අන්න උබ නෑ කියල රපුන්සලේ බෙල්ල වැලදාගන්න හදන්නෙ සාරියකින්
යාළුවා;16647874 said:
රපුන්සෙල්ට ඔයා නැතුව පිස්සු වගේ හිටියෙ. වහ බොන්නත් ගියා. අපියි බේරගත්තෙ
![]()
යාළුවා;16647878 said:
ඔව් වහ බෝතලෙ අරන් සාරියක් ගෙනත් දෙන්න බෙල්ලෙ වැල දාගෙන
රපුන්සල්ගේ බරට සාරිය ඉරිල එල්ලුන බාල්කෙ කඩා වැටුන කියහල්ලකො
අපෝ මෙහෙමත් පාප මිත්‍රයො මිත්‍ර ද්‍රෝහියෝ.. මටම හම්බුනානේ... නොදකින්...




adoooooo...w යාළුවා inna thanakin ennai kiuwe eliyata... adanam mama ohege thatte palala bandakka hitavanava..... 




වෙලාවට මම 19 වෙනකන් නෑ