ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් :shocked: මාර නෑමක්නෙ නෑවෙ :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං ගෙදරින් එලියට බැහැගන්න බැරුව ඉන්නේ...:(
    ට්‍රැක්ශන් කන්ට්‍රෝල් නැති හින්ද වැස්සෙ එලියට දාන එක ඩේන්ජරස් :(කෝකටත් පායනකන් ඉන්දලම යමු :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රැක්ශන් කන්ට්‍රෝල් නැති හින්ද වැස්සෙ එලියට දාන එක ඩේන්ජරස් :(කෝකටත් පායනකන් ඉන්දලම යමු :)

    අනේ තොගෙ @#$*&^$@@$%!!!!:angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ තොගෙ @#$*&^$@@$%!!!!:angry::angry::angry:
    :shocked: අනික ඉස්සරහ සොලිඩ් ඩිස්ක්නෙ.ඉතින් අව්වෙ සෙල්ලන් දැම්මට වැස්සෙ නෝ සෙල්ලම් :(
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    ජන්තු අයියා;16684788 said:
    කුකුලනේ....මට HONDA CBR fireblade 250cc ඔරිජිනල් කිට් බයික් එකක් ගන්න ආසාවක් හිතේ හොල්මන් කරනවා...:dull:

    cbr thread bump kara kara yanakota matath hithuna oka :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16684788 said:
    කුකුලනේ....මට HONDA CBR fireblade 250cc ඔරිජිනල් කිට් බයික් එකක් ගන්න ආසාවක් හිතේ හොල්මන් කරනවා...:dull:

    මාත් බල බල හිටියේ..:P:P

    ඔරිජිනල් කිට් අඩු ඇති මං හිතන්නේ..:rolleyes:

    ටීඩියාගෙන් අහල බලන්න. ත්‍රෙඩ් එකක් දැම්මොත් එකක් හොයාගන්න පුලුවන් වෙයි. අර කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ස්ටාර්ට් වෙන්නැතුව දාල ගියපු එකක් ගැන. ඒකට මොකෝ දන්නෑ වුනේ.

    අනේ මංදා ඕව නම් ලෙඩ ගොඩවල් හැබැයි. බයික් අවුල් නිසා නෙමේ. අපේ එවුන් දැන් ඕවට කරන්න පුලුවන් හැම මගුලම කරලනෙ තියෙන්නේ...:frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    ජන්තු අයියා;16684788 said:
    කුකුලනේ....මට HONDA CBR fireblade 250cc ඔරිජිනල් කිට් බයික් එකක් ගන්න ආසාවක් හිතේ හොල්මන් කරනවා...:dull:

    ubata 100% genuine condition fireblade unreg set karannada ? :P:P

    habayi pora loku ganak kiyanawa :dull::growl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    cbr thread bump kara kara yanakota matath hithuna oka :P:P

    මම ඉස්සර ඉඳන්ම ආස කලේ ඕකක් ගන්න තමයි බං..ඒත් ඉතං ගත්තා වගේ නෙමෙයිනේ..නඩත්තු කරන්න පෙට්රෝල් ගහන්නත් එපැයි..එකයි ඉන්දියන් එකකට බැස්සේ..උබට අහු උනා නේද හොරේ..:rolleyes:
    මාත් බල බල හිටියේ..:P:P

    ඔරිජිනල් කිට් අඩු ඇති මං හිතන්නේ..:rolleyes:

    ටීඩියාගෙන් අහල බලන්න. ත්‍රෙඩ් එකක් දැම්මොත් එකක් හොයාගන්න පුලුවන් වෙයි. අර කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ස්ටාර්ට් වෙන්නැතුව දාල ගියපු එකක් ගැන. ඒකට මොකෝ දන්නෑ වුනේ.

    අනේ මංදා ඕව නම් ලෙඩ ගොඩවල් හැබැයි. බයික් අවුල් නිසා නෙමේ. අපේ එවුන් දැන් ඕවට කරන්න පුලුවන් හැම මගුලම කරලනෙ තියෙන්නේ...:frown:

    ඔව බං අයිලා ගම කාපු බයික් තියෙන්නේ ගොඩක් දැන්..මම දන්නා එකෙක් ලග තියෙනවා T නම්බර් ගල්ආම් එකක්..සුපිරියට තියන් ඉන්නවා..විකුනන්නෙත් නෑ..:no:
    ubata 100% genuine condition fireblade unreg set karannada ? :P:P

    habayi pora loku ganak kiyanawa :dull::growl:

    මාත් බැලුවේ හොද තත්වේ තියෙන එකක් නොලැබුනොත්..ඊයේ පෙරේදා ලංකාවට බාපු එකක් එකලස්‌ කරලා ගන්න කියලා...ඒවා පට්ට ගණන්නේ බං..ඔක්කොම 4 පැනලා..ලියාපදිංචි කරන්න 30 ක් 35 ක් වත් යයි..

