ත්රෙඩ් එකේ ඔනර්ගේ දායකත්වය ත්රෙඩ් එක සදහා ඉතා අල්ප බැවින් අපි මෙව්වා වෙනවා
mewwa wennawath welawak na oii
නැට්ට කපාගන්න කලින් අපි කිව්වා බෝල ඕකා....දැන් කොමද සැප කන්දෙකෙන් බෙරෙබ්නවාmewwa wennawath welawak na oii
![]()

Price eka kohomada?පස්සේ දාන්නම් මචන්,ගොඩක් පොඩි අය ගත්තේ,Convict දෙන්න 1 inch අනිත් අය 2cm වගේ,පාට නැ හරියටම තවම.
machn okun kotaganne nadda bn?40i. Loku aya 600i 4 inch wage.
මේක හැදුවා ෆට්ට බන් How to Make a CO2 Reactor for an Aquarium: 11 Steps
හදලා පැය දෙකෙන් වැඩ, ...... දැන් බයත් හිතෙනවා co2 වැඩිවෙලා මාළු ටිකට කෙල වෙයි කියලා

machn okun kotaganne nadda bn?

මේක හැදුවා ෆට්ට බන් How to Make a CO2 Reactor for an Aquarium: 11 Steps
හදලා පැය දෙකෙන් වැඩ, ...... දැන් බයත් හිතෙනවා co2 වැඩිවෙලා මාළු ටිකට කෙල වෙයි කියලා
මචං... ටෙට්රා වර්ග බෝ කරගන්න පුළුවන්ද? විශේෂයෙන් නියොන් ටෙට්රා......
බෝ කරන සිස්ටම් එකත් පොඩ්ඩක් කියල දියන්කෝ...... මං ඊයෙ ගෙනවා ජෝඩු 3ක්..... ජෝඩුවක් 120/=

මචං... ටෙට්රා වර්ග බෝ කරගන්න පුළුවන්ද? විශේෂයෙන් නියොන් ටෙට්රා......
බෝ කරන සිස්ටම් එකත් පොඩ්ඩක් කියල දියන්කෝ...... මං ඊයෙ ගෙනවා ජෝඩු 3ක්..... ජෝඩුවක් 120/=
ඔය ප්රශ්නය මමත් ඇහුව බන්.. කො කව්රුවත් උත්තරයක් දෙන්නේ නැහැ නේ.. නියෝන් ටෙට්රා , කර්ඩිනල් ටෙට්රා වගේ උන් බෝ කර ගන්න පුළුවන් ද කියල.. අපේ පැත්තෙත් නියෝන්ලා බන් 100 ක් වෙනවා..![]()
මචං... ටෙට්රා වර්ග බෝ කරගන්න පුළුවන්ද? විශේෂයෙන් නියොන් ටෙට්රා......
බෝ කරන සිස්ටම් එකත් පොඩ්ඩක් කියල දියන්කෝ...... මං ඊයෙ ගෙනවා ජෝඩු 3ක්..... ජෝඩුවක් 120/=
මචෝ මුන් බෝ කරන එක ටිකක් අමාරුයි, හැබැයි බැරි නැහැ, මුලින්ම ගෑනු පිරිමි හොයා ගන්න එපායෑ
![]()
ගොඩක් ෆොරම් වල කියන්නේ වැහි වතුර තමයිලු හොඳම නියොන් ටෙට්රා බ්රීඩ් කරන්න,..
මුලින්ම පොඩි ටැන්ක් එකක් අරගෙන (ගැලුම් 10 විතර) පිරිසිඳු වතුර පුරවන්න, වැහි වතුර නං ගොඩක් හොඳයිලුනේ
පොඩි ප්ලාන්ට් එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ටැංකියට දන්න එපා, මොකද බිත්තර දැම්මට පස්සෙ හොයා ගන්න බැහැ,
පොඩි ඔක්සිජන් සප්ලයි එකක් ඩෙන්න වැඩිය වතුර හෙලෙන්නේ නැති විදියට
ගොඩක් එලිය නැති ටැනක් වෙන්න ඕනේ, එහෙම නැත්තන් ටැන්කිය කවර් කරන්න ගොඩක් එලිය වැටෙන්නේ නැති විදියට,..
උශ්නත්වය 28 සෙල්සියස් වගේ තමයි හොඳ,
ඊට පස්සේ ඉතින් දෙන්නවා දාල බලං ඉන්න තමයි තියන්නේ,.. බිත්තර දාපු ගමන් ෆීමේල් එකාව අයින් කරන්න ඕනේ, නැත්තං බිත්තර කනවා
ඔය මොනවත් නැතුව මගේ පොඩි ටැංකියක් තිබුනා ප්ලාන්ට් පිරිච්ච, ඒකට මම ජෝඩු 3ක් දාල තිබුනා, ඒකේ පැටවු දාල තිබුනා, වෙලාවක මම පික්ස් දාන්නම්කෝ,..
ඒ ටැංකියට මම දැම්මේ බ්රීඩ් කරන්න හිතාගෙන නෙමෙයි,.. මගේ ටැංක් එකේ ඉන්න ලොකු මාලු උන්ව කන හින්දා,.