mage yaaluwek dan dawas keepayakata kalin gaththa unity plaza eken.dell intel core i3 ekak 65kata.man ada gaththa toshiba ekak![]()
අනේ මචෝ ඉල්ලන් කන්න ඔනෙ නම් ගැලක්සි මගුල් වලින් ගනින්. මේකෙ තිබ්බ ත්රෙඩ් එකක්වත් දැක්කෙ නැද්ද? යාලුවො එහෙම නැද්ද යුනිටියෙන් ලැප් ගත්ත?
අපේ යුරාජ් මාමි තමා මට නම් රෙකමන්ඩ් කරන්න ඉන්නේ. ඒජන්ට්ගෙ වොරන්ටි එක්කම ඒජන්ට්ගෙ ගානට අඩුවෙන් ගන්න පුලුවන්.
ඔය ජරා කඩ වලින් ගන්න එපා බන්.![]()
මචන් මම උරාජ් අයියගෙන් ඇහුව.63500ක් වෙනව DELL 2GB RAM 500GB HDD i3 එකක්. ගනන් නම් වැඩි පොඩ්ඩක් නේද?
itGalaxy eke waranty awulda ban.
ganan wadi?na bn man danna widiyata nam a gaana hari...normal 66k wage wenawa...anika warrnty sure uraj ayyage...
warrenty gena nam danne nehe.me thiyenne 4GB RAM 500GB HDD ekak 65000kata ??? mara awula.It galaxy eke awul gena mata aranchi wela nehe bn?ehema thiyenawada?
man IT galaxy gana nam danne na macho...man ubata link wagayak ewwa thread tikaka balapanko ewa..
mata ekek adu karala techzone eken aran denna katha kara kara hitiye.mama uba ewapu thread tika dekkama e adahasa wenas wuna uraj aiyagen gannawada itGalaxy eken gannawada kiyala hithaganna behe.itGalaxy eka gena danna ewun kawuruth nehe wage
IT galaxy awl kiyala uda comment 1k thibba neda?kokatath unsure thanakin ganna nam epa kollo...
uraj aiyata kiyala lap wala ganan ehema poddak ehemehe karaganna puluwan weida danne nehe neda??? me dawas wala ful hindusthan wela inne