කව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට.
ඕක 4යි ගානක් වෙනව නේද![]()
කරිෂ්මා පෝලියෝ මොඩල්....කද මහතයි ටයර් හීනියි

කව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට.
ඕක 4යි ගානක් වෙනව නේද![]()

ඉන්දියන් උන් ගන්නව බන්.ගොඩක් දුර ට්රැවල් කරන අය එහෙම.මෙහෙ පදිනව අඩුයි හැබැයි සැලකිය යුතු තරම්ක් දකිනව පාරෙදි.ඔව් 4lak විතර ඇති![]()

ලොල් බන් සිරාවටමජන්තු අයියා;16694170 said:කරිෂ්මා පෝලියෝ මොඩල්....කද මහතයි ටයර් හීනියි![]()

ජන්තු අයියා;16694170 said:කරිෂ්මා පෝලියෝ මොඩල්....කද මහතයි ටයර් හීනියි![]()

ආ කුකුළනේ....![]()

රිදිලා.....
![]()
හරි හරි ඉතින් අපි යාළුවොනේ.....
![]()
ජන්තු අයියා;16694387 said:බයික් වල හයියෙන් යන්න එෆා කුකුලනේ..හොට තලා ගන්නද බොලව් සැරසෙන්නේ...?![]()

මාමා මම වගු ගන්නවා දැක්කොත් ලිඳේ ඉදි දිගටම, යන වේගයටම ගන්නවා. අපි දැන් speedmalli ගව් තියරිය නේ අනුගමනය කරන්නේ

මචෝ අයිඩ්ල් එක ගොඩක් අඩු උනහමත් ඔහොම වෙන්න බලනව.හැබැයි ඒක වෙන්නෙ,එන්ජින් එක රත් වෙලා හින්ද එන්ජින් එක ස්ලෝ වෙද්දි තමා මිස් වෙනවනම් මිස් වෙන්නෙඔහොම යන වෙලාවට 2nd එකෙන් 3rd එකට සහ 3rd එකෙන් 4th එකට මාරු වෙන්න කිට්ටුවම වගේ බයික් එකේ මිස් කිරිල්ලක් තේරෙනවා.සමහර වෙලාවට 5th එකෙත් ඒක තේරෙනවා.තව 2nd එකේ දාගෙන 3rd එකට නොදා එකම වේගෙන් තියාගෙන යද්දිත් ඒ මිස් එක තේරෙනවා.අනිත් එක තමා ටිකක් වෙලා නවත්තලා තියලා ආයේ ස්ටාට් කරලා 2nd එකේ 30-40m විතර පල්ලමක් බැහැලා බ්රේක් කලාමත් එන්ජිම නවතින්න හදනවානේ
හයියෙන් යද්දිත් මිස් කරනවනම් කොකටත් ස්පාර්ක් ප්ල්ග් එහෙමත් බලන්න
හරිදුටත් කියල බලන්න පොරත් මොකක්ද මිස් කරන කතාවක් කිය කියා හිටිය 
අයිඩ්ල් එක සර්විස් එකේදි හැදුවා බන්.මචෝ අයිඩ්ල් එක ගොඩක් අඩු උනහමත් ඔහොම වෙන්න බලනව.හැබැයි ඒක වෙන්නෙ,එන්ජින් එක රත් වෙලා හින්ද එන්ජින් එක ස්ලෝ වෙද්දි තමා මිස් වෙනවනම් මිස් වෙන්නෙහයියෙන් යද්දිත් මිස් කරනවනම් කොකටත් ස්පාර්ක් ප්ල්ග් එහෙමත් බලන්න
හරිදුටත් කියල බලන්න පොරත් මොකක්ද මිස් කරන කතාවක් කිය කියා හිටිය
![]()
ජන්තු අයියා;16694402 said:ආ මාමේ..සුනඛයා සපා කෑ ස්ථානය දැන් කෙසේද?තවමත් රිදුම් දෙන්නෙහිද?..![]()

සුනකයා හොඳ වෙලාවට නරක තැනක් හැපුවේ නැත්තේ![]()

ජන්තු අයියා;16694387 said:බයික් වල හයියෙන් යන්න එෆා කුකුලනේ..හොට තලා ගන්නද බොලව් සැරසෙන්නේ...?![]()
අනේ මේ කියවන උන්ගේ හයියෙන් යැවිලි...... මම අද ඥ් කුකුලෙක් එක්ක රේස් ගියා..... බුවා මට යාන්නම් කියලා ඈරලා ගියා...... අනේ මම මාළඹේට තනි කකුලෙන් එනකොට, බුවත් ඉන්නවා මාළඹේ කලර් ලයිට් එකේ...... මම හිතුවේ යාපු යෑමට මෙලහකට බුවා රාජගිරියේ කියලා..... මම ඉස්සරහා බ්රේක් විතරක් නිසා, හෙමින් ගිහිල්ලත් බුවාව අල්ලගත්තා මගදිම.... මේවා දැක්කහම උ.වේ.ස. පෙන්වගෙන එයි දූවගෙන අදාල පුද්ගලයා...... 
ජන්තු අයියා;16694402 said:ආ මාමේ..සුනඛයා සපා කෑ ස්ථානය දැන් කෙසේද?තවමත් රිදුම් දෙන්නෙහිද?..![]()
කතා කරලා වැඩක් නෑ.... බෙහෙත් දාන්න ගියහම..... හොදි ඕන් නෑ.... 

අනේ මේ කියවන උන්ගේ හයියෙන් යැවිලි...... මම අද ඥ් කුකුලෙක් එක්ක රේස් ගියා..... බුවා මට යාන්නම් කියලා ඈරලා ගියා...... අනේ මම මාළඹේට තනි කකුලෙන් එනකොට, බුවත් ඉන්නවා මාළඹේ කලර් ලයිට් එකේ...... මම හිතුවේ යාපු යෑමට මෙලහකට බුවා රාජගිරියේ කියලා..... මම ඉස්සරහා බ්රේක් විතරක් නිසා, හෙමින් ගිහිල්ලත් බුවාව අල්ලගත්තා මගදිම.... මේවා දැක්කහම උ.වේ.ස. පෙන්වගෙන එයි දූවගෙන අදාල පුද්ගලයා......
කතා කරලා වැඩක් නෑ.... බෙහෙත් දාන්න ගියහම..... හොදි ඕන් නෑ....
![]()

මාමා අමාරුවෙන් ඇවිත් කලර් ලයිට් එක ගාව මට ටටා කිව්වා..
ලික්විඩ් ඩිස්ක් එහෙමත් තියනවද කුකුලනි![]()

කව්ද බන් කරිස්මා ගන්නෙ ජපන් තියනකොට. ඔකක් ගන්න ගානට සුපිරි XR එකක් ගන්න පුලුවන්. ඉට වඩා තෙලුත් වැඩ 250 උනාට.
ඕක 4යි ගානක් වෙනව නේද![]()