අන්න අන්න වැඩ වරද්ද ගන්න එපා ඉතින්.
හොයාගෙන ඇවිත් ගේ ඉස්සරහට ආව දාට කලිසමේම යයි
B charge™ සෙන්සර් එක වැඩ කරන එකකුත් නැ එදාට
සැ.යු
මෙය තර්ජනයක් නොව ඉන්න තැන හොයාගන්න එක ගේමක් නැහැ යන්නයි
මූට නම් ගේම දෙන්න වෙනවා...

කහපාට කලිසමක් ඇඳන් ඉඳපන් බී චාර්ජ් ඕවර්ලෝඩ් වෙයි එදාට.








මොකො මන් කරනවයි කිව්ව දෙයක් නොකර හිටපු පොරක් යෑ 
කතාවක් තියෙනවනේ ඉවසීමෙන් මැනුවල් ලැබේ කියල