ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ehemath hari giye nathoth mokada karanna wenne machoo

    හරියයි මං නම් හිතන්නේ..:)

    මං නම් වැඩ්ඩෙක් නෙමේ. අපේ TDI110තමා මිකැනික් වැඩ වලට බුවා.:)

    ඕක ඔතනින් හරියයි. එහෙම නැතුව ඕවර් හීට් වෙන්න පුලුවන් එන්ජිම රිටාඩඩ් වුනොත්. ඒ කිව්වෙ මික්ස්චර් එක පත්තු වෙන තැන වෙනස් වුනොත්. එහෙම වෙන්නෑ ලේසියකට. බලන්නකෝ මචෝ අනීවා එන්ජිමට ටියුන් අප් එකක් දුන්නම වැඩේ ගොඩයයි.:yes::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    හරියයි මං නම් හිතන්නේ..:)

    මං නම් වැඩ්ඩෙක් නෙමේ. අපේ TDI110තමා මිකැනික් වැඩ වලට බුවා.:)

    ඕක ඔතනින් හරියයි. එහෙම නැතුව ඕවර් හීට් වෙන්න පුලුවන් එන්ජිම රෙටාඩඩ් වුනොත්. ඒ කිව්වෙ මිංචර් එක පත්තු වෙන තැන වෙනස් වුනොත්. එහෙම වෙන්නෑ ලේසියකට. බලන්නකෝ මචෝ අනීවා එන්ජිමට ටියුන් අප් එකක් දුන්නම වැඩේ ගොඩයයි.:yes::yes:

    retard wenna scurvy newe ne bung:dull:

    oka clean karama sure ekata hari yay :yes::yes:

    carb clean karanakota mathaka athuwa carb cleaner ekak aran gihin basata denna. carb eke parts lampu thel nathuwa ekenma clean karaganna loba nathuwa..prathipala garanteed :P:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    b charge ekath check kara ganin :Pmage eketh petrol tikak pichchenawa wadi wage :(silencer eke carbon piti wage badila.. petrol tikak wahanna onee :growl:

    මමත් ටැපට් චෙක් කරගන්න ඕන කැම් චේන් ටෙන්ශන් එකත් එක්ක :dull: ෆීලර් ගේජ් එකක් ගන්න තැන්ක් කියපන්කො :rolleyes: හාඩ් වෙයාර්වල ඇතිද :rolleyes:

    885_pic_R263505-01.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    hero kukuloh ube ekath carb cleaner ekak dala clean karanna thibbe, petrol walin hadena marmite nikanma galawan yanawa bung.. ube b charge senser ekata kela nowenna ganata clean karaganna puluwan
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hero kukuloh ube ekath carb cleaner ekak dala clean karanna thibbe, petrol walin hadena marmite nikanma galawan yanawa bung.. ube b charge senser ekata kela nowenna ganata clean karaganna puluwan
    ඔව් මචෝ හරිනම් දාන්න ඕන මන් දැම්මෙ නේ.පම්ප් එක හේදුවෙත් පෙට්‍රොල් වලින්මයි.ඕල්ඩ් ස්කූල් ටයිප් එකට තමා මන් වැඩ :rofl:
     
    elabuwa12

    Member
    Apr 28, 2013
    67
    1
    0
    Colombo
    retard wenna scurvy newe ne bung:dull:

    oka clean karama sure ekata hari yay :yes::yes:

    carb clean karanakota mathaka athuwa carb cleaner ekak aran gihin basata denna. carb eke parts lampu thel nathuwa ekenma clean karaganna loba nathuwa..prathipala garanteed :P:)

    elaaaaa... Thanks machchooo
     
    elabuwa12

    Member
    Apr 28, 2013
    67
    1
    0
    Colombo
    හරියයි මං නම් හිතන්නේ..:)

    මං නම් වැඩ්ඩෙක් නෙමේ. අපේ TDI110තමා මිකැනික් වැඩ වලට බුවා.:)

