ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes::yes::yes::yes:

    kohomath mageth childhood dream bike ekak CBR250 .. a dawas wala bike thibbeth keepayay 2000di withara :):)

    gullarm kiyanne 1995-2000 kale japan kollo uparimetama duwapu bike ekak. ewwage karana ewwa youtube na :dull::dull: dakka nam ganneth na :P

    fireblade eka restrict hinda kal pawathma kohomath wadi

    anika gullarm eka tharan yanne na kiyana seen ekak okata thiyana hinda fireblade wadiya gullarm tharan abuse wela na ( my opinion )

    carb hari nam engine hari nam original factory settings nam long distant 40km/l karanna one kiyala thama japana kiyanne :shocked::shocked:

    :shocked::shocked:අනේ දෙවියනේ ගැත්තාට අනුකම්පාවෙන් වදාරා..මෙවන් හොද තත්වයේ බයික් එකෙක්ම මුනිච්චි වෙත්වා......හ්...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙහෙ නම් ගොඩක් පතුරු ගහපුව නේද තියෙන්නෙ.මෙහෙත් දුවනව රෙප්සොල් එඩිශන් එකක් .හැබැයි ඕවට වියදම් කරන එක අපරාදෙ බන් ගොඩක් පතුරු ගහපු ඒව තියෙන හින්ද කිව්වෙ :rolleyes::dull:

    ඕව් මචන් මම ලඩි නම් ගන්නේ නෑ ජිවිතේට...ඊට වඩා හොදයි නඩුවක් තියෙන ඉඩමකුයි ළමයෙක් ඉන්න ගෑනියෙකුයි ගන්න එක....:lol:..සමහර පොරවල් ඉන්න්නවා බං ගොන් පාට් නොදා හොදට පාවිච්චි කරන:)..කොටිකාවත්තේ ඉන්නවා වයස අවරුදු 50 කැ විතර අන්කල් කෙනෙක් අවරුදු ගානක් තිස්සේ CBR එකක් පදින..බටර් වගේ බඩු..කොල්ලෝ පස්සෙන් ගිහින් ඉල්ලනවා..දෙන්නේ නෑ බුවා..හොද එකක් ලැබුනේ නැත්තන් ජපානේ න් බාපු එකක් බලලා කරලා ගන්න තමයි හිතන් ඉන්නේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16685214 said:

    ඔව මචෝ හොද ඒවත් ඇති අනිවා බලලම ගන්න :) නැත්නම් බොරු වියදම්නෙ :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,403
    113
    Auckland
    ජන්තු අයියා;16685214 said:
    ඕව් මචන් මම ලඩි නම් ගන්නේ නෑ ජිවිතේට...ඊට වඩා හොදයි නඩුවක් තියෙන ඉඩමකුයි ළමයෙක් ඉන්න ගෑනියෙකුයි ගන්න එක....:lol:..සමහර පොරවල් ඉන්න්නවා බං ගොන් පාට් නොදා හොදට පාවිච්චි කරන:)..කොටිකාවත්තේ ඉන්නවා වයස අවරුදු 50 කැ විතර අන්කල් කෙනෙක් අවරුදු ගානක් තිස්සේ CBR එකක් පදින..බටර් වගේ බඩු..කොල්ලෝ පස්සෙන් ගිහින් ඉල්ලනවා..දෙන්නේ නෑ බුවා..හොද එකක් ලැබුනේ නැත්තන් ජපානේ න් බාපු එකක් බලලා කරලා ගන්න තමයි හිතන් ඉන්නේ..

    aththama seen eka nam fulltank gahala godak ewwata km100k yanna ba 60-70k yanakota reserve :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aththama seen eka nam fulltank gahala godak ewwata km100k yanna ba 60-70k yanakota reserve :P
    ඔව් ඔන්න ඕව තමා සීන් කෝන් :baffled: හොද කන්ඩිශන් එකක් හොයාගන්න වෙනව :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේටිකේ කරපු සමීක්ශනේකට අනුව අද ෆුවල් ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක් අරන් දැම්ම් සින්හලූ :shocked: උදව් කරපු හැමෝටම ස්තූතියි :)

    ක්‍රම 2ක් තියෙනව නෝමලි අපිම ක්ලීන් කරගන්නවනම්.

    1)ඉන්ජෙක්ටර්,හොස්,පම්ප් එක වෙනම ගලවල සුද්ද කරන එක.
    2)අනික පෙට්‍රොල් වලට ක්ලීනර් එක මික්ස් කරන එක.

    මන් ගත්තෙ පෙට්‍රොල් වලට දාන එක.බයික් එකේ ෆුවල් සිස්ටම් එකේ ප්‍රශ්නයක් නැති හින්දත්,ලේසි හින්දත් එහෙම කලා :rolleyes:

    ගත්තෙ බ්‍රෑන්ඩඩ් ABRO FUEL INJECTOR CLEANER එකක්.අරන් පැට්‍රොල් ෆුල් ටෑන්ක් (12L) ගහල ක්ලීනර් එකෙන් දැම්ම 60ml.බෝතලේ එන්නෙ 354ml හැබැයි 20 Gallons වලට.ගැලොන්ස් ලීටර් වල්ට හරවල මට දාන්න ඕන ගාන ගත්ත ( එන්නෙ පෙට්‍රොල් 1L කට ක්ලීනර් එකෙන් 5ml වගේ රෆ්ලි ) :)

    105o1lu.jpg

    54f0qd.jpg

    :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    oka ape caar ekata damma bung eka parak.. patta keppakda koheda :baffled::baffled:

    damma kiyala mokuth une na :nerd::nerd:

    ubata thibbe ara aircleaner ekata gahana eka ganna bung.. habayi eka aran kali galawala gahanna one.. pihanna anan manan one na nikanma marmite tika diya wela yanawa
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oka ape caar ekata damma bung eka parak.. patta keppakda koheda :baffled::baffled:damma kiyala mokuth une na :nerd::nerd:ubata thibbe ara aircleaner ekata gahana eka ganna bung.. habayi eka aran kali galawala gahanna one.. pihanna anan manan one na nikanma marmite tika diya wela yanawa

    මොනවත් උනේ නෑ කිව්වෙ ක්ලීන් උනේ නැද්ද
    :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්පීඩ් මලේ මොකවත් වෙනසක් උනේ නෑ කිව්වෙ මොනවගේ වෙනසක්ද :rolleyes: මේකයි මන් 60ml ගත්තට වැඩිපුර ටිකක් ආව වක්කරපු භාජනේට.ඉතින් ඒ ටික ගොඩක් කල් එන්ජින් ඔයිල් තිවිල කුනු බැදිල තිබ්බ කප් එකකට දාල එක පැත්තකට ඇල කරල පොඩ්ඩක් කැලැත්තුව වෙනස බලන්න.කීප සැරයක් කරද්දි අර ගම් වගේ ඒව නිකන්ම දිය උනා ලික්විඩ් එකේ :)

    15x6b7d.jpg

    මට වෙන මුකුත් ඕන්නෑ ක්ලොග් වෙලා තියෙන් දේවල් ටිකක් සුද්ද උනොත් ඇති.කොහොමත් ප්‍රෙසරයිස් පම්ප් එකෙන් විදින හින්ද තියෙන දේවල් ටික සුද්දවෙලා යයි.කඩවල් වලින්නම් කියනව තෙල් කරනවලු.එකෙක් කිව්ව 8කරපු එකක් 12 කරනව කියල :baffled: ඒවනම් ඉතින් විස්වාස කරන්න අමාරුයි.මට තෙල් නොකරට කමක් නෑ ෆුවල් ඩිලිවරි සිස්ටම් එක ප්‍රොටෙක්ට් වෙනවනම් එච්චරයි :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මංදා හීරෝ කුකුල නම්...:rolleyes:

    ඕක දුවනවද බන් ඔච්චර සුද්ද කරන්න යන්නේ...:P

    වැඩේ නම් හොඳයි.:)
    ඒවුනාට බයික් ඕනවට වඩා සාත්තු කරන්නත් එපා බන්.:no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මංදා හීරෝ කුකුල නම්...:rolleyes:ඕක දුවනවද බන් ඔච්චර සුද්ද කරන්න යන්නේ...:Pවැඩේ නම් හොඳයි.:)ඒවුනාට බයික් ඕනවට වඩා සාත්තු කරන්නත් එපා බන්.:no:

    උබේ කතාව ඇත්ත :) ඉතින් දුවල තියෙන ගාන මදිද බන් අවුරුදු 4 ට 10000ත් පැනල :oo::yes:
    නෑ බන් මේක කරේ අර මාතර මල්ලි බයකරානෙ මාව.ඒකයි මේ රෙදි කරට අරන් ක්ලීනර් හොයන්න ගියේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබේ කතාව ඇත්ත :) ඉතින් දුවල තියෙන ගාන මදිද බන් අවුරුදු 4 ට 10000ත් පැනල :oo::yes:
    නෑ බන් මේක කරේ අර මාතර මල්ලි බයකරානෙ මාව.ඒකයි මේ රෙදි කරට අරන් ක්ලීනර් හොයන්න ගියේ :dull:

    ඔය ගානට කරලම තිබ්බෙ නැත්නම් කරපු එක හොඳයි.

    මදි ටිකක් ඉතින් අවුලක් නෑ..
    අපේ වැඩිය පදින්නෙ නැති TVS එකත් 34ක් විතර පැදල තියනවා එහෙට මෙහෙට.

    මෙහෙම කරමු. සතියක් විතර අරන් බයික් එකේ සර්විස් කරල නැති දේවල් පැත්තක ඉඳල සර්විස් එකක් දීල කාලයක් පදිමු.
    කේබල් ඔයිල් කරල බ්‍රේක් ඩ්‍රම් සුද්ද කරල චේන් ග්‍රීස් පාරක් එහෙම දීල අරන් පැද්දනම් හරි කාලයක්.:)

    ඕවට බයවෙන්නෙප බොල. කැඩුනොත් හදමු. :)

    අන්න ඒකට අපේ මාම කෙනෙක් ගාව තියනව ඕකෙ කබ් මොඩ්ල් එකක්(පොර මේ දැන් අපේ ගෙදර:P) දුවනවා විතරයි ආයි සර්විස් කියල නාමයක් නෑ. :Pඇක්සලරේටර් එක කැරකෙව්වම ආපහු එන්නෑ. බ්‍රේක් නෑ. බැට්‍රි නෑ. පිටිපස්සෙ ප්ලාස්ටික් කෑලි නෑ.ක්ලච් කේබලේ යන්තම් නමට වගේ තියනවා. ඔහේ දුවනවා...:rofl:

    කෑල්ලෙන් කෑල්ල කෙල වුනත් හදන්න පුලුවන්. ECU එක විතරයි මං හිතන්නේ රෙපෙයාර් එකක් දෙන්න අමාරු. බය නැතුව දුවපන් ලෙඩ එන එකක් නෑ එහෙම.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    පැත්තක ඉඳල ඕකේ වයර් කනෙක්ටර් ටික සුද්ද කරල බලන්න මචෝ..

    මුලින්ම බලන්න ටැන්කියෙ යට තියන ක්ලිප් එක.

    සමහර විට ටැන්කිය ඇතුලෙ ගැජට් එක කේස් වෙලාද දන්නේ.

    පොඩ්ඩක් මුලින් කනෙක්ටර් ටික සුද්ද කරල ඉන්න.:)

    ela....kiyapu eka hoda...mata eka etaram oluwata awe na...Saturday ma wadeta bahinawa...
     
    Status
    Not open for further replies.