    මචන් මට කියපන්කො ඔය බයික් එකේ හොද නරක වාසි අවාසි එහෙම..ෆයර්බ්ලේඩ් ගල්ආම් දෙකෙන් කෝක උනත් අව්ලක් නෑ..

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    ජන්තු අයියා;16685010 said:
    මම ඉස්සර ඉඳන්ම ආස කලේ ඕකක් ගන්න තමයි බං..ඒත් ඉතං ගත්තා වගේ නෙමෙයිනේ..නඩත්තු කරන්න පෙට්රෝල් ගහන්නත් එපැයි..එකයි ඉන්දියන් එකකට බැස්සේ..උබට අහු උනා නේද හොරේ..:rolleyes:

    මචන් මට කියපන්කො ඔය බයික් එකේ හොද නරක වාසි අවාසි එහෙම..ෆයර්බ්ලේඩ් ගල්ආම් දෙකෙන් කෝක උනත් අව්ලක් නෑ..

    mama nam kiyanne fireblade chassis 110+ ekakma ganna kiyala.. gull dan 20+ years old

    anika gull derestricted 45HP

    250cc walin ganna puluwan uparima mirikala aran thiyenne. ithin bung 20 years thisse gullarm kara wennama duwala thiyenne me wenakota..

    normal use ekata late fireblade ekak gaththa nam goda bung :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගුඩ් මෝනින්ග් :shocked: මාර නෑමක්නෙ නෑවෙ :shocked:

    මං ගෙදරින් එලියට බැහැගන්න බැරුව ඉන්නේ...:(
    මමත් අද ගේට්ටුවෙන් බයික් එක එලියට දානකොටම වහින්න ගත්තා.එතනදීම රේන්කෝට් දාගෙන සපත්තු 2 බෑග් එකට දාගෙන සෙරෙප්පු 2ක් දාගෙන ආවා.ටික දුරක් එද්දී පාර පේන්නේ නැතිවෙන්නම වැස්සනෙ.ඔෆිස් එක පැත්තට වැහලා නෑ :baffled:
    අනේ තොගෙ @#$*&^$@@$%!!!!:angry::angry::angry:

    :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    මමත් අද ගේට්ටුවෙන් බයික් එක එලියට දානකොටම වහින්න ගත්තා.එතනදීම රේන්කෝට් දාගෙන සපත්තු 2 බෑග් එකට දාගෙන සෙරෙප්පු 2ක් දාගෙන ආවා.ටික දුරක් එද්දී පාර පේන්නේ නැතිවෙන්නම වැස්සනෙ.ඔෆිස් එක පැත්තට වැහලා නෑ :baffled:

    :lol::lol:

    ahh manamalaya returns :P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mama nam kiyanne fireblade chassis 110+ ekakma ganna kiyala.. gull dan 20+ years old

    anika gull derestricted 45HP

    250cc walin ganna puluwan uparima mirikala aran thiyenne. ithin bung 20 years thisse gullarm kara wennama duwala thiyenne me wenakota..

    normal use ekata late fireblade ekak gaththa nam goda bung :)

    • ඕව් නේද?ගල්ආම් එකේ පවර් එක වැඩි කියලා අහලා තියෙනවා..මම මේක ගන්නේ හයියෙන් යන්න නෙමෙයි..කොහොමත් මම බයික් රේස් යන්න ගිහින් වැටිලා කකුල දෙකට මැදින් කඩා ගත්තු නිසා දැන් බොහොම හිමින් පරිස්සමට යන්නේ..මටත් හිතෙන්නේ ෆයර්බ්ලේඩ් පුළුවන් තරම් අලුත් එකකට යන්න..ඇත්තද බං හොද තත්වේ තියෙන ඔය බයික් එකක් ලේසියෙන් ලෙඩ දෙන්නේ නෑ කියන්නේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    ජන්තු අයියා;16685118 said:

    :yes::yes::yes::yes:

    kohomath mageth childhood dream bike ekak CBR250 .. a dawas wala bike thibbeth keepayay 2000di withara :):)

    gullarm kiyanne 1995-2000 kale japan kollo uparimetama duwapu bike ekak. ewwage karana ewwa youtube na :dull::dull: dakka nam ganneth na :P

    fireblade eka restrict hinda kal pawathma kohomath wadi

    anika gullarm eka tharan yanne na kiyana seen ekak okata thiyana hinda fireblade wadiya gullarm tharan abuse wela na ( my opinion )

    carb hari nam engine hari nam original factory settings nam long distant 40km/l karanna one kiyala thama japana kiyanne :shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙ නම් ගොඩක් පතුරු ගහපුව නේද තියෙන්නෙ.මෙහෙත් දුවනව රෙප්සොල් එඩිශන් එකක් .හැබැයි ඕවට වියදම් කරන එක අපරාදෙ බන් ගොඩක් පතුරු ගහපු ඒව තියෙන හින්ද කිව්වෙ :rolleyes::dull: