EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක්ද බං විකියෝ.... මාසෙකට සැරයක් උඹේ ෆෝන් එක නැති වෙනවමනේ බං....... :dull:
    ෆෝන් විතරක් නෙමෙයි ආයෙත් කාර් හොයන්න ලෑස්තිවෙයන්......:baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් විතරක් නෙමෙයි ආයෙත් කාර් හොයන්න ලෑස්තිවෙයන්......:baffled::dull:

    :shocked: හෆොයි...... ඉවරායි...... ආයෙත්....... :baffled: :dull: ඈයි බං මූ කාර් හොයාගෙන බස්නාහිර පලාතටම එන්න හදන්නේ....... :( :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: හෆොයි...... ඉවරායි...... ආයෙත්....... :baffled: :dull: ඈයි බං මූ කාර් හොයාගෙන බස්නාහිර පලාතටම එන්න හදන්නේ....... :( :rofl:

    ඇයි ඉතින් ඒ පැත්තෙ කාර් විකුණනව ඇත්තෙ රොබින්ටම නොදෙවෙනි සෙට් එකක් වෙන්නැති :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න කට්ටියට බලන්න ත්‍රෙඩ් එකක්ම දැම්මා...... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1614305
    ආසියාවේ චිනාගේ ඇටේ පඩත්තල දේශපාලුවෝ සමග සම්බන්ධ නැති ඕනෑම හොරෙක් අපි අල්ලමු-
    -චීන පොලෝසිය
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හෆොයි...... ඉවරායි...... ආයෙත්....... :baffled: :dull: ඈයි බං මූ කාර් හොයාගෙන බස්නාහිර පලාතටම එන්න හදන්නේ....... :( :rofl:

    ඇයි ඉතින් ඒ පැත්තෙ කාර් විකුණනව ඇත්තෙ රොබින්ටම නොදෙවෙනි සෙට් එකක් වෙන්නැති :P
    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled:
    matath ehema ekek mathaka nane......:P

    උඹට නම් මතක නැති වෙන්න බෑ :P ස.අ.පූ නේ ? :lol::rofl:

    ඌ කාර් ගන්න යනකොටම ෆෝන් නැති වෙනවා ... අපේ කන්ටැක්ට් නම්බර් මිසිං කරනවා දෙයියෝ :lol: හැබැයි මූ මගේ නම්බර් එක නම් පච්ච කෙටුවා වගේ කොහේ හරි ගහගෙන ඇති :baffled: නැත්තන් ජංගි සීන් එකකට ඌ අහුවෙනවනේ :lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට නම් මතක නැති වෙන්න බෑ :P ස.අ.පූ නේ ? :lol::rofl:

    ඌ කාර් ගන්න යනකොටම ෆෝන් නැති වෙනවා ... අපේ කන්ටැක්ට් නම්බර් මිසිං කරනවා දෙයියෝ :lol: හැබැයි මූ මගේ නම්බර් එක නම් පච්ච කෙටුවා වගේ කොහේ හරි ගහගෙන ඇති :baffled: නැත්තන් ජංගි සීන් එකකට ඌ අහුවෙනවනේ :lol::rofl:
    :P:P:P
    අපරාදේ අමතකවෙලා මම ඊයේ මගේ නොම්බරේ pm කලා......:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට නම් ගැලවුමක් නෑ මිනියෝ :lol:
    :baffled::baffled::dull:
    එන්පොට හරි නැතිවුනොත් මම උඹලගේ නොම්බරත් යවන්නම්. මොකද කට්ට කනව නම් කට්ටියම එකට කමු......:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled::dull:
    එන්පොට හරි නැතිවුනොත් මම උඹලගේ නොම්බරත් යවන්නම්. මොකද කට්ට කනව නම් කට්ටියම එකට කමු......:rolleyes:

    ඌ මට වදේ දාන්නේ නෑ හැබැයි ..උඹලට තමයි දර අදින්න වෙන්නේ ඕන් :P:lol: ඕකා ආයේ අපේ බෝඩර් එකේ වාහන බලන එකක් නෑ ඌට කැස්බෑවේ වාහනේ මතක් උනොත් :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ මට වදේ දාන්නේ නෑ හැබැයි ..උඹලට තමයි දර අදින්න වෙන්නේ ඕන් :P:lol: ඕකා ආයේ අපේ බෝඩර් එකේ වාහන බලන එකක් නෑ ඌට කැස්බෑවේ වාහනේ මතක් උනොත් :rofl:
    :lol::lol:
    මේපාර අන්දපු එකක් සෙට් කරමු එහෙනම් ආයෙත් අපිට වාහන හොයන්න නොකියන්න.:rolleyes::P
    බලපන් කොච්චර හෙවුවත් මූ ලාබෙන් පාටියක් වත් දෙන්නේ නැහැනේ. එක වාහනේකින් මේක 50 ගානේ තියාගත්තත් මේ ටිකදවසට ලක්ශ 5-6 හොයන්න ඇති. වාහන කීයක් කියල අරන් විකිනුවද.......:lol:;);)