ලොකු පින්තූර දාන මහතා වෙත

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොකු පින්තූර දාන කෙනා වෙත

    මචන්,
    මගේ user cp එකට ලොකු image එකක් දාල නිසා page එක load වෙන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා මට රෙප් ටිකක් දෙන්න කියලා මම EK Confessions ත්රෙඅඩ් එකේ දැම්මා. ඊට පස්සේ දැන් ඇවිත් බලද්දී User CP එක පිරෙන්නම එක එක ලොකු Images. :baffled::baffled::baffled::baffled:

    එක Image එකක් 17MB කියලා කියල තියෙනවා දැක්කා. ඒ කියන්නේ මගේ Page එක එක සැරයක් load වෙද්දී 17*5 = 85MB අපතේ යනවා. :(:( මට මුලු මාසෙම පාවිච්චි කරන්න තියෙන්නේ 10GB විතරයි මචන්. ඒ නිසා කවුරු වුනත් මේ වැඩේ කරන කෙනා ඒක නවත්තන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා මචන්...
    :(:(:(
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පොන්නයෝ පිරිලා බං මෙකෙ අම්මලා අප්පලගෙ සල්ලි වලින් වැල බලන්න නෙට් ගත්ත උන් දැන් වැහි වැහලා
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code)
    එකේ ටික් එක අයින් කරලා සේව් කරන්න..
    මගෙත් ලාස්ට් 5ම පික්

    දැන් හැම පික් එකකම ලින්ක් විතරයි පේන්නේ,
    පික් තියන ත්‍රේඩ් බලන්නේ .com ලොග් වෙලා නම් .lk යන්න
    අර ටික යට ගියාම ආයේ තිබුන විදියට කරන්න,
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මේ පෝස්ට් එකට ගිහින් ඒකේ තියෙන ලින්ක් දෙක කියවලා ඒවල තියෙන විදිහට හදලා ඉමේජ් ඩිසේබල් කරපන්. එතකොට ලෝඩ් වෙද්දි එලකිරියේ ත්‍රෙඩ් පින්තූර ලින්ක් විතරක් පෙන්නන නිසා උඹට ඕනේ නම් ඕනේ එක විතරක් ක්ලික් කරලා බලන්න පුලුවන් ඒ ලින්ක් එක උඩ. දන්නවනේ නිග්ගගේ පින්තූර එහෙම පොටෝශොප් කරන අසහන කාරයෝ වගේ උන්නේ වැඩිපුර මේකේ පින්තූර දාන්නේ.

    මේ බලපන් මගේ පැනල් එක. මේ විදිහට හැදුවම දැන් මෙහෙමයි පෙන්නන්නේ සිම්පල් ප්ලෑන් එකක්.

    Ashampoo_Snap_2014.05.21_20h31m37s_002_.jpg
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මේ පෝස්ට් එකට ගිහින් ඒකේ තියෙන ලින්ක් දෙක කියවලා ඒවල තියෙන විදිහට හදලා ඉමේජ් ඩිසේබල් කරපන්. එතකොට ලෝඩ් වෙද්දි එලකිරියේ ත්‍රෙඩ් පින්තූර ලින්ක් විතරක් පෙන්නන නිසා උඹට ඕනේ නම් ඕනේ එක විතරක් ක්ලික් කරලා බලන්න පුලුවන් ඒ ලින්ක් එක උඩ. දන්නවනේ නිග්ගගේ පින්තූර එහෙම පොටෝශොප් කරන අසහන කාරයෝ වගේ උන්නේ වැඩිපුර මේකේ පින්තූර දාන්නේ.

    මේ බලපන් මගේ පැනල් එක. මේ විදිහට හැදුවම දැන් මෙහෙමයි පෙන්නන්නේ සිම්පල් ප්ලෑන් එකක්.

    View attachment 51564

    worked TFS :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    crome wala add blocker ekak add karalanm select karala block karanna
    ehemath pluwan

    මචන්, උඹ කියපු වැඩේ ලේසියි පහසුයි නිසා කරන්න කියලා User CP එක පැත්තේ ගියා. ගිහින් බලනකොට උඹේ රෙප් එකත් එක්ක Images ටික all gone! :)

    ගොඩක් ස්තුතියි මචන් help එකට...
    උඹට නොදෙන රෙප් කාට දෙන්නද? REP+++ :)

    (You must spread some Reputation around before giving it to hacker T again.) :(
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන්, උඹ කියපු වැඩේ ලේසියි පහසුයි නිසා කරන්න කියලා User CP එක පැත්තේ ගියා. ගිහින් බලනකොට උඹේ රෙප් එකත් එක්ක Images ටික all gone! :)

    ගොඩක් ස්තුතියි මචන් help එකට...
    උඹට නොදෙන රෙප් කාට දෙන්නද? REP+++ :)

    (You must spread some Reputation around before giving it to hacker T again.) :(

    උඹ වෙනුවෙන් මම අරුට 11 ක් දුන්න. ;)

    උඹට ලොකු උදව්වක් කරල තියෙන්නෙ අර කාලකන්නියගෙ ජරා වැඩෙන් බේරෙන්න.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඔය විදියටම පත සයිස් පික් වගයක් දාලා රෙප් දීලා තිබුනා බං.. එකපාරක් කෙල්ලෙක් හෙළුවැල්ලෙන් ඉන්න එකකුත් දාලා තිබුණා..:rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මටත් ඔය විදියටම පත සයිස් පික් වගයක් දාලා රෙප් දීලා තිබුනා බං.. එකපාරක් කෙල්ලෙක් හෙළුවැල්ලෙන් ඉන්න එකකුත් දාලා තිබුණා..:rofl:

    umbata duka hithune nedda rep labila eka penne nethuw giyahama ??:rofl::P:P:rofl: