මෙන්න මගේ Malawi cichlids. ටිකක් හරි නැ ටැංකිය නම්,2004 වගේ ගත්ත එකක්.
![]()
එල මචං
මලාවි කලර්ස් ගොඩක් ඉන්න නිසා සෙට් එකක් දාපුවහම එල,.. හැබැයි ඉතිං මරා ගන්නවා,
වෙන ජාතිවල මාලු මොකෙක්වත් ඕකට දාන්න වෙන්නේ නැහැ 
මෙන්න මගේ Malawi cichlids. ටිකක් හරි නැ ටැංකිය නම්,2004 වගේ ගත්ත එකක්.
![]()
වෙන ජාතිවල මාලු මොකෙක්වත් ඕකට දාන්න වෙන්නේ නැහැ 
dannam dannm...balanna taram maha loku gatiyak na tama...CO2 set kara...me dawas wala light ehemat tikak wadipura danawa..alutin dalu tikak danna patan gaththot e ati...
එල මචං![]()
මලාවි කලර්ස් ගොඩක් ඉන්න නිසා සෙට් එකක් දාපුවහම එල,.. හැබැයි ඉතිං මරා ගන්නවා,වෙන ජාතිවල මාලු මොකෙක්වත් ඕකට දාන්න වෙන්නේ නැහැ
![]()

ඔව්.මම ටෙස්ට් කරන්න එක එක ජාතියේ උන් දාල බලනව,angel දාපුවම උන් malawi පස්සෙන් පන්නනවා![]()


දැන් මටත් හිතයි මලාවි හදන්න
ඒන්ජල් මාලාවින්ට වඩා ලොකු නිසා වෙන්න ඇති, හැබයි මලාවි සෙට් එක ලොකු උනාම ඒන්ජල්ට බඩු,..![]()

බේස් එකට දාල තියෙන්නේ මුහුදු වැලිද ?
පෙන්සිල් ටෙට්රා ටිකනම් ෆට්ට
ela,.. wade patan gaththama kiyannam, support ekak deepan,...![]()
Mage un nam issara kama dapu gamn enawa ikmnta

මුන් ප්ලන්ට්ස් කන්නේ නැද්ද බන් , මුන්ගේ ගණන් කොහොමදayyooo,,, mee pencil tetra nemei... DENISONII BARB!!!!!!
මුන් ප්ලන්ට්ස් කන්නේ නැද්ද බන් , මුන්ගේ ගණන් කොහොමද
මගේ driftwood එකක් මචන් නිකන් පුළුන් වගේ ෆන්ගස් එකක් ඇවිත් , එකට මොනාද කරන්න ඕනා බන්
එකෙත් ක්රිස්මස් මෝස් හයිකරලා තියෙන්නේ
One of my friend's fish tank 4'x2'x2'
![]()
![]()
![]()
![]()
![]()
not bad....
but problem is this plants are not durable ......
only laganendra ovata (KETELA) is OK