ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මෙන්න මගේ Malawi cichlids. ටිකක් හරි නැ ටැංකිය නම්,2004 වගේ ගත්ත එකක්. :baffled:



    333ib6p.jpg

    එල මචං
    11.gif

    මලාවි කලර්ස් ගොඩක් ඉන්න නිසා සෙට් එකක් දාපුවහම එල,.. හැබැයි ඉතිං මරා ගන්නවා, :growl:වෙන ජාතිවල මාලු මොකෙක්වත් ඕකට දාන්න වෙන්නේ නැහැ :oo:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    dannam dannm...balanna taram maha loku gatiyak na tama...CO2 set kara...me dawas wala light ehemat tikak wadipura danawa..alutin dalu tikak danna patan gaththot e ati...

    මම අද CO2 reactor එක හදන්න ඉන්නේ, මට උඹේ mixture එක කියපංකෝ, පුලුවන්නම් උඹ හදපු එකේ පික්ස් දාපංකෝ,..
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    එල මචං
    11.gif

    මලාවි කලර්ස් ගොඩක් ඉන්න නිසා සෙට් එකක් දාපුවහම එල,.. හැබැයි ඉතිං මරා ගන්නවා, :growl:වෙන ජාතිවල මාලු මොකෙක්වත් ඕකට දාන්න වෙන්නේ නැහැ :oo:

    ඔව්.මම ටෙස්ට් කරන්න එක එක ජාතියේ උන් දාල බලනව,angel දාපුවම උන් malawi පස්සෙන් පන්නනවා:rofl:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඔව්.මම ටෙස්ට් කරන්න එක එක ජාතියේ උන් දාල බලනව,angel දාපුවම උන් malawi පස්සෙන් පන්නනවා:rofl:

    ඒන්ජල් මාලාවින්ට වඩා ලොකු නිසා වෙන්න ඇති, හැබයි මලාවි සෙට් එක ලොකු උනාම ඒන්ජල්ට බඩු,..
    :P:baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ayyooo,,, mee pencil tetra nemei... DENISONII BARB!!!!!!
    මුන් ප්ලන්ට්ස් කන්නේ නැද්ද බන් , මුන්ගේ ගණන් කොහොමද

    මගේ driftwood එකක් මචන් නිකන් පුළුන් වගේ ෆන්ගස් එකක් ඇවිත් , එකට මොනාද කරන්න ඕනා බන්
    එකෙත් ක්‍රිස්මස් මෝස් හයිකරලා තියෙන්නේ
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මුන් ප්ලන්ට්ස් කන්නේ නැද්ද බන් , මුන්ගේ ගණන් කොහොමද

    මගේ driftwood එකක් මචන් නිකන් පුළුන් වගේ ෆන්ගස් එකක් ඇවිත් , එකට මොනාද කරන්න ඕනා බන්
    එකෙත් ක්‍රිස්මස් මෝස් හයිකරලා තියෙන්නේ

    kotee season madi!!!!
    wena tank ekakka daala tiyanna wei tawa tika dawasak!!!
    denisonii plants kanne na!!!
    1000-2000 range eken ganna puluwan!!!! 1500 wagee tamai medium size!!!!!
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    4594445-997784-small-water-turtle.jpg


    aquarium වල ඉන්න පොඩි ඉබ්බෝ ගොඩක් ලොකු වෙනවද? :rolleyes: