවා.
Paypal එකෙන් ලෝඩ් කරනවනං කල් යනවා![]()
Ela ... thanks much

පැටියා;16578984 said:වෙනසක් නෑ සල්ලි වැටෙන්නෙ දවස් 2කින්. එකවුන්ට් එකේ පෙන්නන්නෙ 30 වෙනිදා 11ට කියල නම් ලංකාවෙ වෙලාවෙන් 31 වෙනිදා උදේ 9.30 වෙද්දි සල්ලි වැටෙනවා.
Paypal එකෙන් ලෝඩ් කරනවනං කල් යනවා![]()

මචන්, දැනට සල්ලි withdraw කරන්න හොඳම bank එක මොකක්ද?
Mama hithanne eka ATM location eka anuwa wenas wenawa. Mama Colombo ATM ekakin Rs50000 ta wadiya aran tiyanawa. eth Matara ATM eken ganna puluwan uparima gaana Rs50000 kiyala watenawa. e paara Sampath bank ATM eken salli gaththamachanla com bank 50ta wada withdraw karanna barida? 2 parak withara try kara wada kare na![]()
![]()
ඒ කියන්නේ දැනට සල්ලි ගන්න හොඳම බැංකුව සම්පත් ද? නැත්නම් BOC ද?

combank![]()
![]()
No withdraw Fee to me![]()
![]()
..Hatton National Bank - 04 May 2014
Exchange Rate = Rs.126.20 per $1
Bank Fee = Rs.200
ethakota rate eka 121.9 rs neda machan? ......


ithin paadu na ethakota 

රඹා;16630383 said:
මචන් මම තාම payoneer එකෙන් සල්ලි අරගෙන නෑ. මගේ account එකේ $1200 ක් විතර තියනව. මට එක පාරම මේ සල්ලි ටික hnb එකෙන් හරි වෙන atm එකකින් හරි ගන්න පුලුවන්ද? payoneer card එක දාපුවහම අපිට අවශ්‍ය මුදල enter කරන්න තියෙන්නෙ ඩොලර් වලින්ද රුපියල් වලින්ද? අපිට ගන්න පුලුවන් උපරිමය කීයක් ද?



e kohomada ban?
PS : rates nam patta padui![]()






Puluwan oyata lankaawe onema ATM ekakin payoneer eke salli ganna puluwan bn
awashya mudal gaana rupiyal walin daanna one
ganna puluwan uparima gaana eka eka ATM anuwa wenas wenawa bn eka ithin oya ganna inna ATM eka aithi bank eken ahanna one max kochchara withdraw karanna puluwanda kiyala...![]()
රඹා;16630586 said:කොමර්ශල් එකේ නම් 40000ක් ගන්න පුලුවන්. හැබැයි එතකොට මට තුන්පාරක් විතර ගන්න වෙනව. ඒ කියන්නෙ 3 පාරක් withdrawal fee එක කැපෙනව නේ. 100000 විතර ගන්න පුලුවන් atm නැද්ද බන්. රෙප් ++

