Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;16578984 said:
    වෙනසක් නෑ සල්ලි වැටෙන්නෙ දවස් 2කින්. එකවුන්ට් එකේ පෙන්නන්නෙ 30 වෙනිදා 11ට කියල නම් ලංකාවෙ වෙලාවෙන් 31 වෙනිදා උදේ 9.30 වෙද්දි සල්ලි වැටෙනවා. :)

    Paypal එකෙන් ලෝඩ් කරනවනං කල් යනවා :)

    Ela ... thanks much :)
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    machanla com bank 50ta wada withdraw karanna barida? 2 parak withara try kara wada kare na :oo:

    8kWWIFr.jpg
    Mama hithanne eka ATM location eka anuwa wenas wenawa. Mama Colombo ATM ekakin Rs50000 ta wadiya aran tiyanawa. eth Matara ATM eken ganna puluwan uparima gaana Rs50000 kiyala watenawa. e paara Sampath bank ATM eken salli gaththa
    Sampath Bank (2014-04-29)
    1 $ = Rs127
     
    AnimationBoss

    Member
    Apr 30, 2014
    5
    2
    0
    Mama nam HNB THAMAI GANNE 125 Gane set venava . last time vena karanna deyak nethuva nation trust eken gaththa 122 ayeth a bank ekata yanne na
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    combank කිව්වේ commercial bank එක නේද මචන්? අපි සල්ලි ගනිද්දී බැංකු charges කියලත් කැපෙනවද බන්? කීයක් කැපෙනවද bank charges වලට සහ Payoneer ATM withdrawal එකකට?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Hatton National Bank - 04 May 2014
    Exchange Rate = Rs.126.20 per $1
    Bank Fee = Rs.200

    මචන් මම තාම payoneer එකෙන් සල්ලි අරගෙන නෑ. මගේ account එකේ $1200 ක් විතර තියනව. මට එක පාරම මේ සල්ලි ටික hnb එකෙන් හරි වෙන atm එකකින් හරි ගන්න පුලුවන්ද? payoneer card එක දාපුවහම අපිට අවශ්‍ය මුදල enter කරන්න තියෙන්නෙ ඩොලර් වලින්ද රුපියල් වලින්ද? අපිට ගන්න පුලුවන් උපරිමය කීයක් ද?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    රඹා;16630383 said:

    Puluwan oyata lankaawe onema ATM ekakin payoneer eke salli ganna puluwan bn :):)

    awashya mudal gaana rupiyal walin daanna one

    ganna puluwan uparima gaana eka eka ATM anuwa wenas wenawa bn eka ithin oya ganna inna ATM eka aithi bank eken ahanna one max kochchara withdraw karanna puluwanda kiyala... :)
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Puluwan oyata lankaawe onema ATM ekakin payoneer eke salli ganna puluwan bn :):)

    awashya mudal gaana rupiyal walin daanna one

    ganna puluwan uparima gaana eka eka ATM anuwa wenas wenawa bn eka ithin oya ganna inna ATM eka aithi bank eken ahanna one max kochchara withdraw karanna puluwanda kiyala... :)

    කොමර්ශල් එකේ නම් 40000ක් ගන්න පුලුවන්. හැබැයි එතකොට මට තුන්පාරක් විතර ගන්න වෙනව. ඒ කියන්නෙ 3 පාරක් withdrawal fee එක කැපෙනව නේ. 100000 විතර ගන්න පුලුවන් atm නැද්ද බන්. රෙප් ++
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    රඹා;16630586 said:
    කොමර්ශල් එකේ නම් 40000ක් ගන්න පුලුවන්. හැබැයි එතකොට මට තුන්පාරක් විතර ගන්න වෙනව. ඒ කියන්නෙ 3 පාරක් withdrawal fee එක කැපෙනව නේ. 100000 විතර ගන්න පුලුවන් atm නැද්ද බන්. රෙප් ++

    laga HNB bank ekak thiyenawa nam eken ahala balapan bn max withdraw kochcharada kiyala..

    eken nam 1 lak + puluwan. :):)

    me thread eketh ehema withdraw karapu aya daala thibba ..

    me ehema ekkenek

    http://www.elakiri.com/forum/showpost.php?p=16514291&postcount=269