ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනේ කියන්න අමතක උනානේ.
    …අද කොල්ලුපිටියේ හන්දියේ කලර් ලයිට් එකට කලින් බම්බා පැත්තේ කලර් ලයිට් එකේ ඉදලා පුල්සරා 135 එකක් එක්ක පොඩි රේස් එකක් ගියා.පුල්සරා කාරයා කැලේ. දෙන්නම 4th ගියර් එක දානකොට මම පුල්සරාව ඉස්සර කරලා ඉවරයි.70 යනකන් ගියා.ඌ අත ඇරලා දම්මා ගේම.:rofl:
    රේස් යන්න එපා යකෝ මැරෙන්නද හදන්නෙ :angry::angry:

    Supiri jade ekak hoyala diyanko machanla.. X akurak chassi 120k
    බම්ප්.මේ යාලුවට උදව් කරන්නෝ

    හෆොයි පවිත්‍රයට රිදිලා™:lol::lol:පිස්සුද බොල මම ඒ ගැම්මෙම්ම නවලෝකේ ගාවට එනකන් ආවා.…පොඩි මිස් එකකුත් තියෙද්දි බන් ඔය ගියෙත්.මොනවා සද්ද බද්ද තිබුනත් ඕනේ වෙලාවට මගෙ බයික්කේ එලකිරි වගේ වැඩ. :love::love:
    මගේ ගාව ටෝනි අයියගේ නම්බර් එක නෑ බන්
    උබ ගාවනම් නැති වෙන්න බෑ කොල්ලො බොරු නොකිය හිටු
    Btflyyel4.gif
    Btflyyel4.gif
    :lol::lol:

    :rofl: ටෝනි අයියගේ :love: එක දැන් දූවගෙන එයි...... :rofl::P:lol:
    :lol::lol: පෙට්ටි සීට් මොඩ්ල් එකයි කසිප්පු බූලියයි දෙකම එක්කම වගා ලිදේ :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා පේන්න නෑ..... RPM කේබල් හොයනවා ඈති :love: එක එක්ක..... :P

    පලඩෝ යන්න. :growl:ටෝනි අයිය එක්ක ටින්කරින් පාරක් දැම්මා...:P

    200 එකක් පැද්ද සිංහලු ගෙදරට එනකම් මගක් දුර. පල්සර් විසික් කරනවා ගඟට එකපාරක් පැද්දනම්. මගෙ එකටත් වඩා පට්ට සැප. ටෝක් එක කියල වැඩක් නෑ. රෝඩ් මාස්ටර්ම තමා ඉතින්.:love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පලඩෝ යන්න. :growl:ටෝනි අයිය එක්ක ටින්කරින් පාරක් දැම්මා...:P200 එකක් පැද්ද සිංහලු ගෙදරට එනකම් මගක් දුර. පල්සර් විසික් කරනවා ගඟට එකපාරක් පැද්දනම්. මගෙ එකටත් වඩා පට්ට සැප. ටෝක් එක කියල වැඩක් නෑ. රෝඩ් මාස්ටර්ම තමා ඉතින්.:love::love:
    RPM කේබල් එකක් සෙට් උනාද :rolleyes: ටින්කරින් කලේ මොකක්ද බන් :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RPM කේබල් එකක් සෙට් උනාද :rolleyes: ටින්කරින් කලේ මොකක්ද බන් :rolleyes:

    RPM කේබල් හොයන්න යනවා සඳුද යනවා. :dull:ටින්කරින් කලේ සදහටම ඔබ මගේ වෑන් එකක්. දෝයි ගාල ගෙදරම තියන කණුවක හප්පගෙන.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පොඩි එකා හැම එකම ටෝනි අයියා ටෝනි අයියා...... හොරයක් තියෙනවා වගේ...... :rolleyes: :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පොඩි එකා හැම එකම ටෝනි අයියා ටෝනි අයියා...... හොරයක් තියෙනවා වගේ...... :rolleyes: :eek:

    කැලෑ අස්සෙ රිංගලා වැටවල් කඩාගෙන කොටු පැනලා ඒගෙවල් වල හිටපු බල්ලො කකුල කෑවට පස්සෙ එනව මෙතන කියවන්න.:lol:

    වැඩිය දැඟලුවොත් ඇත්ත සිද්දිය මෙතන කියනව හරිය.:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    RPM කේබල් හොයන්න යනවා සඳුද යනවා. :dull:ටින්කරින් කලේ සදහටම ඔබ මගේ වෑන් එකක්. දෝයි ගාල ගෙදරම තියන කණුවක හප්පගෙන.:P
    :shocked::shocked:

    මේ පොඩි එකා හැම එකම ටෝනි අයියා ටෝනි අයියා...... හොරයක් තියෙනවා වගේ...... :rolleyes: :eek:
    :oo::lol::lol::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා උ.වේ.ස. පෙන්වනවා...... :lol: :P

    මේ ඒක නෙවේ පොඩි එකෝ.... පල්සරෙත් RPM කේබල් එකක්ද දන්නේ නෑ එන්නේ.....?? :rolleyes:

    මීටරේ දුවන්නෙත් කේබල් ද සෙන්සර් ද......??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා උ.වේ.ස. පෙන්වනවා...... :lol: :P

    මේ ඒක නෙවේ පොඩි එකෝ.... පල්සරෙත් RPM කේබල් එකක්ද දන්නේ නෑ එන්නේ.....?? :rolleyes:

    මීටරේ දුවන්නෙත් කේබල් ද සෙන්සර් ද......??

    නෑ නෑ..:no:ඕකේ පොඩි සෙන්සර් කෑල්ලක් එන්නේ රෝද ගාව..

    ඩිගිටල් මීටර් කොහෙද බොල කේබල් දුවන්නේ..:rolleyes:

    ඔන්න අපේ ස්පීඩ් මලේගෙ නම් තියෙන්නේ කේබලෙන් බාගයක් දුවන ඩිගිටල් මීටරයක්.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුලනි සුබ උදාසනක්, දැන් කන ඒවත් coding කරන්න වෙලා බන් තියෙන්නේ, හොදටම ඔලුව රිදෙනවා බන් එවල logic හිතලා.

    esoft එකේ අපිට all Microsoft products free දෙනවා, උන්ට පිස්සුද මන්දා. කමක් නැ නිකන් දෙන දේවල් නේ. මමත් ඉල්ල ගත්තා
    උබ esoft එකේ මොනවද මචං කරන්නේ?
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    628
    205
    43
    ane machanl kandy awata tiyena hoda bike waddek kiyapallako mage discover 100 bike1side stand 1 gahala tibbot overflo 1n petrol ynawa me lagdi 1800/ deela floter1i needle 1i damma ate poddak yanwa a madiwata service1 pora carb1 karakala bike 1 idle race wenwa wadi wage ane mata epawela bantiyenne bike1 dan adinawat horai tama 30000km duwala tiyenne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතකොට RPM මිටරේත් සෙන්සර් ද.....?? පල්සරේ.....??

    ඕව්...

    ගන්න තැන නම් මං හරියටම දන්නෑ.. සෙන්සර් කෑලි තමා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ane machanl kandy awata tiyena hoda bike waddek kiyapallako mage discover 100 bike1side stand 1 gahala tibbot overflo 1n petrol ynawa me lagdi 1800/ deela floter1i needle 1i damma ate poddak yanwa a madiwata service1 pora carb1 karakala bike 1 idle race wenwa wadi wage ane mata epawela bantiyenne bike1 dan adinawat horai tama 30000km duwala tiyenne

    ස්පීඩ් මල්ලිගෙන් තමා මචෝ අහන්න වෙන්නේ..:)

    අඩියක් දෙකක් දාල රෑ වෙලා එයි.:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,428
    17,395
    113
    Auckland
    ස්පීඩ් මල්ලිගෙන් තමා මචෝ අහන්න වෙන්නේ..:)

    අඩියක් දෙකක් දාල රෑ වෙලා එයි.:rolleyes:

    බ්‍රැඩ්බි එහෙම දිනල මේ පාර කලින් ආව.. හරි මහන්සි

    අලි ටික දිව්ව කොලබටම කාපු කෑම දිරවගන්න බැරුව :lol::lol::lol::P
     
    Status
    Not open for further replies.