ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට. :rolleyes:

    ඕක 4යි ගානක් වෙනව නේද :dull::dull::baffled:

    කරිෂ්මා පෝලියෝ මොඩල්....කද මහතයි ටයර් හීනියි :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,429
    17,398
    113
    Auckland
    ඉන්දියන් උන් ගන්නව බන්.ගොඩක් දුර ට්‍රැවල් කරන අය එහෙම.මෙහෙ පදිනව අඩුයි හැබැයි සැලකිය යුතු තරම්ක් දකිනව පාරෙදි.ඔව් 4lak විතර ඇති :nerd:

    ඉන්දියාවෙ ඉතින් බන් ගන්න තියෙන්නෙ ඔව්ව විතරනෙ. ඉතින් උන්ට කරන්න දෙයක් නෑ.. අනික බන් මෙහෙ තරන් උන්ට බයික් ගනන් නෑ. ගොඩක් ඉන්දියන් කාරයො කාර් බයික් ඔහේ පෙට්‍රල් ගහල පදින්නෙ හරියට මෙහෙ එවුන් ආතල් එකට ෆෝන් ගන්නව වගේ.. :baffled::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ මගේ බයික්කේ මේ දවස්වල ලොවෙත් නැති වෙන්න විදලා යනවනේ.පුළුවන් හැම වෙලාවේම 60-65kmph අතරට ස්පීඩ් කරලා තමයි යන්නේ.එතනින් එහාට යන්න හිතෙන්නේ නෑ බන් සද්දේ ටිකක් වැඩි සහ වයිබ්‍රෙට් එක එනවා ඉස්සර වගේම.ඒත 60ට වෙනකන් එහෙම අවුලක් නෑ.
    මේ දවස් ටිකේම මම පොඩි පොඩි රේස් ගියා.ඔය කලර් ලයිට් ගාව නවත්තල තියලා යන්න ගද්දි එහෙම.
    ඒ හැම වෙලාවකම වගේ 1st එකට තමයි ගියේ.ටිකක් පහු වෙලා හරි ඉස්සර කරන්න පුළුවන් වුනා සමහරුන්ව .උපරිම 60kmph වෙනකන් විතරයි යන්නේ හැබැයි.
    ඔහොම යන වෙලාවට 2nd එකෙන් 3rd එකට සහ 3rd එකෙන් 4th එකට මාරු වෙන්න කිට්ටුවම වගේ බයික් එකේ මිස් කිරිල්ලක් තේරෙනවා.සමහර වෙලාවට 5th එකෙත් ඒක තේරෙනවා.තව 2nd එකේ දාගෙන 3rd එකට නොදා එකම වේගෙන් තියාගෙන යද්දිත් ඒ මිස් එක තේරෙනවා.
    අනිත් එක තමා ටිකක් වෙලා නවත්තලා තියලා ආයේ ස්ටාට් කරලා 2nd එකේ 30-40m විතර පල්ලමක්
    බැහැලා බ්‍රේක් කලාමත් එන්ජිම නවතින්න හදනවානේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,224
    4,381
    113
    ඇයි එන්නද
    :lol: රිදිලා..... :P

    :frown: හරි හරි ඉතින් අපි යාළුවොනේ..... :D

    මාමා මම වගු ගන්නවා දැක්කොත් ලිඳේ ඉදි දිගටම, යන වේගයටම ගන්නවා. අපි දැන් speedmalli ගව් තියරිය නේ අනුගමනය කරන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16694387 said:
    බයික් වල හයියෙන් යන්න එෆා කුකුලනේ..හොට තලා ගන්නද බොලව් සැරසෙන්නේ...?:angry:
    :sorry::sorry:
    හයියෙන් කිව්වට ඉතින් එහෙමම යන්නෙ නෑ බන්. ඉදලා හිටලා තමයි එහෙම ගියොත්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,429
    17,398
    113
    Auckland
    මාමා මම වගු ගන්නවා දැක්කොත් ලිඳේ ඉදි දිගටම, යන වේගයටම ගන්නවා. අපි දැන් speedmalli ගව් තියරිය නේ අනුගමනය කරන්නේ

    :baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔහොම යන වෙලාවට 2nd එකෙන් 3rd එකට සහ 3rd එකෙන් 4th එකට මාරු වෙන්න කිට්ටුවම වගේ බයික් එකේ මිස් කිරිල්ලක් තේරෙනවා.සමහර වෙලාවට 5th එකෙත් ඒක තේරෙනවා.තව 2nd එකේ දාගෙන 3rd එකට නොදා එකම වේගෙන් තියාගෙන යද්දිත් ඒ මිස් එක තේරෙනවා.අනිත් එක තමා ටිකක් වෙලා නවත්තලා තියලා ආයේ ස්ටාට් කරලා 2nd එකේ 30-40m විතර පල්ලමක් බැහැලා බ්‍රේක් කලාමත් එන්ජිම නවතින්න හදනවානේ
    මචෝ අයිඩ්ල් එක ගොඩක් අඩු උනහමත් ඔහොම වෙන්න බලනව.හැබැයි ඒක වෙන්නෙ,එන්ජින් එක රත් වෙලා හින්ද එන්ජින් එක ස්ලෝ වෙද්දි තමා මිස් වෙනවනම් මිස් වෙන්නෙ :nerd: හයියෙන් යද්දිත් මිස් කරනවනම් කොකටත් ස්පාර්ක් ප්ල්ග් එහෙමත් බලන්න :) හරිදුටත් කියල බලන්න පොරත් මොකක්ද මිස් කරන කතාවක් කිය කියා හිටිය :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචෝ අයිඩ්ල් එක ගොඩක් අඩු උනහමත් ඔහොම වෙන්න බලනව.හැබැයි ඒක වෙන්නෙ,එන්ජින් එක රත් වෙලා හින්ද එන්ජින් එක ස්ලෝ වෙද්දි තමා මිස් වෙනවනම් මිස් වෙන්නෙ :nerd: හයියෙන් යද්දිත් මිස් කරනවනම් කොකටත් ස්පාර්ක් ප්ල්ග් එහෙමත් බලන්න :) හරිදුටත් කියල බලන්න පොරත් මොකක්ද මිස් කරන කතාවක් කිය කියා හිටිය :rolleyes:
    අයිඩ්ල් එක සර්විස් එකේදි හැදුවා බන්.
    …මම කියලා තියෙන එකේ මුල සිද්දියෙයි අන්තිම එකෙයි එන්ජින් හීට් එක වෙනස්.
    …සර්විස් එකෙන් NGK 2 මාරු කරන්න හැදුවා.
    …රෙද්දේ බොශ් දාන්නලු. එවට බයික් එක මිස් කලා අම්බානෙක.
    …ප්ලග් 2 පෙන්න නම් අවුලක් නෑ වගේ බන්.
    …
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;16694402 said:
    ආ මාමේ..සුනඛයා සපා කෑ ස්ථානය දැන් කෙසේද?තවමත් රිදුම් දෙන්නෙහිද?..:dull:

    සුනකයා හොඳ වෙලාවට නරක තැනක් හැපුවේ නැත්තේ :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුනකයා හොඳ වෙලාවට නරක තැනක් හැපුවේ නැත්තේ :lol::lol:

    මාත් මුලින් ඕකම තමයි කිව්වේ...කොහොමද බල්ලා කුට්ටමට කෙලියා නම්..ඊට පස්සේ නර්ස් නෝනලා බේත් දාද්දි කොහොමද ආතල් එක..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16694387 said:
    බයික් වල හයියෙන් යන්න එෆා කුකුලනේ..හොට තලා ගන්නද බොලව් සැරසෙන්නේ...?:angry:

    :lol: අනේ මේ කියවන උන්ගේ හයියෙන් යැවිලි...... මම අද ඥ් කුකුලෙක් එක්ක රේස් ගියා..... බුවා මට යාන්නම් කියලා ඈරලා ගියා...... අනේ මම මාළඹේට තනි කකුලෙන් එනකොට, බුවත් ඉන්නවා මාළඹේ කලර් ලයිට් එකේ...... මම හිතුවේ යාපු යෑමට මෙලහකට බුවා රාජගිරියේ කියලා..... මම ඉස්සරහා බ්‍රේක් විතරක් නිසා, හෙමින් ගිහිල්ලත් බුවාව අල්ලගත්තා මගදිම.... මේවා දැක්කහම උ.වේ.ස. පෙන්වගෙන එයි දූවගෙන අදාල පුද්ගලයා...... :lol:

    ජන්තු අයියා;16694402 said:
    ආ මාමේ..සුනඛයා සපා කෑ ස්ථානය දැන් කෙසේද?තවමත් රිදුම් දෙන්නෙහිද?..:dull:

    :dull: කතා කරලා වැඩක් නෑ.... බෙහෙත් දාන්න ගියහම..... හොදි ඕන් නෑ.... :dull::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: අනේ මේ කියවන උන්ගේ හයියෙන් යැවිලි...... මම අද ඥ් කුකුලෙක් එක්ක රේස් ගියා..... බුවා මට යාන්නම් කියලා ඈරලා ගියා...... අනේ මම මාළඹේට තනි කකුලෙන් එනකොට, බුවත් ඉන්නවා මාළඹේ කලර් ලයිට් එකේ...... මම හිතුවේ යාපු යෑමට මෙලහකට බුවා රාජගිරියේ කියලා..... මම ඉස්සරහා බ්‍රේක් විතරක් නිසා, හෙමින් ගිහිල්ලත් බුවාව අල්ලගත්තා මගදිම.... මේවා දැක්කහම උ.වේ.ස. පෙන්වගෙන එයි දූවගෙන අදාල පුද්ගලයා...... :lol:

    :dull: කතා කරලා වැඩක් නෑ.... බෙහෙත් දාන්න ගියහම..... හොදි ඕන් නෑ.... :dull::(

    මං එලියට බහිනකොට මාමා කොටු පනින්න යනවා..:rofl:

    මං ආවෙ වෙනද යන ගානට. :Pමාමා අමාරුවෙන් ඇවිත් කලර් ලයිට් එක ගාව මට ටටා කිව්වා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට. :rolleyes:

    ඕක 4යි ගානක් වෙනව නේද :dull::dull::baffled:

    යකෝ රට හරක් තමා 4ක් දීල ඕව ගන්නේ...:shocked::shocked:

    අනේ අනිච්චේ...:sorry:
     
    Status
    Not open for further replies.