[FONT="]මට මුව සෙට් උනේ එළකිරි රේඩියෝ අහන්න සෙට් උන වෙලේ.. දැක්කොත් මොකෙක් එක්ක හරි මරාගන්නවා. මමත් බැලුවා මේ මොකෙද්ද මේ කියලා. පස්සේ තේරුනේ ෆන් එකට තමා ඔක්කොම කියලා. මමත් පොඩි බයිට් පාරක් දාල බැලුව ඉතින්. ටික කාලයක් ඔහොම ත්‍රෙඩ් වල රණ්ඩු වේවි ඉන්නකොට දැනගන්න ලැබුනේ මුයි මමයි එකම තැන වැඩ කරන්නේ කියලත්. පස්සේ ඉතින් යාලුවෙක්ට වඩා මූ මට සහෝදරයෙක් ගානටම සෙට් උනා. බලාගෙන යද්දී මූ මගේ මල්ලිගේත් හොද යාලුවෙක්. 
[/FONT]
[FONT="]හරි හරි බයිලා ඇති, වෙන කවුරුත් නෙමේ මූ, ගුවන් තොටුපලේ පු* චෙක් කිරිඉමෙන් පලවෙනි තැනට ආපු අපේ කුණු ලොරියේ නිත්‍ය නියෝජිත අන්ජු ආර්.
[/FONT]
anju.r

[/FONT][FONT="]හරි හරි බයිලා ඇති, වෙන කවුරුත් නෙමේ මූ, ගුවන් තොටුපලේ පු* චෙක් කිරිඉමෙන් පලවෙනි තැනට ආපු අපේ කුණු ලොරියේ නිත්‍ය නියෝජිත අන්ජු ආර්.

[/FONT]
anju.r
[FONT="]
[/FONT]
[FONT="]ත්‍රෙඩ් වල කොච්චර මරාගත්තත් අපි මූ මට ඔන්ලයින් සෙට් උන හොදම සහෝදරයෙක්. කාටවත් ලොකු සින් දාන්නේ නැතුව, පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන ඉන්න අපේ අන්ජු සහෝ ලබන 25 වෙනි දින ලංකාවෙන් පිට යනවා. ජිවිතේ සාර්ථක කරගන්න රට ගියාට අපිට උබව අමතක වෙන්නේ නෑ සහෝ. [/FONT]
[FONT="]අපිට කිවෙනම් ගිහින් ටික දවසක් යනකන් කිරිය පැත්තේ එන්න වෙන්නේ නෑ කියලා.
එහෙනම් ඉතින් උබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා !!!![/FONT]

[FONT="]මාර දුකයි බන් එකට හිටපු උන් යනකොට.

එත් උබ ගොඩ යනවා කියන්නේ අපි ගොඩ ගියා වගේ තමා. 

[/FONT]
[FONT="]යන ගමන සර්වප්රකාරයෙන් ජයවී සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට මගෙන් සුබ පැතුම් මචෝ!!!![/FONT]

[/FONT]
[FONT="]ත්‍රෙඩ් වල කොච්චර මරාගත්තත් අපි මූ මට ඔන්ලයින් සෙට් උන හොදම සහෝදරයෙක්. කාටවත් ලොකු සින් දාන්නේ නැතුව, පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන ඉන්න අපේ අන්ජු සහෝ ලබන 25 වෙනි දින ලංකාවෙන් පිට යනවා. ජිවිතේ සාර්ථක කරගන්න රට ගියාට අපිට උබව අමතක වෙන්නේ නෑ සහෝ. [/FONT]
[FONT="]අපිට කිවෙනම් ගිහින් ටික දවසක් යනකන් කිරිය පැත්තේ එන්න වෙන්නේ නෑ කියලා.
එහෙනම් ඉතින් උබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා !!!![/FONT]

[FONT="]මාර දුකයි බන් එකට හිටපු උන් යනකොට.

එත් උබ ගොඩ යනවා කියන්නේ අපි ගොඩ ගියා වගේ තමා. 

[/FONT][FONT="]යන ගමන සර්වප්රකාරයෙන් ජයවී සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට මගෙන් සුබ පැතුම් මචෝ!!!![/FONT]

Last edited:
කොහොම උනත් ඉතින් රේඩියෝ ත්‍රෙඩ් වල හැමදාම මරාගත්ත එක තමා අපි කලේ.. 