    ඕක ඔතනින් හරියයි. එහෙම නැතුව ඕවර් හීට් වෙන්න පුලුවන් එන්ජිම රිටාඩඩ් වුනොත්. ඒ කිව්වෙ මික්ස්චර් එක පත්තු වෙන තැන වෙනස් වුනොත්. එහෙම වෙන්නෑ ලේසියකට. බලන්නකෝ මචෝ අනීවා එන්ජිමට ටියුන් අප් එකක් දුන්නම වැඩේ ගොඩයයි.:yes::yes:

    elaaaaa... Thanks machchooo
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලෝ..

    එන්ජිමට ආදරයක් තියනව නම් දන්න කෙනෙක්ට කියල ටැපට් එජස්ට් කරගනින්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලෝ..එන්ජිමට ආදරයක් තියනව නම් දන්න කෙනෙක්ට කියල ටැපට් එජස්ට් කරගනින්.
    එහෙමද බන් :( ක්ලැටරින් නොයිස් එකක් තමා ටිකක් එන්නෙ.ඒත් සද්දෙ පොඩ්ඩක් වැඩිවෙල වගේ තමා හිතෙන්නෙ :rolleyes: මතකෙ හැටියට ඉස්සර ඔයිට අඩුවෙන් තිබ්බෙ :dull:මොකක්ද වෙන්න පුලුවන් කියල මන් මේ බලුවෙ :nerd: මට හිතෙන විදිහටනම් චේන් එක වෙන්න ඇති :rolleyes: මගෙ එකේ සම්පූර්ණ එන්ජින් හෙඩ් ගලවන්න ඕන්නෑ වෙනම ටැපට් කවර් දෙකක් එනව :yes:

    පම්ප් එකේ මොරාල් එකෙන්ම එන්ජින් එකටත් අත තියන්න කියල බැලුවෙ :rofl:

    determined-plz.gif
    determined-plz.gif
    determined-plz.gif
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමද බන් :( ක්ලැටරින් නොයිස් එකක් තමා ටිකක් එන්නෙ.ඒත් සද්දෙ පොඩ්ඩක් වැඩිවෙල වගේ තමා හිතෙන්නෙ :rolleyes: මතකෙ හැටියට ඉස්සර ඔයිට අඩුවෙන් තිබ්බෙ :dull:මොකක්ද වෙන්න පුලුවන් කියල මන් මේ බලුවෙ :nerd: මට හිතෙන විදිහටනම් චේන් එක වෙන්න ඇති :rolleyes: මගෙ එකේ සම්පූර්ණ එන්ජින් හෙඩ් ගලවන්න ඕන්නෑ වෙනම ටැපට් කවර් දෙකක් එනව :yes:

    පම්ප් එකේ මොරාල් එකෙන්ම එන්ජින් එකටත් අත තියන්න කියල බැලුවෙ :rofl:

    determined-plz.gif
    determined-plz.gif
    determined-plz.gif

    කිසිම එන්ජිමක හෙඩ් ගලවන්න ඕන්නෑ බොල. හැම කෑල්ලටම අත ගලන්න යන්න එපා. ඔය එන්ජිමේ ඔය සද්දෙ ටිකක් තියනව කල් යනකොට. ටැපට් ටයිමින් චේන් එජස් කරගන්න ඒ ඇති. අනික ඕක දුවල නම් එකක්.:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කිසිම එන්ජිමක හෙඩ් ගලවන්න ඕන්නෑ බොල. හැම කෑල්ලටම අත ගලන්න යන්න එපා. ඔය එන්ජිමේ ඔය සද්දෙ ටිකක් තියනව කල් යනකොට. ටැපට් ටයිමින් චේන් එජස් කරගන්න ඒ ඇති. අනික ඕක දුවල නම් එකක්.:P
    හරි හරි එන්ජින් හෙඩ් එකම නෙමේ :rofl: ඒකටත් උඩ තියෙන බ්ලොක් එකනෙ.මගෙ එකේ ඒකවත් ගලවන්න ඕන්නෑ.හීරො හොන්ඩ 150 වල වගේ ඕනෙ :nerd: මන් කිව්වෙ මෙන්න මේ බ්ලොක් එක.0.58 දි මෙයා අයින් කරන බ්ලොක් එක .මගෙ එකේ එහෙම එකක් නෑ. හෙඩ් එකේම කවර් දෙකක් තියෙනව ඉන් අවුට් වැල්ව් දෙකට :)

