සුබ වෙසක් මන්ගල්යක් වේවා කස්ටියටම
ඊයෙ කුරුනෑගල/දඹුල්ල ඇද්ද.මොකක් නමුත් බඩේ පොඩි අරගලයක් සිද්ද වෙනව වගේ ඊයෙ කාපු බීපු දේවල් වලින්
…එහෙ උන් පදින ඒව දැක්කම අපේ උන් පදින්නෙ මොනවද කියල හිතෙනවඉන්ලයින් 4 හම් එක ඇහිල මට සින්හාසනේම පිට වෙන්නත් ගියා සින්හලූ
![]()
දැන් පිටවෙයි මං හිතන්නේ...


බයික් එකේ නෙමේනෙ ගියේ වැඩක් නෑ...

අපිනම් ඉස්සර පට්ට දුර යනව ෆුට් බයිසිකලෙත්.

සුබ වෙසක් මන්ගල්යක් වේවා කස්ටියටම 

ඉන්ලයින් 4 හම් එක ඇහිල මට සින්හාසනේම පිට වෙන්නත් ගියා සින්හලූ
බයික් වල යද්දි තියෙන ෆන් එක නෑ බන් වෙන මොකේ ගියත් 


