ඒ අස්සෙන් මාලිංගය කඩ්ඩ පොලිෂ් කරන්.. දැන් පට්ටයි දුන්න ඇට්ටි හැලෙන්න..
![]()
![]()
![]()
දිගටම පොරට විනින්ග් ස්ට්රෙක් එක ගෙනියන්න ලැබේවා..


kithuruwan gahanawa balanna hambune na aparade
කුසලයි කිත්තයි බය නැතුව ගහනව.ඒක නම් හොඳයි.
කිත්ත තමයි මරු.4ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා 6ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා මිස් වුනත් චුයින්ගම් එක හපනවා no facial expressions at all.narine වගේ