    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla mage bike eka aran dan 1 year wenawa.thama 10 000k wage duwala tiyenne.dan petrol level eka meetar eke pennenne nahane. full gahuwath empty wage thamai pennene..ai ban ee..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි හරි එන්ජින් හෙඩ් එකම නෙමේ :rofl: ඒකටත් උඩ තියෙන බ්ලොක් එකනෙ.මගෙ එකේ ඒකවත් ගලවන්න ඕන්නෑ.හීරො හොන්ඩ 150 වල වගේ ඕනෙ :nerd: මන් කිව්වෙ මෙන්න මේ බ්ලොක් එක.0.58 දි මෙයා අයින් කරන බ්ලොක් එක .මගෙ එකේ එහෙම එකක් නෑ. හෙඩ් එකේම කවර් දෙකක් තියෙනව ඉන් අවුට් වැල්ව් දෙකට :)

    ඕකට කියන්නේ ටැපට් කවරේ කියලා..

    ඉන්දියන් ඒවගෙ ප්ලාස්ටික් වලින් හිටන් එනවා බන්. ඇන 4යි මහලොකු දෙයක් නෑ:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මචන්ලා CDI කේස් එක හරිගියා..:)

    මං තව CDI යුනිට් එකක් ගෙනත් තිබ්බ සර්කිට් එක බලාගන්න කියල. දාගෙන දුවපු ජාතියෙම එකක්. දැන් දුවපු එකට අද කෙල වෙච්ච නිසා දැම්ම ඒක. වැඩේ ගොඩ ගියා.

    90 නම් පනිනව ගේමක්ම නැතුව. :Pකලින් තිබ්බ එකට වඩා හොඳයි තත්වේ..:)

    ඒ වුනාට අලුතින් එකක් හදන්න ඕනේ..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla mage bike eka aran dan 1 year wenawa.thama 10 000k wage duwala tiyenne.dan petrol level eka meetar eke pennenne nahane. full gahuwath empty wage thamai pennene..ai ban ee..

    පැත්තක ඉඳල ඕකේ වයර් කනෙක්ටර් ටික සුද්ද කරල බලන්න මචෝ..

    මුලින්ම බලන්න ටැන්කියෙ යට තියන ක්ලිප් එක.

    සමහර විට ටැන්කිය ඇතුලෙ ගැජට් එක කේස් වෙලාද දන්නේ.

    පොඩ්ඩක් මුලින් කනෙක්ටර් ටික සුද්ද කරල ඉන්න.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ මචන්ලා CDI කේස් එක හරිගියා..:)මං තව CDI යුනිට් එකක් ගෙනත් තිබ්බ සර්කිට් එක බලාගන්න කියල. දාගෙන දුවපු ජාතියෙම එකක්. දැන් දුවපු එකට අද කෙල වෙච්ච නිසා දැම්ම ඒක. වැඩේ ගොඩ ගියා.90 නම් පනිනව ගේමක්ම නැතුව. :Pකලින් තිබ්බ එකට වඩා හොඳයි තත්වේ..:)ඒ වුනාට අලුතින් එකක් හදන්න ඕනේ..:P:P

    ආහ් හරි ගියාද , එහෙනම් පාටියක් දාමු :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් හරි ගියාද , එහෙනම් පාටියක් දාමු :shocked:

    කලිනුත් හරි ගිහින් තිබ්බේ චයිනීස් සර්කිට් එකට සෙල්ලම් දාලා.. ඒකට අද කෙලවුනා..:no:
    ගෙනත් තිබ්බ එකක් දාල ආයි හරිගියා..:P

    ඒකටත් කෙලවෙන්න කලින් එකක් හදාගන්න ඕනේ..:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    කලිනුත් හරි ගිහින් තිබ්බේ චයිනීස් සර්කිට් එකට සෙල්ලම් දාලා.. ඒකට අද කෙලවුනා..:no:
    ගෙනත් තිබ්බ එකක් දාල ආයි හරිගියා..:P

    ඒකටත් කෙලවෙන්න කලින් එකක් හදාගන්න ඕනේ..:)

    ehema cdi yanne na bung :rolleyes:

    ube regulator eke awlak athi.. ekko wire short ekak.. naththan machan cdi eka digata kela wenne na.. :dull::dull:

    poddak balapan
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ehema cdi yanne na bung :rolleyes:

    ube regulator eke awlak athi.. ekko wire short ekak.. naththan machan cdi eka digata kela wenne na.. :dull::dull:

    poddak balapan

    නෑ නෑ බන් CDI එක ගියාම නෙමේ.. ඒ CDI එකේ ටයිමින් වෙනස්. ඒක එහා මෙහා කරල තිබ්බෙ රෙසිස්ටර් පාස්සලා..
    ඒවගෙ වැලිව් වෙනස් වෙලා තියෙන්නේ...
    ඒකට ආයි රෙසිස්ටර් පාස්සල තිබ්බ තත්වෙටම ගන්න පුලුවන් ඕනෙ නම්. දැන් වුනත් ඒක දුවනවා අද මාළඹේටම ගිහින් ආව ඒකෙන්. එන්ජිම සමහර RPM වල පිස්සු කෙලිනවා.

    ඒකයි අවුල.

    චයිනීස් CDI බන් හරියටම කියනව නම් කැලිබ්‍රේට් කරල නෑ එන්ජිමට ගැලපෙන්න. ඒ නිසා එකකට එකක් වෙනස් පොඩ්ඩ පොඩ්ඩ ටයිමින්.

    යාලුවෙක් CDI ගන්නව නම් එහෙම අනීවා බයික් එක අරන් ගිහින් දාල බලල ගන්න කියන්න.

    මං ගාව එකම ජාතියෙ යුනිට් දෙකක් තියනව දෙකේ ටයිමින් වෙනස්. ඔන්න ඔහොමයි තත්වෙ කඩේ තියන යුනිට් වල.

    මේකෙ ලෙඩේ හොයාගන්න් බැරිවෙච්ච පාර ඔය මගුල් ඔක්කොම හෙව්වා මායි ටෝනි අයියයි.

    ඔක්කොම බලල තමා තීරණේ කලේ අන්තිමට එකක් අලුතින් හදමු කියල.

    චයිනීස් ගන්න තියන ඒවගේ කොච්චර කොහොම දිව්වත් ඉග්නිෂන් මැප් මැච් වෙන්නෑ තිතටම. අවුල් තිඅයනව බන්. බයික් එකේ ඔරිජිනල් එකට වඩා හොඳ එකක් හදන්න පුලුවන් වෙයි කියල විෂ්වාසයක් තියනව හොයා ගත්ත ඩේවල් බලද්දි.

    වැඩ පටන් අරන් තියෙන්නේ බලමු මොකෝ වෙන්නෙ කියල.
     
    අන්න බිස්නස් එක කරනව නම්. අපේ ගමෙත් එකෙක් මිස් වෙවි එකක් පදිනව දැක්ක මන් දැන් මාසෙකට විතර කලින්.. GN වලට ලොකල් හදපන්කො.පස්සෙ තව එව්වට බහිමු:P කර්මාන්තය දියුනු කරල ගමු :)
     
    Status
    Not open for further replies.