ඌට නෙවෙයි බොල.
උඹ් ඇයි කියලා දන්නෙ නෑනේ.
…
චමිත් පුටේ දෙවනි ඈනිවසරි එකට ඊයේ ලේඩි ජේ එකේදි දත ගැලවුනා නේ.......

aththama seen eka nam fulltank gahala godak ewwata km100k yanna ba 60-70k yanakota reserve![]()
අම්මෝ..... ජපන් බයික් එපා..... කොච්චර ලෙඩ දෙන්නේ නෑ කිව්වත්, තෙල් ගහන්න යන ගානෙන්, ඉන්දියන් එකක් හදාගෙන දිව්වත් පාඩු නෑ....... 
ඔය ගානට කරලම තිබ්බෙ නැත්නම් කරපු එක හොඳයි. මදි ටිකක් ඉතින් අවුලක් නෑ..අපේ වැඩිය පදින්නෙ නැති TVS එකත් 34ක් විතර පැදල තියනවා එහෙට මෙහෙට.මෙහෙම කරමු. සතියක් විතර අරන් බයික් එකේ සර්විස් කරල නැති දේවල් පැත්තක ඉඳල සර්විස් එකක් දීල කාලයක් පදිමු. කේබල් ඔයිල් කරල බ්‍රේක් ඩ්‍රම් සුද්ද කරල චේන් ග්‍රීස් පාරක් එහෙම දීල අරන් පැද්දනම් හරි කාලයක්.ඕවට බයවෙන්නෙප බොල. කැඩුනොත් හදමු.
අන්න ඒකට අපේ මාම කෙනෙක් ගාව තියනව ඕකෙ කබ් මොඩ්ල් එකක්(පොර මේ දැන් අපේ ගෙදර
) දුවනවා විතරයි ආයි සර්විස් කියල නාමයක් නෑ.
ඇක්සලරේටර් එක කැරකෙව්වම ආපහු එන්නෑ. බ්‍රේක් නෑ. බැට්‍රි නෑ. පිටිපස්සෙ ප්ලාස්ටික් කෑලි නෑ.ක්ලච් කේබලේ යන්තම් නමට වගේ තියනවා. ඔහේ දුවනවා...
කෑල්ලෙන් කෑල්ල කෙල වුනත් හදන්න පුලුවන්. ECU එක විතරයි මං හිතන්නේ රෙපෙයාර් එකක් දෙන්න අමාරු. බය නැතුව දුවපන් ලෙඩ එන එකක් නෑ එහෙම.
මචන් ලා මම මේක ගන්න බැලුවේ. බාන්ඩේ හොදයි දhttp://www.ebay.com/itm/271442801404?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649US $4.49

ආයෙ ආවදkukuloooozzzxxxxx

මචන් ලා මම මේක ගන්න බැලුවේ. බාන්ඩේ හොදයි ද
http://www.ebay.com/itm/271442801404?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649
US $4.49
ඔක්කොම හොදයි බං..... ඕක දැම්මත්, බැරි වෙලාවත් උස්සන්න එන එකා, එක රවුමක් හරි ඉස්සරහට ගත්තොත්, අපේ ෆෝක් වලට, බ්‍රේක් වලට කෙල වෙනවා නේද......?? අන්න එතනයි අවුල....... 
චමිත් පුටේ දෙවනි ඈනිවසරි එකට ඊයේ ලේඩි ජේ එකේදි දත ගැලවුනා නේ.......
![]()
![]()

අම්මෝ..... ජපන් බයික් එපා..... කොච්චර ලෙඩ දෙන්නේ නෑ කිව්වත්, තෙල් ගහන්න යන ගානෙන්, ඉන්දියන් එකක් හදාගෙන දිව්වත් පාඩු නෑ.......
![]()

උබේ කතාව ඇත්තඉතින් දුවල තියෙන ගාන මදිද බන් අවුරුදු 4 ට 10000ත් පැනල
නෑ බන් මේක කරේ අර මාතර මල්ලි බයකරානෙ මාව.ඒකයි මේ රෙදි කරට අරන් ක්ලීනර් හොයන්න ගියේ![]()
අවුරුදු 4ට 10,000 යි......
මගේ මාස 10ට 16,500 යි.......

.එකේ නැති පයන්නක් නෑ නේ..
.බයිසිකල් ලොක් එකක් දැකලා ගත්තා සිංහලු..රුපියල් 290 යි
.ඇයි බං හොද ලොක් හොයා හොයා ඉන්නකොට හොරු මේක උස්සන් ගිහින් මස් කරලත් තියෙයි...ඉතිං ගත්තා මේක දැනට..වරදක්ම නෑ හැබැයි බඩු..
හොරාට පේන්නෙත් නෑ එතකොට..... 

අම්මෝ..... ජපන් බයික් එපා..... කොච්චර ලෙඩ දෙන්නේ නෑ කිව්වත්, තෙල් ගහන්න යන ගානෙන්, ඉන්දියන් එකක් හදාගෙන දිව්වත් පාඩු නෑ.......
![]()

anika thiyenneth 4" open can ekak 

මමත් ඕක ගන්න තමා හිතාගෙන හිටියේ.මචන් ලා මම මේක ගන්න බැලුවේ. බාන්ඩේ හොදයි ද
http://www.ebay.com/itm/271442801404?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649
US $4.49
අහ් මොකෝ අර මැරෙන්න යනවා කියලා දාලා තියෙන්නෙkukuloooozzzxxxxx
ඊයේ ගියේ නම් අර ලොගුව වගෙ තියෙන රේන් කෝට් එක ගන්න.තිබුනේ නෑ.චමිත් පුටේ දෙවනි ඈනිවසරි එකට ඊයේ ලේඩි ජේ එකේදි දත ගැලවුනා නේ.......
![]()
![]()

තැන්කූ තැන්කූආ ඒක තමා එහෙනම්..
එල එල කුපාඩි ජෝඩුවට සුබ පැතුම්.![]()
ඔව් බන් නැති රෙද්දක් නෑ.මම ඊයෙත් ගියා. ග්ලව්ස් 2යි ජැකට් 2යි ගත්තෙත් ඔතනින්ම තමයිජන්තු අයියා;16688556 said:ගිය ඉරිදා Lady J පැත්තේ රවුමක් ගැහුවා...එකේ නැති පයන්නක් නෑ නේ..
.බයිසිකල් ලොක් එකක් දැකලා ගත්තා සිංහලු..රුපියල් 290 යි
.ඇයි බං හොද ලොක් හොයා හොයා ඉන්නකොට හොරු මේක උස්සන් ගිහින් මස් කරලත් තියෙයි...ඉතිං ගත්තා මේක දැනට..වරදක්ම නෑ හැබැයි බඩු..
ඔව් බන් නැති රෙද්දක් නෑ.මම ඊයෙත් ගියා. ග්ලව්ස් 2යි ජැකට් 2යි ගත්තෙත් ඔතනින්ම තමයි