මටත් හිතුනා, ටක්කෙටම මේක තමයි වෙන්න ඇත්තේ....Nathi welada naththan anuradhapure number ekandakala wiki nandi polowe gahalada dannene![]()


ෆෝන් විතරක් නෙමෙයි ආයෙත් කාර් හොයන්න ලෑස්තිවෙයන්......මොකක්ද බං විකියෝ.... මාසෙකට සැරයක් උඹේ ෆෝන් එක නැති වෙනවමනේ බං.......![]()


kiyanna amathaka unaa , pereda mage phone eka bus ekedi ussaalaa ban
thama ekak gaththe naha , me huththe aascharya hindaa
mage Dialog eka wada , ubalage Nos pm korapalaa


ෆෝන් විතරක් නෙමෙයි ආයෙත් කාර් හොයන්න ලෑස්තිවෙයන්......![]()

mata mathaka na mokuth ehenam 
මටත් හිතුනා, ටක්කෙටම මේක තමයි වෙන්න ඇත්තේ....![]()

ෆෝන් විතරක් නෙමෙයි ආයෙත් කාර් හොයන්න ලෑස්තිවෙයන්......![]()
හෆොයි...... ඉවරායි...... ආයෙත්.......
ඈයි බං මූ කාර් හොයාගෙන බස්නාහිර පලාතටම එන්න හදන්නේ.......

හෆොයි...... ඉවරායි...... ආයෙත්.......
![]()
ඈයි බං මූ කාර් හොයාගෙන බස්නාහිර පලාතටම එන්න හදන්නේ.......
![]()
![]()

ආසියාවේ චිනාගේ ඇටේ පඩත්තල දේශපාලුවෝ සමග සම්බන්ධ නැති ඕනෑම හොරෙක් අපි අල්ලමු-
Kawda ban wikiya kiyanne ? Mama uwa dannawada ?mata mathaka na mokuth ehenam
![]()



හෆොයි...... ඉවරායි...... ආයෙත්.......
![]()
ඈයි බං මූ කාර් හොයාගෙන බස්නාහිර පලාතටම එන්න හදන්නේ.......
![]()
![]()
ඇයි ඉතින් ඒ පැත්තෙ කාර් විකුණනව ඇත්තෙ රොබින්ටම නොදෙවෙනි සෙට් එකක් වෙන්නැති![]()


matath ehema ekek mathaka nane......![]()
ස.අ.පූ නේ ? 

හැබැයි මූ මගේ නම්බර් එක නම් පච්ච කෙටුවා වගේ කොහේ හරි ගහගෙන ඇති
නැත්තන් ජංගි සීන් එකකට ඌ අහුවෙනවනේ 

උඹට නම් මතක නැති වෙන්න බෑස.අ.පූ නේ ?
ඌ කාර් ගන්න යනකොටම ෆෝන් නැති වෙනවා ... අපේ කන්ටැක්ට් නම්බර් මිසිං කරනවා දෙයියෝහැබැයි මූ මගේ නම්බර් එක නම් පච්ච කෙටුවා වගේ කොහේ හරි ගහගෙන ඇති
නැත්තන් ජංගි සීන් එකකට ඌ අහුවෙනවනේ
![]()




අපරාදේ අමතකවෙලා මම ඊයේ මගේ නොම්බරේ pm කලා......![]()

උඹට නම් ගැලවුමක් නෑ මිනියෝ![]()




එන්පොට හරි නැතිවුනොත් මම උඹලගේ නොම්බරත් යවන්නම්. මොකද කට්ට කනව නම් කට්ටියම එකට කමු......![]()

ඕකා ආයේ අපේ බෝඩර් එකේ වාහන බලන එකක් නෑ ඌට කැස්බෑවේ වාහනේ මතක් උනොත් 
ඌ මට වදේ දාන්නේ නෑ හැබැයි ..උඹලට තමයි දර අදින්න වෙන්නේ ඕන්ඕකා ආයේ අපේ බෝඩර් එකේ වාහන බලන එකක් නෑ ඌට කැස්බෑවේ වාහනේ මතක් උනොත්
![]()






