ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ත්‍රෙඩ් එකේ ඔනර්ගේ දායකත්වය ත්‍රෙඩ් එක සදහා ඉතා අල්ප බැවින් අපි මෙව්වා වෙනවා
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    මචං... ටෙට්‍රා වර්ග බෝ කරගන්න පුළුවන්ද? විශේෂයෙන් නියොන් ටෙට්‍රා......
    බෝ කරන සිස්ටම් එකත් පොඩ්ඩක් කියල දියන්කෝ...... මං ඊයෙ ගෙනවා ජෝඩු 3ක්..... ජෝඩුවක් 120/=
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචං... ටෙට්‍රා වර්ග බෝ කරගන්න පුළුවන්ද? විශේෂයෙන් නියොන් ටෙට්‍රා......
    බෝ කරන සිස්ටම් එකත් පොඩ්ඩක් කියල දියන්කෝ...... මං ඊයෙ ගෙනවා ජෝඩු 3ක්..... ජෝඩුවක් 120/=

    neon tetra pair ekak 120/= :shocked::shocked: :no:

    60/= yi :P
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    මචං... ටෙට්‍රා වර්ග බෝ කරගන්න පුළුවන්ද? විශේෂයෙන් නියොන් ටෙට්‍රා......
    බෝ කරන සිස්ටම් එකත් පොඩ්ඩක් කියල දියන්කෝ...... මං ඊයෙ ගෙනවා ජෝඩු 3ක්..... ජෝඩුවක් 120/=

    ඔය ප්‍රශ්නය මමත් ඇහුව බන්.. කො කව්රුවත් උත්තරයක් දෙන්නේ නැහැ නේ.. නියෝන් ටෙට්‍රා , කර්ඩිනල් ටෙට්‍රා වගේ උන් බෝ කර ගන්න පුළුවන් ද කියල.. අපේ පැත්තෙත් නියෝන්ලා බන් 100 ක් වෙනවා.. :(
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඔය ප්‍රශ්නය මමත් ඇහුව බන්.. කො කව්රුවත් උත්තරයක් දෙන්නේ නැහැ නේ.. නියෝන් ටෙට්‍රා , කර්ඩිනල් ටෙට්‍රා වගේ උන් බෝ කර ගන්න පුළුවන් ද කියල.. අපේ පැත්තෙත් නියෝන්ලා බන් 100 ක් වෙනවා.. :(

    මචෝ මුන් බෝ කරන එක ටිකක් අමාරුයි, හැබැයි බැරි නැහැ, මුලින්ම ගෑනු පිරිමි හොයා ගන්න එපායෑ

    maxresdefault.jpg

    ගොඩක් ෆොරම් වල කියන්නේ වැහි වතුර තමයිලු හොඳම නියොන් ටෙට්‍රා බ්‍රීඩ් කරන්න,..
    මුලින්ම පොඩි ටැන්ක් එකක් අරගෙන (ගැලුම් 10 විතර) පිරිසිඳු වතුර පුරවන්න, වැහි වතුර නං ගොඩක් හොඳයිලුනේ
    පොඩි ප්ලාන්ට් එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ටැංකියට දන්න එපා, මොකද බිත්තර දැම්මට පස්සෙ හොයා ගන්න බැහැ,
    පොඩි ඔක්සිජන් සප්ලයි එකක් ඩෙන්න වැඩිය වතුර හෙලෙන්නේ නැති විදියට
    ගොඩක් එලිය නැති ටැනක් වෙන්න ඕනේ, එහෙම නැත්තන් ටැන්කිය කවර් කරන්න ගොඩක් එලිය වැටෙන්නේ නැති විදියට,..
    උශ්නත්වය 28 සෙල්සියස් වගේ තමයි හොඳ,
    ඊට පස්සේ ඉතින් දෙන්නවා දාල බලං ඉන්න තමයි තියන්නේ,.. බිත්තර දාපු ගමන් ෆීමේල් එකාව අයින් කරන්න ඕනේ, නැත්තං බිත්තර කනවා

