ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aththama seen eka nam fulltank gahala godak ewwata km100k yanna ba 60-70k yanakota reserve :P

    :shocked: අම්මෝ..... ජපන් බයික් එපා..... කොච්චර ලෙඩ දෙන්නේ නෑ කිව්වත්, තෙල් ගහන්න යන ගානෙන්, ඉන්දියන් එකක් හදාගෙන දිව්වත් පාඩු නෑ....... :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ගානට කරලම තිබ්බෙ නැත්නම් කරපු එක හොඳයි. මදි ටිකක් ඉතින් අවුලක් නෑ..අපේ වැඩිය පදින්නෙ නැති TVS එකත් 34ක් විතර පැදල තියනවා එහෙට මෙහෙට.මෙහෙම කරමු. සතියක් විතර අරන් බයික් එකේ සර්විස් කරල නැති දේවල් පැත්තක ඉඳල සර්විස් එකක් දීල කාලයක් පදිමු. කේබල් ඔයිල් කරල බ්‍රේක් ඩ්‍රම් සුද්ද කරල චේන් ග්‍රීස් පාරක් එහෙම දීල අරන් පැද්දනම් හරි කාලයක්.:)ඕවට බයවෙන්නෙප බොල. කැඩුනොත් හදමු. :)අන්න ඒකට අපේ මාම කෙනෙක් ගාව තියනව ඕකෙ කබ් මොඩ්ල් එකක්(පොර මේ දැන් අපේ ගෙදර:P) දුවනවා විතරයි ආයි සර්විස් කියල නාමයක් නෑ. :Pඇක්සලරේටර් එක කැරකෙව්වම ආපහු එන්නෑ. බ්‍රේක් නෑ. බැට්‍රි නෑ. පිටිපස්සෙ ප්ලාස්ටික් කෑලි නෑ.ක්ලච් කේබලේ යන්තම් නමට වගේ තියනවා. ඔහේ දුවනවා...:rofl:කෑල්ලෙන් කෑල්ල කෙල වුනත් හදන්න පුලුවන්. ECU එක විතරයි මං හිතන්නේ රෙපෙයාර් එකක් දෙන්න අමාරු. බය නැතුව දුවපන් ලෙඩ එන එකක් නෑ එහෙම.
    ATT00014.gif
    අරකෙ බෝතලේම (354ml) දාන්න පුලුවන්ලු මචෝ.20 ගැලොන්ස් වලට වැඩි උනොත්ලු ඉෆෙක්ට් එකක් නැත්තෙ.ඉතින් මන් බෝතලේම දැම්ම
    ATT00014.gif


    මචන් ලා මම මේක ගන්න බැලුවේ. බාන්ඩේ හොදයි දhttp://www.ebay.com/itm/271442801404?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649US $4.49

    චමිත් ගෙන් අහපන් පොරත් ඕකක් ගන්නද කොහෙද හිටියෙ :rolleyes:

    kukuloooozzzxxxxx
    ආයෙ ආවද :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් ලා මම මේක ගන්න බැලුවේ. බාන්ඩේ හොදයි ද

    http://www.ebay.com/itm/271442801404?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649

    US $4.49

    :oo: ඔක්කොම හොදයි බං..... ඕක දැම්මත්, බැරි වෙලාවත් උස්සන්න එන එකා, එක රවුමක් හරි ඉස්සරහට ගත්තොත්, අපේ ෆෝක් වලට, බ්‍රේක් වලට කෙල වෙනවා නේද......?? අන්න එතනයි අවුල....... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: චමිත් පුටේ දෙවනි ඈනිවසරි එකට ඊයේ ලේඩි ජේ එකේදි දත ගැලවුනා නේ....... :rofl: :P

    ආ ඒක තමා එහෙනම්..:P

    එල එල කුපාඩි ජෝඩුවට සුබ පැතුම්.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අම්මෝ..... ජපන් බයික් එපා..... කොච්චර ලෙඩ දෙන්නේ නෑ කිව්වත්, තෙල් ගහන්න යන ගානෙන්, ඉන්දියන් එකක් හදාගෙන දිව්වත් පාඩු නෑ....... :dull:

    ආච්චිගෙ රෙද්ද තමා...:lol:

    ගොන් පුතාට අනුකම්පා කරත්වා....:lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබේ කතාව ඇත්ත :) ඉතින් දුවල තියෙන ගාන මදිද බන් අවුරුදු 4 ට 10000ත් පැනල :oo::yes:
    නෑ බන් මේක කරේ අර මාතර මල්ලි බයකරානෙ මාව.ඒකයි මේ රෙදි කරට අරන් ක්ලීනර් හොයන්න ගියේ :dull:

    :rofl: අවුරුදු 4ට 10,000 යි...... :lol: මගේ මාස 10ට 16,500 යි....... :lol: :P

    යකෝ ඔච්චර පුස් කන බයික් එකකට, ඔච්චර සාත්තුවක් මොකටද බං........ :baffled: :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගිය ඉරිදා Lady J පැත්තේ රවුමක් ගැහුවා..:rolleyes:.එකේ නැති පයන්නක් නෑ නේ..:rofl:.බයිසිකල් ලොක් එකක් දැකලා ගත්තා සිංහලු..රුපියල් 290 යි:rolleyes:.ඇයි බං හොද ලොක් හොයා හොයා ඉන්නකොට හොරු මේක උස්සන් ගිහින් මස් කරලත් තියෙයි...ඉතිං ගත්තා මේක දැනට..වරදක්ම නෑ හැබැයි බඩු..

