EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මම දන්නේ නෑ ඒක තායිවාන්ද මොකක්ද කියලා.... ටොයෝටා ලංකා එකෙන් පර්මිට් එකට ගත්ත එකක්........ වාහනේ දන්න එකක් නිසා කිව්වේ, ගන්න එකෙක්ට ගන්නවා නම් ගන්න..... :)

    ඈස්ටිලෝව හොදයි.... ඈතුලේ ඉඩ එහෙමත් තිබේ.... :)
    Manual eka 77k duwala 28k wadi wage neda....:rolleyes::rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මාගෙ රෙප් පවර් එක 13ක් වීමේ සතුටට නාකි තරි මාමා කලකට ඉහතදී කාටද මංදා කෙලවන්නයි කියා මගෙන් ඉල්ලාගත් පින්තූරයකින් මාමිල 4කට දමා ගැසුවෙමි.
    ඉතිරි නාකියන්ස්ලට හෙට දෙමි.
    එතකන් රිදුන නාකියන්ස්ලා කෑගසන හැටි බලමි :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාගෙ රෙප් පවර් එක 13ක් වීමේ සතුටට නාකි තරි මාමා කලකට ඉහතදී කාටද මංදා කෙලවන්නයි කියා මගෙන් ඉල්ලාගත් පින්තූරයකින් මාමිල 4කට දමා ගැසුවෙමි.
    ඉතිරි නාකියන්ස්ලට හෙට දෙමි.
    එතකන් රිදුන නාකියන්ස්ලා කෑගසන හැටි බලමි :D
    අඩෝ උඹ 13යි ද..:dull:
    අනේ අපි තාම 11යි
    2.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕකා ඉතින් වටේටම අල්ලලා රෙප් හිඟාකනවා නේ...ඉතින් වැඩි නොවී තියෙයි ද....:lol::lol:
    බලු කතා කියන්න එපා මාමි
    මං කවද්ද වටේම රෙප් හිගා කෑවෙ.
    යක්කල අනාත බඩා මාමිට රිදිච්ච පාර :P