ehema cdi yanne na bung
ube regulator eke awlak athi.. ekko wire short ekak.. naththan machan cdi eka digata kela wenne na..

poddak balapan
නෑ නෑ බන් CDI එක ගියාම නෙමේ.. ඒ CDI එකේ ටයිමින් වෙනස්. ඒක එහා මෙහා කරල තිබ්බෙ රෙසිස්ටර් පාස්සලා..
ඒවගෙ වැලිව් වෙනස් වෙලා තියෙන්නේ...
ඒකට ආයි රෙසිස්ටර් පාස්සල තිබ්බ තත්වෙටම ගන්න පුලුවන් ඕනෙ නම්. දැන් වුනත් ඒක දුවනවා අද මාළඹේටම ගිහින් ආව ඒකෙන්. එන්ජිම සමහර RPM වල පිස්සු කෙලිනවා.
ඒකයි අවුල.
චයිනීස් CDI බන් හරියටම කියනව නම් කැලිබ්රේට් කරල නෑ එන්ජිමට ගැලපෙන්න. ඒ නිසා එකකට එකක් වෙනස් පොඩ්ඩ පොඩ්ඩ ටයිමින්.
යාලුවෙක් CDI ගන්නව නම් එහෙම අනීවා බයික් එක අරන් ගිහින් දාල බලල ගන්න කියන්න.
මං ගාව එකම ජාතියෙ යුනිට් දෙකක් තියනව දෙකේ ටයිමින් වෙනස්. ඔන්න ඔහොමයි තත්වෙ කඩේ තියන යුනිට් වල.
මේකෙ ලෙඩේ හොයාගන්න් බැරිවෙච්ච පාර ඔය මගුල් ඔක්කොම හෙව්වා මායි ටෝනි අයියයි.
ඔක්කොම බලල තමා තීරණේ කලේ අන්තිමට එකක් අලුතින් හදමු කියල.
චයිනීස් ගන්න තියන ඒවගේ කොච්චර කොහොම දිව්වත් ඉග්නිෂන් මැප් මැච් වෙන්නෑ තිතටම. අවුල් තිඅයනව බන්. බයික් එකේ ඔරිජිනල් එකට වඩා හොඳ එකක් හදන්න පුලුවන් වෙයි කියල විෂ්වාසයක් තියනව හොයා ගත්ත ඩේවල් බලද්දි.
වැඩ පටන් අරන් තියෙන්නේ බලමු මොකෝ වෙන්නෙ කියල.