    ඔය මොනවත් නැතුව මගේ පොඩි ටැංකියක් තිබුනා ප්ලාන්ට් පිරිච්ච, ඒකට මම ජෝඩු 3ක් දාල තිබුනා, ඒකේ පැටවු දාල තිබුනා, වෙලාවක මම පික්ස් දාන්නම්කෝ,..
    ඒ ටැංකියට මම දැම්මේ බ්‍රීඩ් කරන්න හිතාගෙන නෙමෙයි,.. මගේ ටැංක් එකේ ඉන්න ලොකු මාලු උන්ව කන හින්දා,.

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මචං... ටෙට්‍රා වර්ග බෝ කරගන්න පුළුවන්ද? විශේෂයෙන් නියොන් ටෙට්‍රා......
    බෝ කරන සිස්ටම් එකත් පොඩ්ඩක් කියල දියන්කෝ...... මං ඊයෙ ගෙනවා ජෝඩු 3ක්..... ජෝඩුවක් 120/=

    apoo puluwan bnag,,,,, mama godak tetra varieties breed karala tiyenawa,,, neon, cardinal,rummynose,emperor,serpy,black widow,white widow,glow light,black neon,red phantom,black phantom,b/a tetra,pistella tetra,diamond ,lemon........ ect mee okkoma wagee mama breed karala tiyenawa......

    120nam hondatama wadee bang,,,,,,,

    60-80 wagee tamai wenne pair eka,,,,
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මචෝ මුන් බෝ කරන එක ටිකක් අමාරුයි, හැබැයි බැරි නැහැ, මුලින්ම ගෑනු පිරිමි හොයා ගන්න එපායෑ

    maxresdefault.jpg

    ගොඩක් ෆොරම් වල කියන්නේ වැහි වතුර තමයිලු හොඳම නියොන් ටෙට්‍රා බ්‍රීඩ් කරන්න,..
    මුලින්ම පොඩි ටැන්ක් එකක් අරගෙන (ගැලුම් 10 විතර) පිරිසිඳු වතුර පුරවන්න, වැහි වතුර නං ගොඩක් හොඳයිලුනේ
    පොඩි ප්ලාන්ට් එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ටැංකියට දන්න එපා, මොකද බිත්තර දැම්මට පස්සෙ හොයා ගන්න බැහැ,
    පොඩි ඔක්සිජන් සප්ලයි එකක් ඩෙන්න වැඩිය වතුර හෙලෙන්නේ නැති විදියට
    ගොඩක් එලිය නැති ටැනක් වෙන්න ඕනේ, එහෙම නැත්තන් ටැන්කිය කවර් කරන්න ගොඩක් එලිය වැටෙන්නේ නැති විදියට,..
    උශ්නත්වය 28 සෙල්සියස් වගේ තමයි හොඳ,
    ඊට පස්සේ ඉතින් දෙන්නවා දාල බලං ඉන්න තමයි තියන්නේ,.. බිත්තර දාපු ගමන් ෆීමේල් එකාව අයින් කරන්න ඕනේ, නැත්තං බිත්තර කනවා

    ඔය මොනවත් නැතුව මගේ පොඩි ටැංකියක් තිබුනා ප්ලාන්ට් පිරිච්ච, ඒකට මම ජෝඩු 3ක් දාල තිබුනා, ඒකේ පැටවු දාල තිබුනා, වෙලාවක මම පික්ස් දාන්නම්කෝ,..
    ඒ ටැංකියට මම දැම්මේ බ්‍රීඩ් කරන්න හිතාගෙන නෙමෙයි,.. මගේ ටැංක් එකේ ඉන්න ලොකු මාලු උන්ව කන හින්දා,.

    there is a huge mistake....

    bittara dammata passe pair ekama ain karanna onna!!!!
    natnam sorry.com
     
    Last edited: