මේටිකේ කරපු සමීක්ශනේකට අනුව අද ෆුවල් ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක් අරන් දැම්ම් සින්හලූ

උදව් කරපු හැමෝටම ස්තූතියි
ක්රම 2ක් තියෙනව නෝමලි අපිම ක්ලීන් කරගන්නවනම්.
1)ඉන්ජෙක්ටර්,හොස්,පම්ප් එක වෙනම ගලවල සුද්ද කරන එක.
2)අනික පෙට්රොල් වලට ක්ලීනර් එක මික්ස් කරන එක.
මන් ගත්තෙ පෙට්රොල් වලට දාන එක.බයික් එකේ ෆුවල් සිස්ටම් එකේ ප්රශ්නයක් නැති හින්දත්,ලේසි හින්දත් එහෙම කලා
ගත්තෙ බ්රෑන්ඩඩ්
ABRO FUEL INJECTOR CLEANER එකක්.අරන් පැට්රොල් ෆුල් ටෑන්ක් (12L) ගහල ක්ලීනර් එකෙන් දැම්ම 60ml.බෝතලේ එන්නෙ 354ml හැබැයි 20 Gallons වලට.ගැලොන්ස් ලීටර් වල්ට හරවල මට දාන්න ඕන ගාන ගත්ත ( එන්නෙ පෙට්රොල් 1L කට ක්ලීනර් එකෙන් 5ml වගේ රෆ්ලි )

