ජන්තු අයියා;16689394 said:ඕව් බං ඒක නම් ටිකක් ලොකු කපන අඩුවකින් කපන්න පුළුවන්...මම ඉතං දැනට ගත්තා ඕක..මුකුත් නොදා ඉන්නවට වඩා ඕක හරි දැම්මම හොරුන්ට බධාවක්නේ ඔය කේබල් ලොක් ඒක..



ඇයි බොල මටයි වයිෆ්ටයිglows 2k dammata jacket 2k danne na![]()
![]()


අෆ්ෆට එහෙමද?ජන්තු අයියා;16689067 said:අඩේ චමිතෝ...එතනම රැක් එකේ තමයි ලොක් ටිකත් තිබුනේ....
මචන් ලා අද මම කොහුවල තියෙන dream bike එකට ගියා. උන් ගාව Kawasaki KLX125 EFI එකක් තිබ්බා 290 කට xr නම්බර් එකක්, බයික් එක හොදයි ද,
![]()
http://ikman.lk/en/honda-hornet-2007-for-sale-colombo-67
unreg thailand use ekak yanneth 3.20 wage..


ඥ125 එක ඩබල් දාල ඇද්ද බොල. 100ට එනකොට ඩිස්කවර් කාරය මග හැලුන.
මමත් ඕක ගන්න තමා හිතාගෙන හිටියේ.
…කවර් එක ප්ලාස්ටික් නේද?
…
අහ් මොකෝ අර මැරෙන්න යනවා කියලා දාලා තියෙන්නෙ
ඊයේ ගියේ නම් අර ලොගුව වගෙ තියෙන රේන් කෝට් එක ගන්න.තිබුනේ නෑ.
…ඒ ගමන් වයිපරෙට සාරි 2ක් සිලෙක්ට් කරලා දුන්නා
තැන්කූ තැන්කූ
ඔව් බන් නැති රෙද්දක් නෑ.මම ඊයෙත් ගියා. ග්ලව්ස් 2යි ජැකට් 2යි ගත්තෙත් ඔතනින්ම තමයි

ආහ් කුකුලෝස්..
ටෝනි අයියත් එක්ක වටයක් දැම්මා...
ඩිස්කවර් කාරයෙක් ගේමට ආවනේ අර අපේ TDI බයික් රැලි ගිහිල්ල පොරක් ඇක්සිඩන්ර් වෙච්ච හරියෙ විතර.
ඩිස්කවර් 135 එකක් එක්ක ඩ්‍රැග් රේස් එකක් සෙට්වුනා 70 විතර ඉඳන්.ඥ125 එක ඩබල් දාල ඇද්ද බොල. 100ට එනකොට ඩිස්කවර් කාරය මග හැලුන.
![]()



mama nam gema illan ena ewunta yanna deela mage paduwe yana gamana yanawa
godak welawata kadu ehema set wenakota nitharagayen gema illapu kattiya halenawa![]()

ග්ලවුස් දාල රයිඩින් ගොගල්ස් දාපු ඩයල් එකක්. බ්‍රම් බ්‍රම් ගාල රේස් කරල එහෙම ආවා ඉතින්.

නැන්දට කන්න අරන් දීපිය ඔක්කොටම කලින්.![]()
ඩිස්කවරි 135 එකක් සමග ජබොක්.... 
ඩිස්කවරි 135 එකක් සමග ජබොක්....
![]()






ඒක ඩිස්කවර් 125 සෙක්ෂුවලි ට්‍රාන්ස්මිටඩ්.
අපෝ දුවල වැඩීඅවුරුදු 4ට 10,000 යි......
මගේ මාස 10ට 16,500 යි.......
![]()
යකෝ ඔච්චර පුස් කන බයික් එකකට, ඔච්චර සාත්තුවක් මොකටද බං........
![]()
![]()
අඩු කරපන් 
ජන්තු අයියා;16688556 said:ගිය ඉරිදා Lady J පැත්තේ රවුමක් ගැහුවා...එකේ නැති පයන්නක් නෑ නේ..
.බයිසිකල් ලොක් එකක් දැකලා ගත්තා සිංහලු..රුපියල් 290 යි
.ඇයි බං හොද ලොක් හොයා හොයා ඉන්නකොට හොරු මේක උස්සන් ගිහින් මස් කරලත් තියෙයි...ඉතිං ගත්තා මේක දැනට..වරදක්ම නෑ හැබැයි බඩු..මෙන්න මේ වගේ ....

ඔව් හරිදුට පෙන්නන්න එපා.රිදිල දූවගෙන ඇවිත් ටක් ගාල ෆොටෝ එකක් ගනීBut, අපේ කුප්ප කසිප්පුවා වගේ එකෙක් ඕක දැක්කොත්, ෆොටෝ එකක් ගහගෙන යයි......![]()


උබලගෙ කාර් එකේ අවුලක්ද දන්නෑhero kukuloh sirawata eka wada kara nam goda bung.. ape car ekata oka dammata mokuth wenasak une na ekayi owwa ekka mata mala![]()
මගෙනම් ටැන්ක් එකේ බැදිල තිබ්බ දේවල් ටික ගිහින් සෑහෙන්න්.අද අතුලට ලයිට් ගහල බැලුව
පෙට්‍රොල් පම්ප් එකයි ඉන්ජෙක්ටර් එකටත් ඒවගේම ඉෆෙක්ට් එකක් ඇති
සෝ ඒක වර්ත් කියල තම හිතෙන්නෙ 
ඔන්න ඉතින් දූවන් ඇවිත් පන්ඩිත කතාවක් කිව්වජන්තුවගේ ලොක් එක හොඳ අඬුවකින් කපන්න පුළුවන් සිංහලු ප්‍රොෆෙෂනල් හොරු ඉන්නව ලංකාවේ අපි cctv වල දකින ආධුනික හොරු වගේ නෙවියි උන්


EFI වලට ආස හිතුන නේමචන් ලා අද මම කොහුවල තියෙන dream bike එකට ගියා. උන් ගාව Kawasaki KLX125 EFI එකක් තිබ්බා 290 කට xr නම්බර් එකක්, බයික් එක හොදයි ද,http://ikman.lk/en/honda-hornet-2007-for-sale-colombo-67


ආහ් කුකුලෝස්..ටෝනි අයියත් එක්ක වටයක් දැම්මා...ඩිස්කවර් කාරයෙක් ගේමට ආවනේ අර අපේ TDI බයික් රැලි ගිහිල්ල පොරක් ඇක්සිඩන්ර් වෙච්ච හරියෙ විතර.
ඩිස්කවර් 135 එකක් එක්ක ඩ්‍රැග් රේස් එකක් සෙට්වුනා 70 විතර ඉඳන්.
ඥ125 එක ඩබල් දාල ඇද්ද බොල. 100ට එනකොට ඩිස්කවර් කාරය මග හැලුන.
![]()
mama nam gema illan ena ewunta yanna deela mage paduwe yana gamana yanawa
godak welawata kadu ehema set wenakota nitharagayen gema illapu kattiya halenawa![]()
කෝ මේ ahsk123 කුකුල ?
