ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් මචන්ල :) ඊයෙ පම්ප් එක ගලවල සුද්ද කරා.මන් පස්සෙ ෆොටෝස් දාන්නම්:)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    ගුඩ් මෝනින්ග් මචන්ල :) ඊයෙ පම්ප් එක ගලවල සුද්ද කරා.මන් පස්සෙ ෆොටෝස් දාන්නම්:)

    බය වෙලා දුවන් ගියා නේ බයික් එකත් උස්සන් :rofl::rofl::P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: ඩ්‍රිල් එකක් නැද්ද.....?? ශොප් එකේ නම් බඩු තිබේ..... :)
    නැනේ අෆ්ෆා :(
    මචෝ දැන් තියෙන එකම වෙල්ඩ් කරල හරි අලවල හරි හඩාගන්න බැරිවෙයිද.පුලුවන්නම් ඒකම දාන එක තම හොද මමනම් හිතන්නෙ

    ඒක හරියන්නේ නෑ බන්.අලවලා හරි ගියෙත් නෑ
    මට හම්බුන අළුමිනයම් එක පට්ට.ලොරි බොඩි ගහන තැනකින් ඉල්ලගත්තේ .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ආයේ පොඩ්ඩක් කරකවන්න ඕනා.... කොහෙද බයික් එක දිහා ඈහැක් ඈරලා බලන්න උනේ නෑ මේ ටිකේ..... :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බය වෙලා දුවන් ගියා නේ බයික් එකත් උස්සන් :rofl::rofl::P
    පිස්සුද බන් උන්ට ගලවන්න දුන්නොත් හොදට හිටී :rofl: මන් ගැලෙව්වෙ :) ගලවල හුලන් අල්ලල පෙට්‍රොල් වලින්ම හේදුව.සෑහෙන්න රොඩු රොඩු වගේ ඒව තිබ්බ :shocked: ෆිල්ටරෙනම් මන්ඩි වගේ බැදිල තියෙනව වගේ පේන්නෙ, හුලන් ඇල්ලුවට ඒව ගියෙ නෑ ඔක්කොම.පම්ප් එකේ ඇතුල ගලවන්න ගියේ නෑ මුකුත් අවුලක් නැති හින්ද :)

    නැනේ අෆ්ෆා :(ඒක හරියන්නේ නෑ බන්.අලවලා හරි ගියෙත් නෑමට හම්බුන අළුමිනයම් එක පට්ට.ලොරි බොඩි ගහන තැනකින් ඉල්ලගත්තේ .
    ආහ් ලොරු බොඩි ගහන එකනම් හයියයි :) අලුතෙන්ම එද්දි අර නිල්පාට ස්ටිකර් එකත් එක්ක එන ඇලුමිනියම් එක නේද :rolleyes: හැබයි ඔය කට් එක කපාගන්න වෙනව තැනකට දීල නේද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටයර් වල ගණන් ඈසූ උන් හට.... තව ස්වල්ප මොහොතකින් ගණන් දෙමි...... :yes:

    අපි ඔය බොරුවට මැනුවල් දානවා වගේ කතා කියන්නේ නෑ නේ...... :rofl: :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටයර් වල ගණන් ඈසූ උන් හට.... තව ස්වල්ප මොහොතකින් ගණන් දෙමි...... :yes: අපි ඔය බොරුවට මැනුවල් දානවා වගේ කතා කියන්නේ නෑ නේ...... :rofl: :P

    ඉවසන්න දරුවා :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තොප්පිය දාගෙන වගේ.... :lol: :P
    දැන් බලන්න මන් පම්ප් එක ගලවපු අපූරුව :nerd: පිය වරෙන් පිය වර ලස්සනට වැඩේ කලා :shocked: ඉවසීම තමා ඉතින් වැදගත් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ටයර් අහපු මාමලා ටිකට.......

    120 80 16 Dunlop 5500/= මේක කසිප්පු මාමට.

    ඉතුරුවා ජන්තු මාමට....... :P

    90 90 17 DSI 4640/=

    120 80 17 MRF 7750/=

    100 80 17 MRF 6250/=

    130 70 17 Kenda 11,300/=
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න ටයර් අහපු මාමලා ටිකට....... 120 80 16 Dunlop 5500/=
    කවුද මේ ස්කූටර් පදින ඩයල් එක :oo: රිම් සයිස් එක 16 අපෙ අප්පෝ :lol::lol: අපිනම් 18 :love::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන තැනකත් අහලා බලපන් මාමේ.....මොකද මුන් වැඩිය කරන්නේ බස් වල වගේ ලොකු ටයර්..... මගෙත් ටයර් දෙක දාද්දි, මුන් ලග නැතුව, කොට්ටාවේ කඩ දෙකකින් ගත්තේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට බලපන්.... රු.50ක් හරි අඩුවට දෙනවා නම් එතනින් ගනින්..... :yes:

    එහෙම නැත්නම් මෙහේ වරෝ..... කඩුවෙල තියෙන්නේ පොට් එක.... කලින් කියපන්.... සමහර වෙලාවට බයික් ටයර් නෑ කොහෙවත්...... මගේ දාන්න ගිහින්, කොස්වත්තේ ඉදන් කඩුවෙලට කිසි ටයර් කඩේක MRF / Kenda තිබ්බේ නෑ.... අන්තිමට කොට්ටාවේ කඩ දෙකකින් තමා ටයර් දෙක ගන්න උනේ..... :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් ලොරු බොඩි ගහන එකනම් හයියයි :) අලුතෙන්ම එද්දි අර නිල්පාට ස්ටිකර් එකත් එක්ක එන ඇලුමිනියම් එක නේද :rolleyes: හැබයි ඔය කට් එක කපාගන්න වෙනව තැනකට දීල නේද

    ඔව් ඔව් ඒක තමා.මට හම්බුනෙත් ස්ටිකර් එකත් එක්කම තමා.
    ඕනේ නැතිවෙයි බන්.ඩ්‍රිල් එකකින් වැඩේ ශේප් කරගන්න බලනවා.මාමලාගේ ගරාජ් එකෙන් කරගන්න පුළුවන් වෙයි.:)
     
    Status
    Not open for further replies.