EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    anigif_enhanced-895-1400513705-13.gif
    මොකද මචන් නක පුටවන්නේ......:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    2014-05-22_200345.jpg
    බස්සෝ මේ මොන හුයන්නක් වෙලාද මෙහෙම ඇඩ් වැටෙන්නේ. අද උදේ ඉඳන් වෙන්නේ.....:baffled:
    කිරියේ එකෙක් දාල තිබුනේ 1:5000 සිතියම් ගැන ත්‍රෙඩ් එකක්, ඒ සිතියමක් ඩවුන්ලෝඩ් කරන්න ගියා. ඊට පස්සේ මෙහෙම වුනේ.....
    කවුරු හරි මේකට විසඳුමක් දියෝ......:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න පට්ට ආතල් එකක් කොල්ලනි...........

    http://www.elakiri.com/forum/showpost.php?p=16691049&postcount=1605

    මට කෑගැස්සුනා ඕයි.....
    මම හිතුවේ ඇත්තට ම මූ මගේ ඩීටේල්ස් හොයාගෙන කියලා....
    මට කවදාවක් ඩයලොග් නම්බර් එකක් තිබුණේ නෑ............