ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න අන්න වැඩ වරද්ද ගන්න එපා ඉතින්.
    හොයාගෙන ඇවිත් ගේ ඉස්සරහට ආව දාට කලිසමේම යයි
    B charge™ සෙන්සර් එක වැඩ කරන එකකුත් නැ එදාට
    සැ.යු
    මෙය තර්ජනයක් නොව ඉන්න තැන හොයාගන්න එක ගේමක් නැහැ යන්නයි

    මූට නම් ගේම දෙන්න වෙනවා...:frown:

    කහපාට කලිසමක් ඇඳන් ඉඳපන් බී චාර්ජ් ඕවර්ලෝඩ් වෙයි එදාට.:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    අපොයි ඔව් ගෙදර පුස්කන බයික්වලින් කොහෙද බොල CO2 පිටවෙන්නේ :P

    :rofl: මගේ පල්සරේත් මේ දවස් ටිකේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි....... ඈයි ඉතින් ස්ටාට් කරේවත් නෑ නේ..... :lol:

    මේකෙ මල්ලි එකො ෆ්‍රෙන්ඩ්ලි :nerd:

    :lol: ඔව් ඉතින් ස්ටාට් නොකරනකල්...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    10259962_1412636622348061_2749459814813886176_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan mama mata set una eka genna kiyala baluwe, set karanna bariunoth sell karala danawa :(

    පිස්සු නොකර හිටු. සෙට් කරන්න බැරිවුනොත් මකවල හරි සෙට් කරමු. බයවෙන්නෙපා..:P

    මගෙ එක සෙට් කරල තියන හැටි දෙක්කොත් පුදුම වෙනවා. ඕවට බයවෙන්න එපා...:)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    පිස්සු නොකර හිටු. සෙට් කරන්න බැරිවුනොත් මකවල හරි සෙට් කරමු. බයවෙන්නෙපා..:P

    මගෙ එක සෙට් කරල තියන හැටි දෙක්කොත් පුදුම වෙනවා. ඕවට බයවෙන්න එපා...:)

    :shocked::):):rofl:

    onna ehenan one magulak kiyala gennanawa badu !! :P

    bari unoth kapala badda karanna puluwan ne? :rolleyes::(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::):):rofl:

    onna ehenan one magulak kiyala gennanawa badu !! :P

    bari unoth kapala badda karanna puluwan ne? :rolleyes::(

    ඔව් ඔව් බය නැතුව ගනින්. මගෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක මුලු හෙඩ් ලයිට් ගෙඩියටත් වටා ටිකක් දිගයි. ඔය තියෙන්නේ හොයන්නවත් බැරිවෙන්න.:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මල්ලිල මොකෝ මේපැත්තෙ වෙන්නෙ :) වෙසක් කූඩු හැදුවෙ නැතැයි :nerd: දැන් තොරන් හදන්නෙ සර්කිට් වලින්ද නැත්නම් අර ලොකු කොටේ කැරකෙන එකෙන්ද බන් :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ අර දානව කිව්ව මැනුවල් එක.....?? :rolleyes:
    ටිකක් ඉවසප්න්කො :angry: මොකො මන් කරනවයි කිව්ව දෙයක් නොකර හිටපු පොරක් යෑ :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙන් හිනා වෙන්නද මන්දා මේ කියන කතා වලට....... :rofl:
    වෙසක් සතියෙවත් පොඩ්ඩක් ඉවසීම පුරුදු කරපල්ල ලමයිනේ :cool: කතාවක් තියෙනවනේ ඉවසීමෙන් මැනුවල් ලැබේ කියල :shocked:
     
    Status
    Not open for further replies.