    මෙන්න මේ වගේ ....

    30roe2g.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකත් අවුලක් නෑ ජන්තු අයියේ..:rolleyes:

    තඩි ඉබ්බෙක් දානවට වඩා නම්බුකාරයි.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... ජන්තු මාමේ, ඕක දාන්නේ කොහෙටද.....?? ඉස්සරහා රෝදෙටද පස්සේ රෝදෙටද......?? මම ගාවත් තියෙනවා ඔය වගේ එකක්.... ඒක දාන්න ඕනා පස්සේ රෝදෙට..... :P හොරාට පේන්නෙත් නෑ එතකොට..... :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පෝක් එකට අල්ලලා ඉස්සරහා රෝදෙට දාන එක තමයි හොද මචන්..මොකද පස්ස රෝදෙට දාලා ඌ ස්ටාර්ට් කරලා හරියෙන් පිකප් කලොත් ඕක කඩලා යන්නත් පුළුවන්..ඒත් ඉස්සරහට එච්චර බලයක් දෙන්න බැරි වෙයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල..... ඉස්සරහා රෝදෙට දැම්මහම ඌට පේනවත් එක්කනේ... මේක උස්සන එක ගේමක් කියලා..... :rofl:

    But, අපේ කුප්ප කසිප්පුවා වගේ එකෙක් ඕක දැක්කොත්, ෆොටෝ එකක් ගහගෙන යයි...... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොරාට පේන්න තමයි ඕක දාන්නත් ඕනේ..නැත්තන් ඌ මුලින්ම හැන්ඩ්ල් ලොක් එක කඩලා පස්සේ ඕක දැකලා අතඇරලා දාලා යන්න ගියොත් අපිට අතින් කයිට් ලොක් එක හදන්න..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    :shocked: අම්මෝ..... ජපන් බයික් එපා..... කොච්චර ලෙඩ දෙන්නේ නෑ කිව්වත්, තෙල් ගහන්න යන ගානෙන්, ඉන්දියන් එකක් හදාගෙන දිව්වත් පාඩු නෑ....... :dull:

    :rolleyes::rolleyes::rolleyes:

    a ithin CBR 4 cylinder chatar carb thiyana ewwa :rofl:

    mage eke me dan ganan hadala baluwa 34km/l wada karala thiyanawa.. anika mama eka para race karala overtake karanawa, traffic eke yanawa gameh chatar pare yanawa..

    mechchara wada karanne petrol wadiyenuth awith. exhaust eke carbon badenawa :( anika thiyenneth 4" open can ekak :P:P:love:

    petrol tikak wahala exhaust eka adu karoth meke aniwa 36-37wath wada karayi :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    hero kukuloh sirawata eka wada kara nam goda bung.. ape car ekata oka dammata mokuth wenasak une na ekayi owwa ekka mata mala :growl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් ලා මම මේක ගන්න බැලුවේ. බාන්ඩේ හොදයි ද
    http://www.ebay.com/itm/271442801404?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649

    US $4.49
    මමත් ඕක ගන්න තමා හිතාගෙන හිටියේ.
    …කවර් එක ප්ලාස්ටික් නේද?

    kukuloooozzzxxxxx
    අහ් මොකෝ අර මැරෙන්න යනවා කියලා දාලා තියෙන්නෙ
    :rofl: චමිත් පුටේ දෙවනි ඈනිවසරි එකට ඊයේ ලේඩි ජේ එකේදි දත ගැලවුනා නේ....... :rofl: :P
    ඊයේ ගියේ නම් අර ලොගුව වගෙ තියෙන රේන් කෝට් එක ගන්න.තිබුනේ නෑ.
    …ඒ ගමන් වයිපරෙට සාරි 2ක් සිලෙක්ට් කරලා දුන්නා :)
    ආ ඒක තමා එහෙනම්..:P
    එල එල කුපාඩි ජෝඩුවට සුබ පැතුම්.:)
    තැන්කූ තැන්කූ
    ජන්තු අයියා;16688556 said:
    ගිය ඉරිදා Lady J පැත්තේ රවුමක් ගැහුවා..:rolleyes:.එකේ නැති පයන්නක් නෑ නේ..:rofl:.බයිසිකල් ලොක් එකක් දැකලා ගත්තා සිංහලු..රුපියල් 290 යි:rolleyes:.ඇයි බං හොද ලොක් හොයා හොයා ඉන්නකොට හොරු මේක උස්සන් ගිහින් මස් කරලත් තියෙයි...ඉතිං ගත්තා මේක දැනට..වරදක්ම නෑ හැබැයි බඩු..
    ඔව් බන් නැති රෙද්දක් නෑ.මම ඊයෙත් ගියා. ග්ලව්ස් 2යි ජැකට් 2යි ගත්තෙත් ඔතනින්ම තමයි
     
    Status
    Not open for further replies.