ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) සුබ වෙසක් මන්ගල්යක් වේවා කස්ටියටම :)

    ඊයෙ කුරුනෑගල/දඹුල්ල ඇද්ද.මොකක් නමුත් බඩේ පොඩි අරගලයක් සිද්ද වෙනව වගේ ඊයෙ කාපු බීපු දේවල් වලින් :shocked::lol:

    …එහෙ උන් පදින ඒව දැක්කම අපේ උන් පදින්නෙ මොනවද කියල හිතෙනව :(ඉන්ලයින් 4 හම් එක ඇහිල මට සින්හාසනේම පිට වෙන්නත් ගියා සින්හලූ :lol::lol::shocked:

    දැන් පිටවෙයි මං හිතන්නේ...:P:P

    බයික් එකේ නෙමේනෙ ගියේ වැඩක් නෑ...:no:
    අපිනම් ඉස්සර පට්ට දුර යනව ෆුට් බයිසිකලෙත්.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් පිටවෙයි මං හිතන්නේ...:P:Pබයික් එකේ නෙමේනෙ ගියේ වැඩක් නෑ...:no:අපිනම් ඉස්සර පට්ට දුර යනව ෆුට් බයිසිකලෙත්.:cool:
    බයික් එකේනම් නෙමේ මේ පාර ගියේ :dull: බයික් වල යද්දි තියෙන ෆන් එක නෑ බන් වෙන මොකේ ගියත් :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකේනම් නෙමේ මේ පාර ගියේ :dull: බයික් වල යද්දි තියෙන ෆන් එක නෑ බන් වෙන මොකේ ගියත් :no:

    උඹ ඊලඟ ට්‍රිපට එනවද ඇත්තට?:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    දැන් පිටවෙයි මං හිතන්නේ...:P:P

    බයික් එකේ නෙමේනෙ ගියේ වැඩක් නෑ...:no:
    අපිනම් ඉස්සර පට්ට දුර යනව ෆුට් බයිසිකලෙත්.:cool:

    good mrng kiwwa kukullu tikata..mama nan eeye 140km wesak balanna giya :oo::oo: thaama atha paya naha wage..:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    good mrng kiwwa kukullu tikata..mama nan eeye 140km wesak balanna giya :oo::oo: thaama atha paya naha wage..:baffled::baffled:

    අද යනව අපිත් කොහේහරි. යන්න පැත්තක් හිතාගන්න බැරුව බන් ඉන්නේ...:P:P

    අනික අපේ ගොන්නු තාම නිදි.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවා 140 පැද්දේ කොහේ ගිහින්ද බොල වෙසක් බලන්න...:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    colmbo paththe waren..balanna nan dewal thiyanawa..habai traffic thamai ban kathandare :oo::oo:

    අඩේ මේ අවිසාවේල්ල පැත්තෙ කොහොමද තත්වේ...:rolleyes:

    ගිහින් නැත් කැලෑ පාරක් තියනවා.. ඒක දිගේ ගිහිල්ල අවිසාවේල්ල පැත්තෙ යන්න කියල බැලුවේ...:):)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ මේ අවිසාවේල්ල පැත්තෙ කොහොමද තත්වේ...:rolleyes:

    ගිහින් නැත් කැලෑ පාරක් තියනවා.. ඒක දිගේ ගිහිල්ල අවිසාවේල්ල පැත්තෙ යන්න කියල බැලුවේ...:):)

    mulimma yakkalata yanakan giya gedara idan..eetapase negombo paththen rawumak daala colombo giya..chamitha gen ahala balapan awissawelle thathwe :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mulimma yakkalata yanakan giya gedara idan..eetapase negombo paththen rawumak daala colombo giya..chamitha gen ahala balapan awissawelle thathwe :baffled::baffled:

    චමිත කෝහේහරි කොටු පැනල වැටකුත් පෙරලගෙන කාණුවක වැටිල ඇති.:no::no:

    අපිත් අවිසාවේල්ල පැත්තෙ ගිහින් වෙසක් හම්බවෙනකම් යනව බන් කෝහේහරි.:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    චමිත කෝහේහරි කොටු පැනල වැටකුත් පෙරලගෙන කාණුවක වැටිල ඇති.:no::no:

    අපිත් අවිසාවේල්ල පැත්තෙ ගිහින් වෙසක් හම්බවෙනකම් යනව බන් කෝහේහරි.:P

    apith aehema thamai ban yanne :P gewal wala wesak kudu hari balanna yanawa :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... ඊයේ අමාරුවෙන් බයික් එක හේදුව එකේ, අද පොඩ්ඩක් පදින්න ට්‍රයි එකක් දෙන්න ඕනා....... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයෙ කුරුනෑගල/දඹුල්ල ඇද්ද.මොකක් නමුත් බඩේ පොඩි අරගලයක් සිද්ද වෙනව වගේ ඊයෙ කාපු බීපු දේවල් වලින් :shocked::lol:

    :shocked: බී චාජ් පත්තු උනේ නැද්ද.......? :rolleyes: :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයික් එකේනම් නෙමේ මේ පාර ගියේ :dull: බයික් වල යද්දි තියෙන ෆන් එක නෑ බන් වෙන මොකේ ගියත් :no:

    :oo: ඕකේ ඉතින් කණාමැදිරි එලියක් තියෙන නිසා, රෑ ගමන් බෑ නේ.... දැන්වත් ෆුල් ඩීසී බයික් එකක් ගැන හිතපන්...... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :) සුබ වෙසක් මන්ගල්යක් වේවා කස්ටියටම :)

    ඊයෙ කුරුනෑගල/දඹුල්ල ඇද්ද.මොකක් නමුත් බඩේ පොඩි අරගලයක් සිද්ද වෙනව වගේ ඊයෙ කාපු බීපු දේවල් වලින් :shocked::lol:

    …එහෙ උන් පදින ඒව දැක්කම අපේ උන් පදින්නෙ මොනවද කියල හිතෙනව :(ඉන්ලයින් 4 හම් එක ඇහිල මට සින්හාසනේම පිට වෙන්නත් ගියා සින්හලූ :lol::lol::shocked:
    සෙන්සර් එක වැඩ කලේ නැද්ද?
    දැන් පිටවෙයි මං හිතන්නේ...:P:P

    බයික් එකේ නෙමේනෙ ගියේ වැඩක් නෑ...:no:
    අපිනම් ඉස්සර පට්ට දුර යනව ෆුට් බයිසිකලෙත්.:cool:
    අපිත් ඉස්සර මාතලේ ඉදලා දඹුල්ලට කිට්ටු වෙනකන් යනවා ෆුටාර් එකේ.60km විතර පදිනවා
    good mrng kiwwa kukullu tikata..mama nan eeye 140km wesak balanna giya :oo::oo: thaama atha paya naha wage..:baffled::baffled:
    140km :shocked:
    චමිත කෝහේහරි කොටු පැනල වැටකුත් පෙරලගෙන කාණුවක වැටිල ඇති.:no::no:

    අපිත් අවිසාවේල්ල පැත්තෙ ගිහින් වෙසක් හම්බවෙනකම් යනව බන් කෝහේහරි.:P

    ඊයේ කොහෙවත් යන්න උනේ නෑ බන්.නැන්දිට සනීප නැතුව හිටියේ.අදවත් බලන්න ඕනේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ ඊලඟ ට්‍රිපට එනවද ඇත්තට?:rolleyes:
    අනිවා එනව :) බට් මගෙ බයික් එකත් එක්ක උබලගෙ ඒවට හරි හරියට යන්න වෙයි හොදේ :lol::lol: මොකද මේක EFI විත් ට්‍රැක්ශන් කන්ට්‍රෝල්නෙ :shocked::shocked:

    mulimma yakkalata yanakan giya gedara idan..eetapase negombo paththen rawumak daala colombo giya..chamitha gen ahala balapan awissawelle thathwe :baffled::baffled:
    අතපයනම් රිදෙනව ඇති :( ඔය බයික් කොහොමත් කොම්ෆටබල් මදිනෙ :(

    :oo: ඕකේ ඉතින් කණාමැදිරි එලියක් තියෙන නිසා, රෑ ගමන් බෑ නේ.... දැන්වත් ෆුල් ඩීසී බයික් එකක් ගැන හිතපන්...... :lol:
    කැටලික් කන්වර්ටර් එකක් කඩෙන් ගන්න රිදිල :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සෙන්සර් එක වැඩ කලේ නැද්ද?අපිත් ඉස්සර මාතලේ ඉදලා දඹුල්ලට කිට්ටු වෙනකන් යනවා ෆුටාර් එකේ.60km විතර පදිනවා
    උබත් මාතලේද.අපරාදෙ ඊයෙ එන්න තිබ්බ.රිදී විහාරෙ පැත්තෙ තමා ගියේ :shocked:
     
    Status
    Not open for further replies.