|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
අන්න උබ නෑ කියල රපුන්සලේ බෙල්ල වැලදාගන්න හදන්නෙ සාරියකින්

යාළුවා;16647874 said:

රපුන්සෙල්ට ඔයා නැතුව පිස්සු වගේ හිටියෙ. වහ බොන්නත් ගියා. අපියි බේරගත්තෙ
avatar464475_2.gif

යාළුවා;16647878 said:

ඔව් වහ බෝතලෙ අරන් සාරියක් ගෙනත් දෙන්න බෙල්ලෙ වැල දාගෙන
රපුන්සල්ගේ බරට සාරිය ඉරිල එල්ලුන බාල්කෙ කඩා වැටුන කියහල්ලකො

අපෝ මෙහෙමත් පාප මිත්‍රයො මිත්‍ර ද්‍රෝහියෝ.. මටම හම්බුනානේ... නොදකින්...:baffled::oo:
 
Jan 26, 2013
1,106
17
0
යාළුවා;16647965 said:
උඹ වගේ හාල්පාරුවෙක්ගේ වැඩක් තමා :P



රපුන්සලේ උඹට ෆුල් ලයින්. :Pමට චැට් දදා අහන්නෙ කෝ පිස්සු පූස් මට එයා නැතුව පිස්සු වගේ කිය කිය. :baffled: ඒව අහල දැන් මට පිස්සු වගේ :rofl:

යාළුවා;16648121 said:
0123456789 ඕක තමා මට දුන්නෙ. උඹත් අහල බලපන් :rofl:

:frown:adoooooo...w යාළුවා inna thanakin ennai kiuwe eliyata... adanam mama ohege thatte palala bandakka hitavanava..... :angry::angry::angry::angry::angry:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ආරක්‍ෂාවට යොදවා සිටි ඇමති ආරක්‍ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් ලවා කොස් කැඩීම, පොල් එකතු කිරීම, කුඹුරු වැඩ, ආදී කටයුතු කරවා ගෙන ඇත්තේ සන්ධානයේ පත් කල මන්ත‍්‍රීනී කමලා රණතුංග බව හෙළිව තිබේ.

    අදාල කටයුතු කල නොහැකි බව දන්වමින් පොලිස්පතිවරයා වෙත එම නිලධාරීන් දෙදෙනා යොසු කල ලිපියට ප‍්‍රතිචාර දක්වමින් පොලිස් මූලස්ථානය විසින් වහාම එම නිලධාරීන් දෙදෙනා ගම්පහ සහ නුගේගොඩ පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර තිබේ.එසේම මන්ත්‍රීනී කමළා රණතුංග මෙනෙවියට උපදෙස් දී ඇත්තේ ආරක්‍ෂාව අවශ්‍ය නම් හමුදාවෙන් ඉල්ලා ගන්නා ලෙසයි.:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16655761 said:


    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    හෙට වහලනේ යකෝ :lol: