ඉන්නෝ![]()


ගුඩ් මෝනින්ග්මාර නෑමක්නෙ නෑවෙ
![]()

ට්රැක්ශන් කන්ට්රෝල් නැති හින්ද වැස්සෙ එලියට දාන එක ඩේන්ජරස්මං ගෙදරින් එලියට බැහැගන්න බැරුව ඉන්නේ...![]()
කෝකටත් පායනකන් ඉන්දලම යමු 
ට්රැක්ශන් කන්ට්රෝල් නැති හින්ද වැස්සෙ එලියට දාන එක ඩේන්ජරස්කෝකටත් පායනකන් ඉන්දලම යමු
![]()



අනේ තොගෙ @#$*&^$@@$%!!!!![]()
අනික ඉස්සරහ සොලිඩ් ඩිස්ක්නෙ.ඉතින් අව්වෙ සෙල්ලන් දැම්මට වැස්සෙ නෝ සෙල්ලම් 

ජන්තු අයියා;16684788 said:කුකුලනේ....මට HONDA CBR fireblade 250cc ඔරිජිනල් කිට් බයික් එකක් ගන්න ආසාවක් හිතේ හොල්මන් කරනවා...![]()


ජන්තු අයියා;16684788 said:කුකුලනේ....මට HONDA CBR fireblade 250cc ඔරිජිනල් කිට් බයික් එකක් ගන්න ආසාවක් හිතේ හොල්මන් කරනවා...![]()




ජන්තු අයියා;16684788 said:කුකුලනේ....මට HONDA CBR fireblade 250cc ඔරිජිනල් කිට් බයික් එකක් ගන්න ආසාවක් හිතේ හොල්මන් කරනවා...![]()




cbr thread bump kara kara yanakota matath hithuna oka![]()

මාත් බල බල හිටියේ..
ඔරිජිනල් කිට් අඩු ඇති මං හිතන්නේ..
ටීඩියාගෙන් අහල බලන්න. ත්රෙඩ් එකක් දැම්මොත් එකක් හොයාගන්න පුලුවන් වෙයි. අර කලින් ත්රෙඩ් එකක් දාල තිබ්බෙ ස්ටාර්ට් වෙන්නැතුව දාල ගියපු එකක් ගැන. ඒකට මොකෝ දන්නෑ වුනේ.
අනේ මංදා ඕව නම් ලෙඩ ගොඩවල් හැබැයි. බයික් අවුල් නිසා නෙමේ. අපේ එවුන් දැන් ඕවට කරන්න පුලුවන් හැම මගුලම කරලනෙ තියෙන්නේ...![]()

ubata 100% genuine condition fireblade unreg set karannada ?
habayi pora loku ganak kiyanawa![]()
ජන්තු අයියා;16685010 said:මම ඉස්සර ඉඳන්ම ආස කලේ ඕකක් ගන්න තමයි බං..ඒත් ඉතං ගත්තා වගේ නෙමෙයිනේ..නඩත්තු කරන්න පෙට්රෝල් ගහන්නත් එපැයි..එකයි ඉන්දියන් එකකට බැස්සේ..උබට අහු උනා නේද හොරේ..
මචන් මට කියපන්කො ඔය බයික් එකේ හොද නරක වාසි අවාසි එහෙම..ෆයර්බ්ලේඩ් ගල්ආම් දෙකෙන් කෝක උනත් අව්ලක් නෑ..

ගුඩ් මෝනින්ග්මාර නෑමක්නෙ නෑවෙ
![]()
මමත් අද ගේට්ටුවෙන් බයික් එක එලියට දානකොටම වහින්න ගත්තා.එතනදීම රේන්කෝට් දාගෙන සපත්තු 2 බෑග් එකට දාගෙන සෙරෙප්පු 2ක් දාගෙන ආවා.ටික දුරක් එද්දී පාර පේන්නේ නැතිවෙන්නම වැස්සනෙ.ඔෆිස් එක පැත්තට වැහලා නෑමං ගෙදරින් එලියට බැහැගන්න බැරුව ඉන්නේ...![]()

අනේ තොගෙ @#$*&^$@@$%!!!!![]()


මමත් අද ගේට්ටුවෙන් බයික් එක එලියට දානකොටම වහින්න ගත්තා.එතනදීම රේන්කෝට් දාගෙන සපත්තු 2 බෑග් එකට දාගෙන සෙරෙප්පු 2ක් දාගෙන ආවා.ටික දුරක් එද්දී පාර පේන්නේ නැතිවෙන්නම වැස්සනෙ.ඔෆිස් එක පැත්තට වැහලා නෑ
![]()


mama nam kiyanne fireblade chassis 110+ ekakma ganna kiyala.. gull dan 20+ years old
anika gull derestricted 45HP
250cc walin ganna puluwan uparima mirikala aran thiyenne. ithin bung 20 years thisse gullarm kara wennama duwala thiyenne me wenakota..
normal use ekata late fireblade ekak gaththa nam goda bung![]()
ජන්තු අයියා;16685118 said:
- ඕව් නේද?ගල්ආම් එකේ පවර් එක වැඩි කියලා අහලා තියෙනවා..මම මේක ගන්නේ හයියෙන් යන්න නෙමෙයි..කොහොමත් මම බයික් රේස් යන්න ගිහින් වැටිලා කකුල දෙකට මැදින් කඩා ගත්තු නිසා දැන් බොහොම හිමින් පරිස්සමට යන්නේ..මටත් හිතෙන්නේ ෆයර්බ්ලේඩ් පුළුවන් තරම් අලුත් එකකට යන්න..ඇත්තද බං හොද තත්වේ තියෙන ඔය බයික් එකක් ලේසියෙන් ලෙඩ දෙන්නේ නෑ කියන්නේ..







dakka nam ganneth na 


මෙහෙ නම් ගොඩක් පතුරු ගහපුව නේද තියෙන්නෙ.මෙහෙත් දුවනව රෙප්සොල් එඩිශන් එකක් .හැබැයි ඕවට වියදම් කරන එක අපරාදෙ බන් ගොඩක් පතුරු ගහපු ඒව තියෙන හින්ද කිව්වෙ![]()



